අපිවගේ උන්ට තමයි බන් ඉන්න ගෙදරයි, පදින වාහනෙයි මුලු සේසතම වෙලා තියෙන්නෙ. මුන්ගෙ වත්කම්වල හටියට ඔය ගිනි තියපු කෝටි 5ක විතර ගෙදරකුත් පොඩි දෙයක් විතරයි මුන්ට. පවර ගන්නවානම් මුන්ගෙ බිලියන ගනන් වටින බිස්නස් කොච්චර තියෙනවාද. ගිනිතිබ්බ එකෙන් මුන්ට දැන් තේරුම් ගියා රටෙ මිනිස්සු මුන්ගෙ බලු වැඩ ඉවසන වහල්ලු නෙවෙයි කියන එක.මෙහෙම විනාසයක් නම් නෙවේ බන් ඔන. ඔකුන්ගෙ දෙවල් ගිනි තිබ්බාම අරගල කරලා මොනවා ද රාජසන්තක කරගන්නෙ??