🔴 2024 ELECTION FINAL VOTE 🗳 🔴 ELAKIRI OFFICIAL 🔴

2024 ජනාඩිපති තොරාපත් කරගැනිමේ ජන්ද විමසිම. 🗳 🗳 🗳

  • Total voters
    349
  • Poll closed .

Mazerunnerr

Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    මහින්දගෙ සෙට් එකම නේ බන්
    මෙච්චර කල් කලෙත් ඕකුන්ම තමා
    කෝ සාගල සර්
    maha mathiwaranen unwa halenawa bng, lokka eekane kiyanne, me janadipathiwarane, thoranne next president, horu kauda kiyala maha mathiwaranen minissu thorai
     
    gama22

    Well-known member
  • ai bang Jeppo anith unta mada gahddi okayyy? anith un mokakhari kiwwahama 5000 kaali... Lol
    නෑ බන් මුන් මේ media campain එකක් මේ උන්ගේ රස්සාව මේක . අපි උන්ගේ මතය වැරදි කියලා තර්ක කරන එක තමා කරන්නේ අපිට සතයක් දෙන්නෙත් නෑ ගන්නෙත් නෑ වැඩකුත් නෑ. මාරුවෙන්.මාරුවට රැවටිලා දැන්.රැවටෙන්නෙත් නැත.

    අනුරට චන්දෙ දෙන අය කන්නෙ බත් වෙන්න බෑ
    සීයා ඉස්සරහට ආවොත් බත් කන්න වෙන්නෑ. පස් හොදි තමා කන්න වෙන්නේ. රෙන්ට ගියත් බර බලලා ටැක්ස් ගහනවා.
    ------ Post added on Sep 3, 2024 at 1:08 PM
     
    • Like
    Reactions: Mazerunnerr

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,544
    124,733
    113
    දෙහිවල
    මේකේ අනුර 75% පැන්නුවොත් අනුර 50% ගන්නවා :yes:

    ප.ලි : සියුමැලි දිස්ලයිකු ජනේලෙන් ඇවිත් ඩිස්ලයික් එකක් දීලා මම සජිත්ට කතිරේ දුන්නේ නැති නිසා 🥴
     
    Last edited:

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    නෑ බන් මුන් මේ media campain එකක් මේ උන්ගේ රස්සාව මේක . අපි උන්ගේ මතය වැරදි කියලා තර්ක කරන එක තමා කරන්නේ අපිට සතයක් දෙන්නෙත් නෑ ගන්නෙත් නෑ වැඩකුත් නෑ. මාරුවෙන්.මාරුවට රැවටිලා දැන්.රැවටෙන්නෙත් නැත.

    සීයා ඉස්සරහට ආවොත් බත් කන්න වෙන්නෑ. පස් හොදි තමා කන්න වෙන්නේ. රෙන්ට ගියත් බර බලලා ටැක්ස් ගහනවා.
    ------ Post added on Sep 3, 2024 at 1:08 PM
    uba katada chande denne
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,544
    124,733
    113
    දෙහිවල
    @Lovtus innawa oheta porial ek denn
    උබල වගේ හුජ්ජ කැරියන්ට ග්‍රහලෝක පොන්නයා ලොකු වුනාට, අපිටනම් හුජ්ජ කැරියෝ ලොකු නැහැ.
    පහනක් තියලා වැදපන් උට.

    "innawa oheta porial ek denn" 🥴 :lol: ඇයි ඇවිත් ගහලා යන්නද?
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,702
    1,709
    113
    Kandy
    අඩේ මේකේ ගොඩක් හිටියේ AKD ක්‍රිටිසයිස් කරන පෝස්ට්, කට්ටිය එහෙමනේ. 74% උනේ කොහොමද? තාම කට්ටිය ඉස්කෝලේ ගිහින් ඇවිත් නැද්ද?
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අඩේ මේකේ ගොඩක් හිටියේ AKD ක්‍රිටිසයිස් කරන පෝස්ට්, කට්ටිය එහෙමනේ. 74% උනේ කොහොමද? තාම කට්ටිය ඉස්කෝලේ ගිහින් ඇවිත් නැද්ද?
    na na tawama account walata salli watila natuwa athi. slli watuna gaman ei.