ලොවෙත් සොරි කියන එකක් නෑ ඕකා හෙන ඔලුවෙන් ඉන්න එකෙක්. ඔය වගේ 3rd party ipg ගන්න එපා උබලා ඕකුන් බැංකු වලින් අරගෙන දෙන්නේ බැංකු වලවත් නැති අලි කතා උන්ගේ තියෙන්නේ අනික පට්ට ලොකුව සල්ලි දෙන්නේ දවස් ගානක් ගිහින්. තව තියෙනවා ඔහොම බැංකු වලින් අරගෙන Reseller කරන ipg කිහිපයක් ම උන් කියලා වෙනසක් නෑ මම ඔය ඔකොගේම පස්සේ ගිහින් අන්තිමට LOLC එකෙන් ගත්තේ Service එක හොදම හොදයි සල්ලි එනවා Account එකට පැය 24 යන්න කලින්. කාඩ් Payment වලින් 2% කපන්නේ.කොරයි පම්කක්. මූ තාම සොරි කිව්වෙ නෑ. ඒකෙ රෙස්පොන්සිබිලිටි එක ගත්තෙ නෑ නියම පිරිමියෙක් වගේ. ගෑනියෙක් වගේ මිනිස්සුන්ගෙ අනුකම්පාව දිනාගන්න එක එක බයිල දානව. මොක්කුද බං මේ කොක්කු. කිසිම ප්‍රොෆෙෂනල් ගතියක් නෑ වැඩවල. අම්මගෙ රෙද්දෙ ceo ල.


