🔴 Breaking - බ්ලූමැන්ඩල්හි වෙඩිතැබීමක් [18.05.2025] 🔴

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,602
    113
    Earth
    බ්ලූමැන්ඩල් හි දුම්රිය මාර්ගය ආසන්නයේ ඇති මහල් නිවාස සංකීර්ණයක් ආසන්නයේ අද (18) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව ඇත.
    මෙහිදී 38 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කර ඇති බව පොලීසිය පැවසීය.


    Source : Ada Derana