මින් ඉදිරියට බස්රථ සඳහා ඉන්ධන ලබා දීමේදී ධාවනයට එක් නොවන බස් රථ වලට ඉන්ධන ලබා ලබා නොදෙන බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.
මගී අවශ්‍යතා සදහා ප්‍රමුකතාව දක්වන බස් රථ සදහා ක්‍රමවත්ව ඩීසල් ලබා දීම මෙහි අරමුනයි.
මගී අවශ්‍යතා සදහා ප්‍රමුකතාව දක්වන බස් රථ සදහා ක්‍රමවත්ව ඩීසල් ලබා දීම මෙහි අරමුනයි.