🔴 සති අන්තයේ ඇදිරිනිතිය?

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ඇඳිරි නීතිය ගැන තීරණය පෑලියගොඩ ආශ්‍රිතයන්ගේ PCR ප්‍රතිඵලවලට අනුවයි.
    FB_IMG_1603418933050.jpg

    🔴ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 309 දෙනා මොන මොන ප්‍රදේශයන් වල අයද යන්න සොයා බැලීමෙන් අනතුරුව අවශ්‍ය වුවහොත් ඕනෑම ප්‍රදේශයකට ඇදිරි නීතිය පැනවීමට පසුබට නොවන බව යුධ හමුදාපතිවරයා පවසයි ..
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන කොරෝනා මර්ධන කමිටුවේදී ඇඳිරි නීතිය පැනවීම පිළිබඳව ඉදිරි තීරණ ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටිනවා ..
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,047
    34,541
    113
    අපි සාමාජේ පොරවල් ඩෝ. අපි පිටසක් වල ඩෝ!
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට තේරෙන විදිහට දැනට කරන්න තියෙන්නෙ එක දෙයයි.. අඩුම සුමාන දෙකක්වත් ලොක්ඩවුන් එකකට යන්න ඕනේ. ගිහින් පුලුවන් තරම් PCR කරන්න ඕනේ දවසට 15,000 වත් කරන්න වෙයි.

    ඒ පොසිටිව් කේසස් වල කන්ටැක් හොයල ඒගොල්ලන්ව ගෙවල් වලම කොරොන්ටයින් කරන්න ඕනෙ.

    එහෙම නැතුව රට ඇරගෙන මේක කන්ට්‍රෝල් කරන්න යන එකන් වෙන්නේ මිනිස්සු බරගානක් මැරෙන එක. ඉතාලිය අනුගමනය කලෙත් මේක. රට ඇරල මිනිස්සුන්ට වයිරස් එකට පුරුදුවෙන්න ඇරිය, ඔව් මිනිස්සුන්ගේ ප්‍රතිශක්තීකරන පද්දතිය ඒකට පුරුදු උනා හැබැයි මිනිස්සු බරගානක් මැරුනා.
     
    • Like
    Reactions: buddikagayan

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට තේරෙන විදිහට මේ වෙද්දි ලංකාවෙ ඇක්ටිව් පොකුරු තුනක් බ්‍රැන්ඩෙක්ස්, කටුනායක සහ මාලුකඩේ.

    මට තෙරෙන විදිහට බේරුවලිනුත් ගොඩක් වෙලාවට අලුත් පොකුරක් පටන්ගන්න ඉඩ තියනවා.

    මාලු කඩේ පොකුරෙන් කොලබට ලොකු බලපෑමක් එන්න පුලුවන් කම තියනවා
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මට තේරෙන විදිහට දැනට කරන්න තියෙන්නෙ එක දෙයයි.. අඩුම සුමාන දෙකක්වත් ලොක්ඩවුන් එකකට යන්න ඕනේ. ගිහින් පුලුවන් තරම් PCR කරන්න ඕනේ දවසට 15,000 වත් කරන්න වෙයි.

    ඒ පොසිටිව් කේසස් වල කන්ටැක් හොයල ඒගොල්ලන්ව ගෙවල් වලම කොරොන්ටයින් කරන්න ඕනෙ.

    එහෙම නැතුව රට ඇරගෙන මේක කන්ට්‍රෝල් කරන්න යන එකන් වෙන්නේ මිනිස්සු බරගානක් මැරෙන එක. ඉතාලිය අනුගමනය කලෙත් මේක. රට ඇරල මිනිස්සුන්ට වයිරස් එකට පුරුදුවෙන්න ඇරිය, ඔව් මිනිස්සුන්ගේ ප්‍රතිශක්තීකරන පද්දතිය ඒකට පුරුදු උනා හැබැයි මිනිස්සු බරගානක් මැරුනා.
    ලංකාවේ capacity එක තියෙන්නේ උපරිම 10,000 ලු බං. ඒත් තාම උපරිමයට කරන්නේ නෑ ලු.
     
    • Like
    Reactions: malakadss

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මට තේරෙන විදිහට මේ වෙද්දි ලංකාවෙ ඇක්ටිව් පොකුරු තුනක් බ්‍රැන්ඩෙක්ස්, කටුනායක සහ මාලුකඩේ.

    මට තෙරෙන විදිහට බේරුවලිනුත් ගොඩක් වෙලාවට අලුත් පොකුරක් පටන්ගන්න ඉඩ තියනවා.

    මාලු කඩේ පොකුරෙන් කොලබට ලොකු බලපෑමක් එන්න පුලුවන් කම තියනවා
    ඇයි එහෙනම් කොලබ ප්‍රදේශ 5ක් ලෝක ඩ්ව්න් කලේ

    කොරෝන කෙසේවෙතත් ඇදිරිනීතිය නම් ටික ටික සමාජගත වෙන බාවයක් පේනවා :rolleyes2: