🔴 BREAKING NEWS 🔴

BernieSanders

Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113
    වැඩබලන ජනපති ධුරය රනිල් වික්‍රමසිංහට‼️

    වැඩ බලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත් කර ඇති බව වාර්තා වනවා.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒ බව කථානායකවරයාට දැනුම් දී ඇති බව යි සඳහන් වන්නේ.

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    e kiyanne gotabaya ayin welada nadda?
    wada balana kiyala gaththe ponila ekka gaththa deal eka nisa..........
    minimaruwanta balaya nathuwa nidalle inna bari wenawa kiyala dannawa.........
    eka nisa minimaruwo bale atha arinne naha, balen ganna wenawa ekai loke uneth, wenneth
     
    • Like
    Reactions: sakuntha1996

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,160
    36,174
    113
    කෑගල්ල
    ithin ayi ehenam meke un dan aragalaya nawaththanna kiyanne?
    Janadipathi boruwakne karala thiyenne.

    ඕකුන්ට පිස්සු. කටට වැටෙනකන් බලන ඉන්නේ හැමදේම. :lol: අරගලය තියෙන්නේ මහා පාරේ මිසක් එලකිරියේ නෙමේ. ඉවරයක් කරලා දාමු.​

    • Love
    Reactions: sakuntha1996

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    දැන් ඉතින් ජෙප්පනි අහිංසක කොල්ලන් බිලි නොදී තොලොන්චි වෙලා චන්දෙන් ඇවිත් ගන්න බලාපන් ආන්ඩුව ඔනෙ නම්
     
    • Dislike
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113

    ඕකුන්ට පිස්සු. කටට වැටෙනකන් බලන ඉන්නේ හැමදේම. :lol: අරගලය තියෙන්නේ මහා පාරේ මිසක් එලකිරියේ නෙමේ. ඉවරයක් කරලා දාමු.​

    ekane balan yaddi munta one wela thiyenne
    Gotawa yawala Ranilwa gennane.

    Aniwa Speaker + prime minister + 225 can't be trusted
    wada balana kiyala gaththe ponila ekka gaththa deal eka nisa..........
    minimaruwanta balaya nathuwa nidalle inna bari wenawa kiyala dannawa.........
    eka nisa minimaruwo bale atha arinne naha, balen ganna wenawa ekai loke uneth, wenneth
    Ow e kiyanne 20 election ekak naha ponil digatama president.

    ඒ නාමල් පුතාව ජනාධිපති කරන්න...රනිල් මීනීමරුව ලව්වා 10k 15 මරලා...
    ow ban maha sakkili mun nam
    Un deyak karanneth naha
    ratata issarahata yanna
    denneth naha
    ------ Post added on Jul 13, 2022 at 1:30 PM