🔴 Breaking පොදු සමාවක්!!!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මේ දවස් වල ලංකාවේ ජීවත් වෙලා මැරිලා අපායේ යන උන්ට යමයා පොදු සමාවක් දෙනවලු. ඇයි ඉතිං උන් මෙලොවදීම අපා දුක විඳලා නේ එහෙ යන්නේ
     
    • Haha
    Reactions: Heshan Daminda

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    පොදු සමාව දීල ආයිත් ලංකාවටම එවයි ද ??? :baffled: 🤦‍♂️
    අම්බෝ එපා. මාව නම් කටු ඉඹුලේ ම එල්ලපිය