🔴 Alert - ONMAX නාඩගම තවත් වටයකින්??

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඇප දීලා එළියට ඇවිත් ආයේ වැඩ අල්ලලා කියලා ආරංචි. දෙවෙනි වතාවටත් #ක පලාගනියි වගේ අපේ ගොබ්බ හැත්ත 🤭 🤭


    ------ Post added on Nov 18, 2023 at 9:46 PM
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    ඇප දීලා එළියට ඇවිත් ආයේ වැඩ අල්ලලා කියලා ආරංචි. දෙවෙනි වතාවටත් #ක පලාගනියි වගේ අපේ ගොබ්බ හැත්ත 🤭 🤭


    ------ Post added on Nov 18, 2023 at 9:46 PM

    අනිවා
    අර නටන ජාතියක් ඉන්නෙ... ඒ වගේම තමයි
     
    • Haha
    Reactions: NRTG and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Capture.PNG
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,784
    113
    Homagama
    උපදෙස් දෙන්න යන්න එපා බං.. උන් කරන්නෙ 👇

    පිරමිඩ් කරණ අයව වෙනස් කරන්න වත් උපදෙස් දෙන්න වත් මම නම් යන්නැ. මොකද පොන්සි කරන අය දන්නවා ඒක ස්කැම් එකක් කියලා හොදටම. වරක් ස්කැම් එකකට ඇතුල් උනාම එකටම හිරවෙනවා. එයාලා හදන්නේ හැම විටම අලුතින් පටන් ගන්න ඊලග පොන්සියේ උඩම ප්‍රතිලාබලාබි අය අතරට එකතු වෙන්න. ඒකයි ඔතනින් අයින් වෙන්නෙත් නැත්තේ.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මට හිතාගන්න බැරි ඇයි මුන් මේ වීඩියෝ දදා හැමනෙන්නේ කියලා. ඔය ගහගත්තු සල්ලි ආයේ ජීවිතේට දෙන්නෙත් නෑ, දෙන්නත් බෑ
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    කමෙන්ට් දැක්කම සංසාරෙ එපාවෙනව. කොහොමද බං මින්ස්සු මෙච්චර මෝඩ වෙන්නෙ.
    කුහක වෙන්න එපා සහෝ , සම්පත් මල්ලී අපිට විශ්වාසයි, සනත් නිශාන්ත දෙව් පිහිටයි 😍
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,761
    113
    Gampaha
    කමෙන්ට් දැක්කම සංසාරෙ එපාවෙනව. කොහොමද බං මින්ස්සු මෙච්චර මෝඩ වෙන්නෙ.
    hithata wada dena karuna nam ai apita ehema karanna hitha hada ganna bari..
     
    • Like
    Reactions: NRTG