ලංකාවේ ලොකුම scam එක තමා දැන් Visa අරන් දෙනවා කියන එක බංබොරුනේ බන්..ඕකේ වෙන විදිය මේකයි.ඔන්න වීසා වැදුනම සල්ලි දෙන්න කියලා තමයි පටන් ගන්නේ..කතාකරාම කියන්නේ මුලින් පොඩි ගානක් යනවා ගාස්තු වලට අනම් මනම් කියලා අඩුම රුපියල් පනස්දාහක් වත් ගන්නවා..ඊට වැඩී..මම කිව්වේ අඩුම..ඊට පස්සේ පොර මිසින්..දැන් ඕක අලුත්ම ට්‍රෙන්ඩ් එක..සමහර අලි තක්කඩියෝ ෆේක් ජපන් වීසා පාස්පෝට් එකේ අලවලා දීලා ලක්ශ විස්සක් තිහක් අරන් මාරුවෙනවා..මෙහේ ගොන් වාහෙලා දන්නේ නෑනේ එම්බසි එකෙන් ඕවා චෙක් කරන්න ඕනි කියලා..මචන්..කාටවත් පුකේ අමාරුවක් නෑ කාවවත් ජපන් යවන්න..එහෙම යවන්නත් බෑ.. ලන්කාවේ ජපන් එම්බසි එකෙන් වීසා එකක් ගන්නව කියන එක ලේසි නෑ..ඒක හින්දා නිකම් මිනිස්සු අන්දන්න එපා බන්...
උඹ කියන විදියේ සීන් වෙනවා තමයි. හැබැයි මූ නම් අපේ අල්ලපු ගමේ පොඩි කාලේ ඉඳන් මම හොඳටම දන්න එකෙක්. උගේ අයියා ඉස්සර බයිසිකල් රේස් පැද්ද එකෙක්. ඌ ජපානේ රේස් එකකට ගිහින් පන්නා. මේක හෙන කාලෙකට කළින් වෙච්ච සීන් එකක්. දැන් ඌ ජපානේ පට්ට බිස්නස් කරනවා. ඌ මාර්ගයෙන් තමයි ඕවා කරන්නේ. කැමති එකෙක් set වෙයන් අකමැති උන් සැකේට set වෙන්න එපා. කොහොමත් එක පාර එකෙක් දෙන්නෙක් යවනා මිසක් රොත්ත පිටින් refugee visa වලට යවන්න බෑනේ. කොටින්ම මෙතනින් thread closed. ආයේ කවුරුවත් pm දාගෙන ඇමිනෙන්න එන්න එපාබොරුනේ බන්..ඕකේ වෙන විදිය මේකයි.ඔන්න වීසා වැදුනම සල්ලි දෙන්න කියලා තමයි පටන් ගන්නේ..කතාකරාම කියන්නේ මුලින් පොඩි ගානක් යනවා ගාස්තු වලට අනම් මනම් කියලා අඩුම රුපියල් පනස්දාහක් වත් ගන්නවා..ඊට වැඩී..මම කිව්වේ අඩුම..ඊට පස්සේ පොර මිසින්..දැන් ඕක අලුත්ම ට්‍රෙන්ඩ් එක..සමහර අලි තක්කඩියෝ ෆේක් ජපන් වීසා පාස්පෝට් එකේ අලවලා දීලා ලක්ශ විස්සක් තිහක් අරන් මාරුවෙනවා..මෙහේ ගොන් වාහෙලා දන්නේ නෑනේ එම්බසි එකෙන් ඕවා චෙක් කරන්න ඕනි කියලා..මචන්..කාටවත් පුකේ අමාරුවක් නෑ කාවවත් ජපන් යවන්න..එහෙම යවන්නත් බෑ.. ලන්කාවේ ජපන් එම්බසි එකෙන් වීසා එකක් ගන්නව කියන එක ලේසි නෑ..ඒක හින්දා නිකම් මිනිස්සු අන්දන්න එපා බන්...
refuge yawana seen eka atta ban , mama danna un kipa denek giya ,බොරුනේ බන්..ඕකේ වෙන විදිය මේකයි.ඔන්න වීසා වැදුනම සල්ලි දෙන්න කියලා තමයි පටන් ගන්නේ..කතාකරාම කියන්නේ මුලින් පොඩි ගානක් යනවා ගාස්තු වලට අනම් මනම් කියලා අඩුම රුපියල් පනස්දාහක් වත් ගන්නවා..ඊට වැඩී..මම කිව්වේ අඩුම..ඊට පස්සේ පොර මිසින්..දැන් ඕක අලුත්ම ට්‍රෙන්ඩ් එක..සමහර අලි තක්කඩියෝ ෆේක් ජපන් වීසා පාස්පෝට් එකේ අලවලා දීලා ලක්ශ විස්සක් තිහක් අරන් මාරුවෙනවා..මෙහේ ගොන් වාහෙලා දන්නේ නෑනේ එම්බසි එකෙන් ඕවා චෙක් කරන්න ඕනි කියලා..මචන්..කාටවත් පුකේ අමාරුවක් නෑ කාවවත් ජපන් යවන්න..එහෙම යවන්නත් බෑ.. ලන්කාවේ ජපන් එම්බසි එකෙන් වීසා එකක් ගන්නව කියන එක ලේසි නෑ..ඒක හින්දා නිකම් මිනිස්සු අන්දන්න එපා බන්...
මම මේවා බොරු කියලා බය නැතුව කිව්වේ කොහොමද දන්නවද...මේ ලගදි අපේ දුරින් නෑදෑ වෙන පොරක් ඉන්නවා මිනිහා ඩොකෙක්..හොස්පිටල් එකේ MBBS...මිනිහා කලින් යුරෝපය..එංගලන්තය වගේ රටවල් වල ගිහින් ඇවිත් තියන එකෙක්..මූ ජපානේ ගියා විසිට් වීසා එකකින්.මූට වීසා හම්බුනා කලින් හොද රටවල් ගොඩක ට්‍රැවල් කරලා නිසා.මූ ජපානේ බැස්සට පස්සේ ඉමිග්‍රේශන් එකෙන් වෙනම කාමරේකට එක්ක ගිහින් මුගෙන් කොලේකට අත්සන් අරන් රෙෆියුජි ඉල්ලන්නේ නෑ කියලා..ගොඩක් ප්‍රශ්න අහලා..ලන්කාව කියන රට ඇත්තටම ජපානේ දැන් බ්ලැක් ලිස්ට් රටක්..කෙලින්ම නොකිව්වට..මූ ඩොකා හින්දා ඒ විස්තර පෙන්නලා කලින් uk..ශෙනගන් එහෙම ගිහින් ඇවිත් නිසා ඒ විස්තරත් බලලා තමයි මූව රටට වද්දගෙන තියෙන්නේ..නැත්තම් ඌ කියනවා පැහැදිලිවම ඩිපෝට් කියලා..ලන්කාවෙන් යනවා කියන්නේ පැහැදිලි රීසන් එකක් නැත්තම් හරියට ඩිපෝට් කරන රටක් ජපානේ කියන්නේ..ඉතින් යකෝ ගිහින් ජපානේ බැස්ස.ගිහින් ඉන්න.. එකාටත් සලකන්නේ එහෙමනම්..මේ ලන්කාවේ ඉන්න උන්ව ජපානෙට යවනවා රෙෆියුජි ..????ලංකාවේ ලොකුම scam එක තමා දැන් Visa අරන් දෙනවා කියන එක බං
මුලින්ම Visa එකට කියලා Registration Fee එකක් කියලා ගන්නවා ඊට පස්සේ කොහොම හරි Documents ටිකක් එකතු කරලා Embassy එකෙන් Visa එක Apply කරනවා කනාවට හරි අරුට Visa එක වැදුනොත් ලක්ෂ 20 ක් විතර කඩා ගන්නවා Reject උනොත් Registration Fee එක තියා ගන්නවා
යන එකාට විසා වැදුණත් නැතත් Agent ගොඩ![]()