වෙනසක් නැහැ නේ අමුතුවෙන් මාලීමාවක් මොකටද පරණ පුරුදු පක්ෂයටම ඡන්දෙ දෙනවාCamera mallila balenne enne. Ekane case eka.
Ehenam ithin wirudda wenna hethuwak nane. Ehenam me para malimawata.
------ Post added on Aug 20, 2024 at 10:35 AM
වෙනසක් නැහැ නේ අමුතුවෙන් මාලීමාවක් මොකටද පරණ පුරුදු පක්ෂයටම ඡන්දෙ දෙනවාCamera mallila balenne enne. Ekane case eka.
Ehenam ithin wirudda wenna hethuwak nane. Ehenam me para malimawata.
------ Post added on Aug 20, 2024 at 10:35 AM
ඊයා බං පරණ ඒව පස්සේ යන්නේ නෑ ඒක නිකන් එක්ස් පස්සේ යනවා වගේ වැඩක්වෙනසක් නැහැ නේ අමුතුවෙන් මාලීමාවක් මොකටද පරණ පුරුදු පක්ෂයටම ඡන්දෙ දෙනවා![]()
ඇයි ඔයාලා පන්සල් යන්නැත්තෙ? පන්සලක ඉන්න ෆොටෝ එකක්වත් හොයාගන්න නෑනෙ කියල අහන එවුන්ම තමයි ඇයි පන්සල් ගිහින් ෆොටෝ දාන්නෙ කියල අහන්නේ.මන් කියන්නෙ මෙව්ව සාමාන්යෙන් වෙන දේවල්...මුලින් නිකන් ලොකු ටොක් දීල අන්තිමට මෙව්වා ම කරන කොට නිකන් ජොක් එකක් වෙනවා නේද,,,,??![]()
![]()
ඒක ඉතින් Npp එකේ වැඩකරන එකෙක්ගෙන් තමයි අහගන්න වෙන්නේඅනිත් දේවලුත් ඔහොමම තමයි .
චන්දෙට උදව් කරපු උන්ට සලකන්න වෙන්ව .. බලේට ආවම වියදම් වෙච්ච මුදල් හොයාගන්න
රනිල්ට බයින කොට මට රිදුණා
අපි කොහොමත් රනිල්ට ඡන්දෙ දෙන්නේ
අපි නම් එහෙම අහල නැ..ජවිපෙ කියන්නෙම ආගම අඇලජික් ජාතියක් නෙ..ඇයි ඔයාලා පන්සල් යන්නැත්තෙ? පන්සලක ඉන්න ෆොටෝ එකක්වත් හොයාගන්න නෑනෙ කියල අහන එවුන්ම තමයි ඇයි පන්සල් ගිහින් ෆොටෝ දාන්නෙ කියල අහන්නේ.![]()
ජවිපෙ කියන්නෙම ආගම අඇලජික් කියල කියන්නෙ රාජපස්සාගම අදහන බයියෝ. ඒවා පිලිගන්න උඹ බයියෙක් වෙන්න ඕනෙ.අපි නම් එහෙම අහල නැ..ජවිපෙ කියන්නෙම ආගම අඇලජික් ජාතියක් නෙ..දැන් මෙ නාඩගම විහිලුවක් එක තමා මෙ කියන්නෙ
![]()

නිකන් ජවිපෙට කඩෙ යන්නෙ නැතුව තව හොදට එ පක්සය ගැන හදාරන්න...ජවිපෙ කියන්නෙම ආගම අඇලජික් කියල කියන්නෙ රාජපස්සාගම අදහන බයියෝ. ඒවා පිලිගන්න උඹ බයියෙක් වෙන්න ඕනෙ.![]()
උඹ ජවිප පන්ති පහට ගිහින් තියනවද?නිකන් ජවිපෙට කඩෙ යන්නෙ නැතුව තව හොදට එ පක්සය ගැන හදාරන්න...ආවෙගයෙන් උත්තර දුන්නාට වැඩක් නැ....
උම්බැ කියපු ගමන් දන්නවා
![]()
පන්ති 5 ටම යන්න ඔන නැ පක්සෙ ගැන දැනගන්නඋඹ ජවිප පන්ති පහට ගිහින් තියනවද?
එහෙම ගියපු එකෙක් උපදෙස් දෙනවනම් තමයි හොඳ. නැතුව බයියන්ගෙ ටොබයියන්ගෙ උපදෙස් කිසිම තේරුමක් නෑ.පන්ති 5 ටම යන්න ඔන නැ පක්සෙ ගැන දැනගන්න![]()
![]()

මේ ටිකේ වෙන joke වල හැටියට ඔව්ව නම් මොනවදමන් කියන්නෙ මෙව්ව සාමාන්යෙන් වෙන දේවල්...මුලින් නිකන් ලොකු ටොක් දීල අන්තිමට මෙව්වා ම කරන කොට නිකන් ජොක් එකක් වෙනවා නේද,,,,??![]()
![]()
අන්තිමට ඔය ටික කියනවා කියන්නෙ "රිදිලා"එහෙම ගියපු එකෙක් උපදෙස් දෙනවනම් තමයි හොඳ. නැතුව බයියන්ගෙ ටොබයියන්ගෙ උපදෙස් කිසිම තේරුමක් නෑ.
මට උපදෙස් දෙන වෙලාවේ මයිනයි හාමුයි ගහපු ගැහිලි ගැන හෙව්වනම් මීට වඩා තේරුමක් තියෙයි![]()
පන්ති පහට ගියපු නැති එකෙක් ජවිප ගැන "අධ්‍යනය" කරන්න කියනව කියන්නෙ මාරයි ඈඅන්තිමට ඔය ටික කියනවා කියන්නෙ "රිදිලා"![]()
![]()
පන්ති 5 ට ගිහිල්ලා ම චන්දෙත් දියන්...පන්ති පහට ගියපු නැති එකෙක් ජවිප ගැන "අධ්‍යනය" කරන්න කියනව කියන්නෙ මාරයි ඈ![]()