🔴 BREAKING NEWS අරලියගහ මන්දිරය ගිනිතබයි.

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මෙහෙම විනාසයක් නම් නෙවේ බන් ඔන. ඔකුන්ගෙ දෙවල් ගිනි තිබ්බාම අරගල කරලා මොනවා ද රාජසන්තක කරගන්නෙ??
    අපිවගේ උන්ට තමයි බන් ඉන්න ගෙදරයි, පදින වාහනෙයි මුලු සේසතම වෙලා තියෙන්නෙ. මුන්ගෙ වත්කම්වල හටියට ඔය ගිනි තියපු කෝටි 5ක විතර ගෙදරකුත් පොඩි දෙයක් විතරයි මුන්ට. පවර ගන්නවානම් මුන්ගෙ බිලියන ගනන් වටින බිස්නස් කොච්චර තියෙනවාද. ගිනිතිබ්බ එකෙන් මුන්ට දැන් තේරුම් ගියා රටෙ මිනිස්සු මුන්ගෙ බලු වැඩ ඉවසන වහල්ලු නෙවෙයි කියන එක.
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    උඹේ office එක, ගෙදරත් කාමර කෑල්ලක්ද? :D
    උබ දැක්කත් උබලා ඔයා ෆුකේ බෙට්ට හිරකරන් තොපේ අලිස්බ්‍රියා IMF එකට කනිපින්දම් දෙන්න ගිය මිටින් රූම් එක...
    හද පෙන්නුවාම ඇගිල්ලේ ඇදේ දකින උබලා වගේ ගොන් බයියොත් එක්ක මොන රට හැදිලිද
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපිවගේ උන්ට තමයි බන් ඉන්න ගෙදරයි, පදින වාහනෙයි මුලු සේසතම වෙලා තියෙන්නෙ. මුන්ගෙ වත්කම්වල හටියට ඔය ගිනි තියපු කෝටි 5ක විතර ගෙදරකුත් පොඩි දෙයක් විතරයි මුන්ට. පවර ගන්නවානම් මුන්ගෙ බිලියන ගනන් වටින බිස්නස් කොච්චර තියෙනවාද. ගිනිතිබ්බ එකෙන් මුන්ට දැන් තේරුම් ගියා රටෙ මිනිස්සු මුන්ගෙ බලු වැඩ ඉවසන වහල්ලු නෙවෙයි කියන එක.

    නෑ බන් ඔකෙන් වෙන්නෙ. තනියම කීයක් හරි හම්බ කරන ඉන්න උන්ටත් කෙලින තත්වෙට ඔක වර්දනය වෙන එක. ඔක දෑන් නතර වෙන්න ඔන ලෙවල් එක්ක තියෙන්නෙ.

    ගම් වල කාර් එකක් ගෙයක් හදන් ඉන්න කෙනෙක්ට ඉරිසියාවෙ ඉන්න උන් ගිනි තියන ගානට ඔක එනවා නැත්නම්
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    නෑ බන් ඔකෙන් වෙන්නෙ. තනියම කීයක් හරි හම්බ කරන ඉන්න උන්ටත් කෙලින තත්වෙට ඔක වර්දනය වෙන එක. ඔක දෑන් නතර වෙන්න ඔන ලෙවල් එක්ක තියෙන්නෙ.

    ගම් වල කාර් එකක් ගෙයක් හදන් ඉන්න කෙනෙක්ට ඉරිසියාවෙ ඉන්න උන් ගිනි තියන ගානට ඔක එනවා නැත්නම්
    echchara dura yana ekak na
    heta nawathi kohomath
     
    • Like
    Reactions: lasankandy

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    නෑ බන් ඔකෙන් වෙන්නෙ. තනියම කීයක් හරි හම්බ කරන ඉන්න උන්ටත් කෙලින තත්වෙට ඔක වර්දනය වෙන එක. ඔක දෑන් නතර වෙන්න ඔන ලෙවල් එක්ක තියෙන්නෙ.

    ගම් වල කාර් එකක් ගෙයක් හදන් ඉන්න කෙනෙක්ට ඉරිසියාවෙ ඉන්න උන් ගිනි තියන ගානට ඔක එනවා නැත්නම්
    eka thama math kiynne nm.
    meka dn hathara wate gini thiyan ynwa.
    pare whana walata hnwa. iwarayak na.
     
    • Like
    Reactions: lasankandy

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ඔව් බන් ඔක නතර නොවුනොත් ලොකු විනාසයක් වෙන්නෙ
    225 ma bere wawe gilluwath kmk na unge gewal kadanne nathuwa.
    owa bageta bagayak insurance.

    depala hani karana eka itn echchara hoda wadak newe kawru mona kiwwath.

    unge gewal rajasanthaka krnnawath bane dn.
     
    • Like
    Reactions: lasankandy

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,542
    6,317
    113
    නෑ බන් ඔකෙන් වෙන්නෙ. තනියම කීයක් හරි හම්බ කරන ඉන්න උන්ටත් කෙලින තත්වෙට ඔක වර්දනය වෙන එක. ඔක දෑන් නතර වෙන්න ඔන ලෙවල් එක්ක තියෙන්නෙ.

    ගම් වල කාර් එකක් ගෙයක් හදන් ඉන්න කෙනෙක්ට ඉරිසියාවෙ ඉන්න උන් ගිනි තියන ගානට ඔක එනවා නැත්නම්
    Sudu Parana mage yaluwe umbath thread damma ne pahugiya tikema anduwe pakkiliwada gana.

    Baya wenna epa umba sadaranai nam.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    225 ma bere wawe gilluwath kmk na unge gewal kadanne nathuwa.
    owa bageta bagayak insurance.

    depala hani karana eka itn echchara hoda wadak newe kawru mona kiwwath.

    unge gewal rajasanthaka krnnawath bane dn.

    ඔව් බන්. ගිනි තියන එක රෑල්ලක් වෙලා අන්තිමට නිකන් අහිංසක උන්ගෙනුත් තරහා පිරිමහන දෙයක් වෙන්නෙ ඔකෙන්.
     
    • Like
    Reactions: Thilantdm