ඇඳිරි නීතිය ගැන තීරණය පෑලියගොඩ ආශ්‍රිතයන්ගේ PCR ප්‍රතිඵලවලට අනුවයි.
ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 309 දෙනා මොන මොන ප්‍රදේශයන් වල අයද යන්න සොයා බැලීමෙන් අනතුරුව අවශ්‍ය වුවහොත් ඕනෑම ප්‍රදේශයකට ඇදිරි නීතිය පැනවීමට පසුබට නොවන බව යුධ හමුදාපතිවරයා පවසයි ..
