මන් කියන්නෙ මෙව්ව සාමාන්යෙන් වෙන දේවල්...මුලින් නිකන් ලොකු ටොක් දීල අන්තිමට මෙව්වා ම කරන කොට නිකන් ජොක් එකක් වෙනවා නේද,,,,??මෙච්චර කල් උන් පැරදුනේ ඒව නොකරපු නිසා කියලා දැන් කරනවා ඇති..
,ඕක කළා කියලා ඉතින් ඡන්ද කඩෙන්න විදියක් නෑ නේ. 10 ක් හරි වැඩි වෙයි
![]()
අලුතින් චන්දදායකයො පහල වෙන්නෑනෙ. ඉන්න හරක් රැලේ චන්ද ටිකම තමයි වටේට කැරකෙන්නේ.ප්‍රශ්නෙ ලාමක ටින් ටින් උනාට උත්තරයක් නැ නෙද...??![]()
මන් කියන්නෙ මෙව්ව සාමාන්යෙන් වෙන දේවල්...මුලින් නිකන් ලොකු ටොක් දීල අන්තිමට මෙව්වා ම කරන කොට නිකන් ජොක් එකක් වෙනවා නේද,,,,??අලුතින් චන්දදායකයො පහල වෙන්නෑනෙ. ඉන්න හරක් රැලේ චන්ද ටිකම තමයි වටේට කැරකෙන්නේ.
දැන් මාලිමාව වටේත් නූගත් බයියො රැලක් ඉන්නවා. උන්ගෙ චන්ද ටික තියාගන්න මයිනා දාපු ශෝ ටිකම ගහන්න වෙනවා. වෙන විකල්පයක් නෑ.
අනිත් දේවලුත් ඔහොමම තමයි .අලුතින් චන්දදායකයො පහල වෙන්නෑනෙ. ඉන්න හරක් රැලේ චන්ද ටිකම තමයි වටේට කැරකෙන්නේ.
දැන් මාලිමාව වටේත් නූගත් බයියො රැලක් ඉන්නවා. උන්ගෙ චන්ද ටික තියාගන්න මයිනා දාපු ශෝ ටිකම ගහන්න වෙනවා. වෙන විකල්පයක් නෑ.
ඇයි මූ ඒවා බදින්නේ නෑ කිව්වද ?පිරිත් නූලක් බැදගෙනද
ආගම අබිං කියන නායකයෙක් ෆලෝ කරලා කරලා පිරිත් නූලක් බැදගන්න බෑ නේ එකයි ඇහුවෙ.අනිත් දේවලුත් ඔහොමම තමයි .
චන්දෙට උදව් කරපු උන්ට සලකන්න වෙන්ව .. බලේට ආවම වියදම් වෙච්ච මුදල් හොයාගන්න වෙන්ව .
ඇයි මූ ඒවා බදින්නේ නෑ කිව්වද ?
------ Post added on Aug 20, 2024 at 9:37 AM
එකම තමා බන් මාත් කියන්නෙ...එක වල්ලෙ පොල් තමාඅනිත් දේවලුත් ඔහොමම තමයි .
චන්දෙට උදව් කරපු උන්ට සලකන්න වෙන්ව .. බලේට ආවම වියදම් වෙච්ච මුදල් හොයාගන්න වෙන්ව .
ඇයි මූ ඒවා බදින්නේ නෑ කිව්වද ?
------ Post added on Aug 20, 2024 at 9:37 AM
දැන් උන් අර සම්ප්‍රදායික දේශපාලන ට්‍රැක් එකට වැටිලා ඉන්නේ .එකම තමා බන් මාත් කියන්නෙ...එක වල්ලෙ පොල් තමා![]()

හැබැයි එයා එහෙම නැ කියල කියපු උන් ටික තමා පව්දැන් උන් අර සම්ප්‍රදායික දේශපාලන ට්‍රැක් එකට වැටිලා ඉන්නේ .
අනුරයා ඉස්සර වගේ හඩු පෙරාගෙන නෙවෙයි ඉන්නේ . ලස්සනට පිලිවලට ඉන්නව .
පන්සල් ,කෝවිල් පල්ලි යනවා .
පිරිවර වටකරගෙන ,යනවා
උම්මා දෙනවා
කරන්න බැරි බොරු පොරොන්දු දෙනවා .
දැන් නම් ජනාදිපති වෙන්න සුදුසුයි ආශික් ලන්තේ !![]()
Ema nettm ubala vge gonnu piligan neti nisa dn aran ynvaඅඩො මෙ අර පන්සල් යනකොට කැමරා අරන් යන්නෙ නැ කියපු එවුන් ටික නෙවෙයිද![]()
![]()
ගොනා කවුද කියල තෙරෙනවා දාල තියෙන එක දැක්කාම....Ema nettm ubala vge gonnu piligan neti nisa dn aran ynva
Camera mallila balenne enne. Ekane case eka.අඩො මෙ අර පන්සල් යනකොට කැමරා අරන් යන්නෙ නැ කියපු එවුන් ටික නෙවෙයිද![]()
![]()
Ehenam ithin wirudda wenna hethuwak nane. Ehenam me para malimawata.අපි කිව්වේ මුණුත් එන්නේ හැමෝම යන ට්‍රැක් එකේ තමා![]()

අන්‍ර අයියා යනකොට එතන කැමරා තිබුනාCamera mallila balenne enne. Ekane case eka.
Ehenam ithin wirudda wenna hethuwak nane. Ehenam me para malimawata.
------ Post added on Aug 20, 2024 at 10:35 AM
මාද්‍ය මල්ලිලාට මුදල ලැබෙන්නේ අඩ නිව්ස් එකර කට් එක ගියාමනේ. ඒක නිසා එයාලා එනවා.අන්‍ර අයියා යනකොට එතන කැමරා තිබුනා![]()
එතකොට අන්‍ර ඉස්සර බොරැ කියලා කට්ටිය රවට්ටලාමාද්ය මල්ලිලාට මුදල ලැබෙන්නේ අඩ නිව්ස් එකර කට් එක ගියාමනේ. ඒක නිසා එයාලා එනවා.![]()
එහෙනම් චන්දේ නොදී ඉදපන්එතකොට අන්‍ර ඉස්සර බොරැ කියලා කට්ටිය රවට්ටලා![]()
මන් උට දෙනවා කිව්වෙ නැ..එහෙනම් චන්දේ නොදී ඉදපන්![]()