🔴 AKD මහානායක බැහැ දකී , රනිල් ට ආප්ප පුච්චන්න කියයි

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,752
    16,975
    113
    Awurudu gaanak ekama deshapaluwo set eken puke aran dan athi wela nadda?

    Me sare aluth set ekakata chance ekak deepalla

    Unuth kalin un wagema puke ariyoth uparima awurudu 5 ne allan hitapan

    Ita passewath puke araganna asawak nattan me option 2 follow karapalla:

    1. social media wala baila gahanne nathuwa rata goda ganna deshapalaneta bahapalla

    2. me rata atharala politically stable ratakata palayalla

    jiwithe ithuru kaalewath sathuten inna balapalla eka eka deshapaluwo nisa duk windinne nathuwa
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    මෙච්චර කල් උන් පැරදුනේ ඒව නොකරපු නිසා කියලා දැන් කරනවා ඇති..

    ,😂 ඕක කළා කියලා ඉතින් ඡන්ද කඩෙන්න විදියක් නෑ නේ. 10 ක් හරි වැඩි වෙයි 🤣
    මන් කියන්නෙ මෙව්ව සාමාන්යෙන් වෙන දේවල්...මුලින් නිකන් ලොකු ටොක් දීල අන්තිමට මෙව්වා ම කරන කොට නිකන් ජොක් එකක් වෙනවා නේද,,,,?? :ROFLMAO: 🤭
     
    • Like
    Reactions: Hapuwa

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ප්‍රශ්නෙ ලාමක ටින් ටින් උනාට උත්තරයක් නැ නෙද...?? 🤭🤭
    අලුතින් චන්දදායකයො පහල වෙන්නෑනෙ. ඉන්න හරක් රැලේ චන්ද ටිකම තමයි වටේට කැරකෙන්නේ.

    දැන් මාලිමාව වටේත් නූගත් බයියො රැලක් ඉන්නවා. උන්ගෙ චන්ද ටික තියාගන්න මයිනා දාපු ශෝ ටිකම ගහන්න වෙනවා. වෙන විකල්පයක් නෑ.
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    අලුතින් චන්දදායකයො පහල වෙන්නෑනෙ. ඉන්න හරක් රැලේ චන්ද ටිකම තමයි වටේට කැරකෙන්නේ.

    දැන් මාලිමාව වටේත් නූගත් බයියො රැලක් ඉන්නවා. උන්ගෙ චන්ද ටික තියාගන්න මයිනා දාපු ශෝ ටිකම ගහන්න වෙනවා. වෙන විකල්පයක් නෑ.
    මන් කියන්නෙ මෙව්ව සාමාන්යෙන් වෙන දේවල්...මුලින් නිකන් ලොකු ටොක් දීල අන්තිමට මෙව්වා ම කරන කොට නිකන් ජොක් එකක් වෙනවා නේද,,,,?? 🤭 :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,311
    113
    එකමත් එක රටක
    අලුතින් චන්දදායකයො පහල වෙන්නෑනෙ. ඉන්න හරක් රැලේ චන්ද ටිකම තමයි වටේට කැරකෙන්නේ.

    දැන් මාලිමාව වටේත් නූගත් බයියො රැලක් ඉන්නවා. උන්ගෙ චන්ද ටික තියාගන්න මයිනා දාපු ශෝ ටිකම ගහන්න වෙනවා. වෙන විකල්පයක් නෑ.
    අනිත් දේවලුත් ඔහොමම තමයි .
    චන්දෙට උදව් කරපු උන්ට සලකන්න වෙන්ව .. බලේට ආවම වියදම් වෙච්ච මුදල් හොයාගන්න වෙන්ව .

    පිරිත් නූලක් බැදගෙනද
    ඇයි මූ ඒවා බදින්නේ නෑ කිව්වද ?
    ------ Post added on Aug 20, 2024 at 9:37 AM
     
    • Like
    Reactions: mala2u and Hapuwa

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,536
    113
    අනිත් දේවලුත් ඔහොමම තමයි .
    චන්දෙට උදව් කරපු උන්ට සලකන්න වෙන්ව .. බලේට ආවම වියදම් වෙච්ච මුදල් හොයාගන්න වෙන්ව .

    ඇයි මූ ඒවා බදින්නේ නෑ කිව්වද ?
    ------ Post added on Aug 20, 2024 at 9:37 AM
    ආගම අබිං කියන නායකයෙක් ෆලෝ කරලා කරලා පිරිත් නූලක් බැදගන්න බෑ නේ එකයි ඇහුවෙ.
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    අනිත් දේවලුත් ඔහොමම තමයි .
    චන්දෙට උදව් කරපු උන්ට සලකන්න වෙන්ව .. බලේට ආවම වියදම් වෙච්ච මුදල් හොයාගන්න වෙන්ව .

    ඇයි මූ ඒවා බදින්නේ නෑ කිව්වද ?
    ------ Post added on Aug 20, 2024 at 9:37 AM
    එකම තමා බන් මාත් කියන්නෙ...එක වල්ලෙ පොල් තමා 😃
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,311
    113
    එකමත් එක රටක
    එකම තමා බන් මාත් කියන්නෙ...එක වල්ලෙ පොල් තමා 😃
    දැන් උන් අර සම්ප්‍රදායික දේශපාලන ට්‍රැක් එකට වැටිලා ඉන්නේ .

    අනුරයා ඉස්සර වගේ හඩු පෙරාගෙන නෙවෙයි ඉන්නේ . ලස්සනට පිලිවලට ඉන්නව .
    පන්සල් ,කෝවිල් පල්ලි යනවා .
    පිරිවර වටකරගෙන ,යනවා
    උම්මා දෙනවා
    කරන්න බැරි බොරු පොරොන්දු දෙනවා .

    දැන් නම් ජනාදිපති වෙන්න සුදුසුයි ආශික් ලන්තේ ! :love:
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    දැන් උන් අර සම්ප්‍රදායික දේශපාලන ට්‍රැක් එකට වැටිලා ඉන්නේ .

    අනුරයා ඉස්සර වගේ හඩු පෙරාගෙන නෙවෙයි ඉන්නේ . ලස්සනට පිලිවලට ඉන්නව .
    පන්සල් ,කෝවිල් පල්ලි යනවා .
    පිරිවර වටකරගෙන ,යනවා
    උම්මා දෙනවා
    කරන්න බැරි බොරු පොරොන්දු දෙනවා .

    දැන් නම් ජනාදිපති වෙන්න සුදුසුයි ආශික් ලන්තේ ! :love:
    හැබැයි එයා එහෙම නැ කියල කියපු උන් ටික තමා පව් 😃
     
    • Haha
    Reactions: supun_sg

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,758
    2,291
    113
    අඩො මෙ අර පන්සල් යනකොට කැමරා අරන් යන්නෙ නැ කියපු එවුන් ටික නෙවෙයිද 🤭 🤭:ROFLMAO:
    Ema nettm ubala vge gonnu piligan neti nisa dn aran ynva
     
    • Haha
    Reactions: gulp

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,134
    113
    අඩො මෙ අර පන්සල් යනකොට කැමරා අරන් යන්නෙ නැ කියපු එවුන් ටික නෙවෙයිද 🤭 🤭:ROFLMAO:
    Camera mallila balenne enne. Ekane case eka. :lol:

    අපි කිව්වේ මුණුත් එන්නේ හැමෝම යන ට්‍රැක් එකේ තමා🤣🤣
    Ehenam ithin wirudda wenna hethuwak nane. Ehenam me para malimawata. :rolleyes:
    ------ Post added on Aug 20, 2024 at 10:35 AM
     
    • Haha
    Reactions: supun_sg

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,134
    113
    අන්‍ර අයියා යනකොට එතන කැමරා තිබුනා :ROFLMAO:
    මාද්‍ය මල්ලිලාට මුදල ලැබෙන්නේ අඩ නිව්ස් එකර කට් එක ගියාමනේ. ඒක නිසා එයාලා එනවා. :ROFLMAO:
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    මාද්‍ය මල්ලිලාට මුදල ලැබෙන්නේ අඩ නිව්ස් එකර කට් එක ගියාමනේ. ඒක නිසා එයාලා එනවා. :ROFLMAO:
    එතකොට අන්‍ර ඉස්සර බොරැ කියලා කට්ටිය රවට්ටලා 🤭