🔴 BREAKING අධ්ක ජනකාය මද්‍යයේ යුද හමුදාව පසු බසි.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING
    අධ්ක ජනකාය මද්‍යයේ යුද හමුදාව පසු බසි.

    🔴 අවට ජනතාව WTC අසලට එක්වෙමින් සිටි.යුද හමුදාවට පාලනය කල නොහැකි තත්වයක්.
    ------ Post added on Jul 8, 2022 at 6:57 PM
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ඔය බොරු බන් ඕකුන් කරන්නේ.. මාධ්‍යට පේන්න ටිකක් ඉන්නේ. රෑ වෙනකන් ඉඳලා ළමයින්ට හොඳටම ගහයි පොන්න වේසිගෙ පුතාල.
    නැ මිනිස්සු ආවා වටේ ඉන්න. ODER කරා පස්සට යන්න ටග්ගලා කියලා
     
    • Love
    Reactions: Didy

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,519
    7,891
    113
    බොරු බන්.. මිනිස්සුන්ට හැමදාම ඕක කරන්න බෑ.. ජීවත් වෙන්න ඕනේ. අර කැරියා අවුරුදු 5 ඉඳලා යන්නේ
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,790
    15,099
    113
    Re wenakal senaga inna ona. Nathnam light off karala wata karala denne. Media un flash ready karan inna ona backup power ekka. Light thiyenna ona kochchara re wunath.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    නැ මිනිස්සු ආවා වටේ ඉන්න. ODER කරා පස්සට යන්න ටග්ගලා කියලා

    මම කියන්නේ බොරුද බලපන්කො. දැනටමත් ඔය අස්සට අවන්ගාඩ් එකේ කුලී මැරයෝ දාල ඇති. ඕකුන් මොකක් හරි තුප්පහි වැඩක් කරපු ගමන් අරුන්ට ඕන දෙයක් කරන්න පාස් එක දුන්න වගේ තමයි
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    බොරු බන්.. මිනිස්සුන්ට හැමදාම ඕක කරන්න බෑ.. ජීවත් වෙන්න ඕනේ. අර කැරියා අවුරුදු 5 ඉඳලා යන්නේ

    Re wenakal senaga inna ona. Nathnam light off karala wata karala denne. Media un flash ready karan inna ona backup power ekka. Light thiyenna ona kochchara re wunath.

    උබලා මුන් ගුටි කනකම්ද බලන ඉන්නේ නොදකින්​

    planner123

    Well-known member
  • May 22, 2018
    8,790
    15,099
    113

    උබලා මුන් ගුටි කනකම්ද බලන ඉන්නේ නොදකින්​

    Angilla dik karala handa pennuwama angille eda hoyana ekek. Aththa thathwe kiwwe. Media walin meka hema welema balan innawa kiyala pennanna ona. A nethath lights nam thiyenna ona dawal wage. Lights nathi wuna gaman denawa poriyal eka.
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    UPDATE

    කොළඹ කොටුව අවට දැඩි රථ වාහන තදබදයක්
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    බොරු බන්.. මිනිස්සුන්ට හැමදාම ඕක කරන්න බෑ.. ජීවත් වෙන්න ඕනේ. අර කැරියා අවුරුදු 5 ඉඳලා යන්නේ
    hari bun uba budiyaganin.api meka karannam. duk palayan. gotage kukka.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    Angilla dik karala handa pennuwama angille eda hoyana ekek. Aththa thathwe kiwwe. Media walin meka hema welema balan innawa kiyala pennanna ona. A nethath lights nam thiyenna ona dawal wage. Lights nathi wuna gaman denawa poriyal eka.
    එහෙම ගහන්නේ නැ බන් එදා නුගේගොඩදී කෙලියේත් ගඩොල් ගහන්න ගිහින්නේ. කෑ ගහ ගහ හිටිය කියලා නම් ගහන්න වෙන්නේ නැ. මෙහෙ තව බස් එනවා බන් අද රැ වෙනකොට ඔයවගේ දෙතුන් ගුණයක් ඉදි. එතකොට කොහොමත් ගහන්න වෙන්නේ නැ. 9 වෙනිදා වගේ ඉදි මොකුත් නොකර.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    එහෙම ගහන්නේ නැ බන් එදා නුගේගොඩදී කෙලියේත් ගඩොල් ගහන්න ගිහින්නේ. කෑ ගහ ගහ හිටිය කියලා නම් ගහන්න වෙන්නේ නැ. මෙහෙ තව බස් එනවා බන් අද රැ වෙනකොට ඔයවගේ දෙතුන් ගුණයක් ඉදි. එතකොට කොහොමත් ගහන්න වෙන්නේ නැ. 9 වෙනිදා වගේ ඉදි මොකුත් නොකර.
    මොකද්ද ගඩොල් සිද්දිය?
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    බොරු බන්.. මිනිස්සුන්ට හැමදාම ඕක කරන්න බෑ.. ජීවත් වෙන්න ඕනේ. අර කැරියා අවුරුදු 5 ඉඳලා යන්නේ
    Ponnayak
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,863
    10,055
    113
    සුනාමිය වගේද දන්නෙ නෑ. ඇලර්ට් එකේ ඉඳපල්ලා ඉන්න උන්

    සුනාමිය වගේද දන්නෙ නෑ. ඇලර්ට් එකේ ඉඳපල්ලා ඉන්න උන්
    ------ Post added on Jul 8, 2022 at 7:21 PM
     
    Similar threads