ඇප දීලා එළියට ඇවිත් ආයේ වැඩ අල්ලලා කියලා ආරංචි. දෙවෙනි වතාවටත් #ක පලාගනියි වගේ අපේ ගොබ්බ හැත්ත

------ Post added on Nov 18, 2023 at 9:46 PM
------ Post added on Nov 18, 2023 at 9:46 PM
ඇප දීලා එළියට ඇවිත් ආයේ වැඩ අල්ලලා කියලා ආරංචි. දෙවෙනි වතාවටත් #ක පලාගනියි වගේ අපේ ගොබ්බ හැත්ත![]()
------ Post added on Nov 18, 2023 at 9:46 PM
පිරමිඩ් කරණ අයව වෙනස් කරන්න වත් උපදෙස් දෙන්න වත් මම නම් යන්නැ. මොකද පොන්සි කරන අය දන්නවා ඒක ස්කැම් එකක් කියලා හොදටම. වරක් ස්කැම් එකකට ඇතුල් උනාම එකටම හිරවෙනවා. එයාලා හදන්නේ හැම විටම අලුතින් පටන් ගන්න ඊලග පොන්සියේ උඩම ප්‍රතිලාබලාබි අය අතරට එකතු වෙන්න. ඒකයි ඔතනින් අයින් වෙන්නෙත් නැත්තේ.
කුහක වෙන්න එපා සහෝ , සම්පත් මල්ලී අපිට විශ්වාසයි, සනත් නිශාන්ත දෙව් පිහිටයිකමෙන්ට් දැක්කම සංසාරෙ එපාවෙනව. කොහොමද බං මින්ස්සු මෙච්චර මෝඩ වෙන්නෙ.
ඔව් ඉතින්. අන්ත අසරණ වෙලා ඉන්නේ.paw ban,![]()

ඒක මේ පොළොවේ ප්රශ්නයක්අපේ උන් ඇන්දෙනවා ඉවරයක් නැහැ

Future SL Voters
hithata wada dena karuna nam ai apita ehema karanna hitha hada ganna bari..කමෙන්ට් දැක්කම සංසාරෙ එපාවෙනව. කොහොමද බං මින්ස්සු මෙච්චර මෝඩ වෙන්නෙ.
කමෙන්ට් දැක්කම සංසාරෙ එපාවෙනව. කොහොමද බං මින්ස්සු මෙච්චර මෝඩ වෙන්නෙ.
. baduma thamay