මේ දවස් වල ලංකාවේ ජීවත් වෙලා මැරිලා අපායේ යන උන්ට යමයා පොදු සමාවක් දෙනවලු. ඇයි ඉතිං උන් මෙලොවදීම අපා දුක විඳලා නේ එහෙ යන්නේ