🔴 Moneygain Fraud Pyramid Scam - වියළි කලාපේ අනාථයොන්ව අන්දන්න එන අලුත් පොන්සි ස්කීම් එක 🤡

shenat

Well-known member
  • May 13, 2007
    58,771
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් යකෝ වියලි කලාපේ නූගත් ගොබිලෝ හිතන් ඉන්නේ උන්ගේ ඔන්මැක්ස්ඩීටී, එම්ටීඑෆ් ඊ වලට කෙලවුනේ ආණ්ඩුවෙනුයි, මහ බැංකුවෙනුයි කේස් දාපු නිසා කියලා. උන් දන්නේ නෑ උන්ගේ පිච්චිය අතගාගෙන ගිය ඔන්මැක්ස් ලොක්කො ටික ඩුබායි ගිහින් බඩු ගගහා ආතල් එකෙ ඉන්නව කියලා. උන් ගෙ ලොජික් එක තමයි මුලින්ම සෙට් වෙලා ගානක් හොයාගෙන උන්ගෙ රෙෆරල් එන එවුන්ගෙ කමිශන් එකත් අරගෙන අයින් වෙන එක. ඔක්කොම දන්නවා පිරමීඩ් කියලා ඒත් උන්ට ඕනි පවුලේ එවුන්ව, නෑදෑයොන්ව රෙෆරල් දාලා ගාන කපාගෙන මාරුවෙන්න.

    ත්‍රෙඩ් එක දැම්මට උන්ට පේන්නෙ නැතිවෙයි කියලා හිතුනා. මේක දැම්මේ එක මොලේ තියෙන එකෙක් හරි ගූගල් සර්ච් පාරක් දාල හොයාගෙන ඇවිල්ල තේරුම් අරගෙන මේ මරුවැලෙන් ගැලවෙයි කියලා. 🤣🤣🤣


    හරියටම හරි බන්.

    හොරකම් වලට අහුවෙලාම දැන් සමහර පල් හොර බයියො දන්නවා ඕකෙන් අනිත් උන්ට කෙළවෙනව කියලත්. උන් හිතන්නෙ ඊට කලින් ගානක් කඩාගෙන පනින්න ඕන කියලා. උනුත් ඒ හොරකමට දායක වෙනව කියලා උන් හිතන්නෙ නෑ
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    rudy-kobansky-profitansky.gif
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    එහෙනම් දැන් බලමු කවුද මේ පොන්සි ස්කීම් එක පිටිපස්සේ ඉන්නේ කියලා. ඉන්නේ වෙන කවුරුවත් නෙමෙයි ජාතික රූපවාහිනියේ වෙබ් ඇප් හද හද ඉදපු රුවන් එම් වන්නිසේකර කියලා එකෙක්. මේක පිටිපස්සෙ ඉන්නෙ ඌමයි කියලා හොයාගත්ත විදියත් පල්ලෙහා ඉමෙජ්ස් වල දාලා ඇති. වියළි කලාපේ එකෙක් උන්ගෙ කලාපේ එවුන්ට පොන්සි ස්කීම් එකක් හදලා තියෙන විදිය දැක්කම පුපෙනුත් හිනා යනවා. 🤣🤣🤣 ඌයි ගෑණියි දෙන්නම අකවුන්ට්ස් ලොක් කරගෙන ඉන්න නිසා ස්ක්‍රෙප් කරගන්න පුලුවන් වුනේ මේ ඉමේජ්ස් දෙක විතරයි.

    Ruwan M Wannisekara - Fraudster

    https://www.facebook.com/profile.php?id=100085188978072

    42340HA.png


    fNmS5JA.jpg


    129H3lx.jpg


    image.png



    hLc5tE3.png


    https://www.facebook.com/chaamii.nammuniarachchi

    Sadeep Iroshan - Cousin

    https://www.facebook.com/sadeep.iroshan.7

    මේ වගේ පාරාවෝ කාරයො තමයි පස්සේකාලෙක ඉන්ටවිව් වලට ඇවිල්ලා පම්පෝරිය ගහන්නේ රුපියල් 100ක් අරන් කොළඹ ඇවිල්ල දියුණු වුනා කියලා. තව මේ වගේ පිරමීඩ 10ක් 15ක් තාමත් රන් වෙනවා. මහබැංකුව උන් පැනලා ගියාට පස්සේ එයාපෝට් එකට වොරන්ට් යවයි 🤣🤡

    උබලා පිරමිඩ් කරත් නැතත් මට වැඩක් නෑ. පාරවෝ කාරයොන්ගෙ ස්කීම් හරි සරලයි. පෙන්නන්න ඕනි වුනේ ලංකාවේ අඩුකුලේ මේ වගේ ඉක්මන් කොට මෙතඩ් පස්සේ ගිහිල්ලා ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගෙ වෙන හැටි. හරි, පිරමීඩ වලින් බැට කන සුභ නව වසරක් වේවා!

    ehemanam-kollo-api-giya-api-giya-kollo.gif
    මේවා Facebook දාපං බං
     
    • Like
    Reactions: kasun_kbp

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    මට මේ ලදී කොල්ලෝ දෙන්නෙක් කතා වෙනවා ඇහුන මෙන්න මෙහෙම "අය්යේ මේක අවුලක් නැහැ වගේ. අපි ලොකු ගණන් දාන්න ඕන නැහැ. ලොකු ගණන් දාපු උන් තමයි කෙලවගන්නේ. පොඩි ගානක් දාල පටන්ගමු blah blah blah"

    ඊට පස්සේ උන් දෙන්න පරණ super cub එකක නැගිලා ගියා. එවලේ මට හිතුන අලුත් යමක් වෙනවා කියල. :yes::yes::yes:
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    ඩොලර් 150ක්‌ විතර හොයාගන්න මරු chance එක හැබැයි, වියලි කලාපේ උන්ට පිං සිද්ද වෙන්න

    This is Gods Work man ❤️❤️
     
    • Like
    Reactions: kasun_kbp

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    කලින් පිරමිඩ් වලට අහුවෙලා කෙලවගත්ත නෑදෑයෙක්ට දැනුං දුන්නා. පිළිගනීද නැද්ද දන්නෑ. තෑන්ක්ස් බොක්ක මේවා එක්ස්පෝස් කරනවට
     
    • Love
    Reactions: kasun_kbp