🔴 2024 ELECTION FINAL VOTE 🗳 🔴 ELAKIRI OFFICIAL 🔴

2024 ජනාඩිපති තොරාපත් කරගැනිමේ ජන්ද විමසිම. 🗳 🗳 🗳


  • Total voters
    349
  • Poll closed .

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    අඩේ මේකේ ගොඩක් හිටියේ AKD ක්‍රිටිසයිස් කරන පෝස්ට්, කට්ටිය එහෙමනේ. 74% උනේ කොහොමද? තාම කට්ටිය ඉස්කෝලේ ගිහින් ඇවිත් නැද්ද?

    me polls nisa unta karana payments ehema hold wenawa athi kisi impact ekak nathi nisa
    mata penne thread post noda hitiyanam AKD ta mita wada votes adu wenawa
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,849
    113
    Gedara
    Ridila hodatama
    මූ වගේ අනාත ලොසෙක් දෙන ටෝක් බලපන්කො 😂

    me polls nisa unta karana payments ehema hold wenawa athi kisi impact ekak nathi nisa
    mata penne thread post noda hitiyanam AKD ta mita wada votes adu wenawa
    ඒක තමයි නේද මේකෙ චන්ද 500 ගන්න මිලියන ගනන් වියදම් කරන හැටි 🤌
    ------ Post added on Sep 3, 2024 at 3:16 PM
     
    • Dislike
    Reactions: yapa100

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    මූ වගේ අනාත ලොසෙක් දෙන ටෝක් බලපන්කො 😂


    ඒක තමයි නේද මේකෙ චන්ද 500 ගන්න මිලියන ගනන් වියදම් කරන හැටි 🤌
    ------ Post added on Sep 3, 2024 at 3:16 PM
    Hehe danma ridila 22 ude weddi kohoma wei da
     
    • Dislike
    • Haha
    Reactions: yapa100 and pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,849
    113
    Gedara
    Hehe danma ridila 22 ude weddi kohoma wei da
    අපි නම් සීරැවෙන් මුන් රට ගිනි තියන්න ලෑස්ති වෙන්නෙ උන්ගෙ ප්‍රතිපලේ නෑවිත් බලාපොරොත්තු සුන් උනාම
     
    • Dislike
    Reactions: yapa100

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    නාමල් සහ සීලරතන හිමි නැති ඔන්ලයින් පෝල් මක්කොරන්නද බන්. දිලිත්ව දාපන් අපේ වෝට් එක දාන්න. අඩුගානෙ වෙනත් කියලහරි.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    අපි නම් සීරැවෙන් මුන් රට ගිනි තියන්න ලෑස්ති වෙන්නෙ උන්ගෙ ප්‍රතිපලේ නෑවිත් බලාපොරොත්තු සුන් උනාම
    Isara gamaka jeppo 10 k hitiyanam dan 35k inawa baya wenna epa
     
    • Dislike
    Reactions: yapa100

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,905
    113
    අපි හැමෝම ජෙප්පො නෙ බං

    මොනවද මේ අපිට උනේ
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,276
    1
    16,859
    113
    −273.15°C
    අනුරයියාට ජයවේවා!

    War Attack GIF by Warner Bros. Pictures
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,849
    113
    Gedara
    ඔව් ඔය දකුනු පැත්තෙ එවුන් ඔක්කොම එකතු කරත් හාපු හෑමට එහා වෙන්න වම් පැත්තෙ එකා හාද්දි නම් සිස්ටම් එකට දරා ගන්න බැරි වෙයි
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ලංකාවේ නෙමෙයි ඉන්නේ. හිටියනම් දෙන්නේ අනුරට 2010 මහින්දට ගැහුවා, 2015 මෛත්‍රීට ගැහුවා, 2019 ගෝඨාභයට ගැහුවා, 2024 හිටියනම් අනුරට.