🔴 Forces are welding Gi pipes across නිදහස් චතුරශ්‍රය.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 නිදහස් චතුරශ්‍රයට ප්‍රවේශ මාර්ග සියල්ල මේවනවිට අහුරා තිබේ. GI බටදමා වෙල්ඩින් කර වසා දමා ඇත.හමුදාව පොලීසිය විශාල පිරිසක් මේ මොහොතේ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයට ප්‍රවේශ වීම අවහිර කරමින් රැදී සිටිති.

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    GI බටයක් පුකේ දාලා තාමත් කඩේ යන බයියෝ ටික නිදහස් චතුරශ්‍රේ වටේ ගහන්න තියෙන්නේ..

    අර නැව්වල කුබ ගහේ එකෙක් තියන්නේ හතුරෝ එනවද බලන්න
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    0InOy66.png
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,580
    124,909
    113
    දෙහිවල
    🔴 නිදහස් චතුරශ්‍රයට ප්‍රවේශ මාර්ග සියල්ල මේවනවිට අහුරා තිබේ. GI බටදමා වෙල්ඩින් කර වසා දමා ඇත.හමුදාව පොලීසිය විශාල පිරිසක් මේ මොහොතේ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයට ප්‍රවේශ වීම අවහිර කරමින් රැදී සිටිති.

    අඩෝ ලේලන්ඩ් බස් එකක් තියෙනවා.
    අයිතිකාරයෙක් නැති
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මුන්ගෙ රත්තරන් අස්සෙයො හන්ගලා තියෙන්නෙ එකෙද දන්නෙ නෑ, එක්කො අර බිල්ඩින් එකෙ කනු රත්තරන්ද දන්නෙ නෑ,,,