🔴 PayHere වැඩ පෙන්නයි! 65GB ක දත්ත ලීක් කරගනී!

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    කොරයි පම්කක්. මූ තාම සොරි කිව්වෙ නෑ. ඒකෙ රෙස්පොන්සිබිලිටි එක ගත්තෙ නෑ නියම පිරිමියෙක් වගේ. ගෑනියෙක් වගේ මිනිස්සුන්ගෙ අනුකම්පාව දිනාගන්න එක එක බයිල දානව. මොක්කුද බං මේ කොක්කු. කිසිම ප්‍රොෆෙෂනල් ගතියක් නෑ වැඩවල. අම්මගෙ රෙද්දෙ ceo ල.
    ලොවෙත් සොරි කියන එකක් නෑ ඕකා හෙන ඔලුවෙන් ඉන්න එකෙක්. ඔය වගේ 3rd party ipg ගන්න එපා උබලා ඕකුන් බැංකු වලින් අරගෙන දෙන්නේ බැංකු වලවත් නැති අලි කතා උන්ගේ තියෙන්නේ අනික පට්ට ලොකුව සල්ලි දෙන්නේ දවස් ගානක් ගිහින්. තව තියෙනවා ඔහොම බැංකු වලින් අරගෙන Reseller කරන ipg කිහිපයක් ම උන් කියලා වෙනසක් නෑ මම ඔය ඔකොගේම පස්සේ ගිහින් අන්තිමට LOLC එකෙන් ගත්තේ Service එක හොදම හොදයි සල්ලි එනවා Account එකට පැය 24 යන්න කලින්. කාඩ් Payment වලින් 2% කපන්නේ.
     
    • Like
    Reactions: gobaby

    dekz

    Junior member
  • Jul 25, 2016
    45
    23
    8
    Mamath payhere use karala tiye. Api monada bn ganna ona action eka ape security ekata. Bank account wenas karanna oneda. No idea.
     
    gayan.w

    Active member
  • Dec 10, 2020
    198
    191
    43
    play.google.com
    They were really irresponsible. They didn't request their users to change password or anything. Just saying to ignore that SMS. :shocked:

    The attackers have sent an SMS alert to mislead our users by hijacking our SMS gateway. We request you to ignore that SMS & stay in touch with our Email & Social Media communications.

    We will communicate everything about this incident transparently soon. Thank you for your support & understanding at this moment!
    PayHere Team
    https://monitor.firefox.com/breach-details/PayHere
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මුලින් අටවන් එද්දි හිතුන කෙලෝ ගනී කියල. මහ බැංකුවෙන් අවසර ගත්තෙත් අටවල කාලෙකට පස්සෙ නේ.

    data leak උන අය bank එකට කියල කාඩ් වල ලිමිට් අඩු කරගත්තනම් හරි. (5laks default)
    පුලුවන්නම් කාඩ් මාරු කරගන්න. අකවුන්ට්ස් වල 2F දාගන්න. ලීක් උන data නම් reverse කරන්න බෑනෙ මොක කලත්.
    අරූව අල්ලල හිරේ දාන්න ඕනි. ඔහොම දේකට ලංකාවෙ නීතිය කොහොමද දන්නෙ නෑ :baffled:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    dhanika.png

    මුලින් අටවන් එද්දි හිතුන කෙලෝ ගනී කියල. මහ බැංකුවෙන් අවසර ගත්තෙත් අටවල කාලෙකට පස්සෙ නේ.

    data leak උන අය bank එකට කියල කාඩ් වල ලිමිට් අඩු කරගත්තනම් හරි.
    පුලුවන්නම් කාඩ් මාරු කරගන්න. අකවුන්ට්ස් වල 2F දාගන්න. ලීක් උන data නම් reverse කරන්න බෑනෙ මොක කලත්.
    අරූව අල්ලල හිරේ දාන්න ඕනි.
    එයා ඔකට අවසර ගත්තෙ මොරටුවෙ ප්‍රොෆාල සෙට් එකක් අන්දලා උන් ලවා මහ බැංකුවට කියලා
    ------ Post added on May 2, 2022 at 11:35 PM
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    මුලින් අටවන් එද්දි හිතුන කෙලෝ ගනී කියල. මහ බැංකුවෙන් අවසර ගත්තෙත් අටවල කාලෙකට පස්සෙ නේ.

    data leak උන අය bank එකට කියල කාඩ් වල ලිමිට් අඩු කරගත්තනම් හරි. (5laks default)
    පුලුවන්නම් කාඩ් මාරු කරගන්න. අකවුන්ට්ස් වල 2F දාගන්න. ලීක් උන data නම් reverse කරන්න බෑනෙ මොක කලත්.
    අරූව අල්ලල හිරේ දාන්න ඕනි. ඔහොම දේකට ලංකාවෙ නීතිය කොහොමද දන්නෙ නෑ :baffled:
    Yea this guy should be investigated and arrested immediately. This is a very big issue. Government should intervene.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ලංකාවෙ law firm එකකට හොදට ගරන්න චාන්ස් එකක් මේක. සෙල්ලම් වැඩක් නෙමේ. මිනිස්සුන්ගෙ ඔක්කොම ඩේට ලීක්. ඇඩ්රස්, සම්පූර්ණ නම, අරව මේව. මුන්ට වගේ වගග් නෑ. කාඩ් නම්බර් එක සම්පූර්ණයෙන් ගිහින් නෑ කියන එක විතරයි කියන්නේ. මේක ගැන උන්ගෙ fb group එකේ දාපුවම ඒව ඩිලීට් කරනව. කිසිම ෆ්‍රොෆෙෂනලිස්ම් එකක් නැති පකයෙක් ඕක. හෙන අලි එකෙන් ඉන්නෙ කැරිය. ඕකව පුම්බෙව්වෙත් ඔය FB එකේම උන් තමයි. ඌ හිතන් ඉන්නේ ලංකාවෙ ELON කිියල.

    මට හිතාගන්න බැරි. කොහොමද පේමන්ට් කරපු උන්ගෙ පර්සනල් ඩීටේල්ස් උන්ගෙ DB වලට ආවෙ කියල. payhere reg උන උන්ගේ ඩේට තිතබ්බට පේමන්ට් වලට විතරක් යූස් කරපු උන්ගේ ඩේට මුන්ට ආවෙ කොහොමද?

    මේ වගේ ඩේට clear text තියා ගන්නේ මොන හරක්ද? encrypt කරනව ඇරෙන්න. මොක්කුද මේකෙ වැඩ කරන්නේ? ජාව කඩේ උන් වගේ. නොදකින්.
    මොනවා උනත් ඌ මොරටුව කැම්පස් එකෙන් ආපු චම්පික වගේ අරටුවක් ! ලංකාවේ ක්‍රීම් එකනේ ! ලංකාවටම හොදයි !
    අටේ ජනාධිපති වෙන්න සුදුසුකම් තියෙන බුවෙක් :p :p :p :p
    කෝ මේ රාවණා පරපුරේ හෙළයෝ !
    මූ හෙළයෝ ටික විකුණගෙන කන්න හදන්නේ රාජපක්ෂලා වගේ !

    #රටවෙනුවෙන්හෙළPay
    #වෙනසටඑක්වෙමු
    🇱🇰
    ✊

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    278078925_513001870265976_5762770143159108341_n.jpg
    Screenshot 2022-05-03 at 1.08.33 AM.png

    272761380_469428201290010_8510638450161690203_n.jpg

    255198648_424295959136568_2632468818223223369_n.jpg

    ------ Post added on May 3, 2022 at 1:06 AM
     
    Last edited:

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මමත් ඉල්ලන් කාලා ඕයි. බෑන්ක් පේමන්ට්ගේට්වේස් දාන්ඩ හෙන වියදම් හින්ද ඔය රෙද්ද දැම්මේ.පේපෑල්,ස්ට්‍රයිප් දාන්ඩ බෑ නීතිය හැටියට අපේ රටේ.
    මට දැන් තියෙන ප්‍රශ්නේ,
    මගේ සයිට් එකේ පිටරට කස්ටමර්ස්ලා ඉන්නව සමහරු පේමන්ට් කරලවත් නෑ.නමුත් දැන් සර්ච් කරපුවහම උනුත් සමහර ඊමේල් ඩිටෙක්ට් වෙලා එනවා පේහියර් සිකිඋරිටි බ්‍රීච් එකට ඩෙටෙක්ට් වෙලා.මොන හුයන්නක්ද මේ කියහන්? උන් මීට කලින් ලංකාවෙන් බඩු අරගෙන වෙන්ඩ විදිහක් නෑ.මොකද උන් ලංකාව ගැන දන්නෙත් මම හරහා වෙන්ඩ ඇති. දැන් ඔය කවුරු හරි කස්ටමර් කෙනෙක් මගෙන් ප්‍රශ්න කලොත් මම මොනවද ඕයි කියන්නේ?
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    ඕක තමයි බං හිතා ගන්න බැරි අවුල. පේමන්ට් කරපු උන්ගේ ඩීටේ්ල්ස් කොහොමද මුන්ට ගියේ කියල. බැංකු ඇයි මුන්ට ඒ ඩීටේල්ස් දෙන්නේ???? මේක් ගැන හරිනම් ඉන්වෙස්ටිගේෂන් එකක් කරල ඕකව හිිරේ දාන්න ඕන.
     
    • Like
    Reactions: Melon8

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕක තමයි බං හිතා ගන්න බැරි අවුල. පේමන්ට් කරපු උන්ගේ ඩීටේ්ල්ස් කොහොමද මුන්ට ගියේ කියල. බැංකු ඇයි මුන්ට ඒ ඩීටේල්ස් දෙන්නේ???? මේක් ගැන හරිනම් ඉන්වෙස්ටිගේෂන් එකක් කරල ඕකව හිිරේ දාන්න ඕන.
    මචන් බැංකු වල කස්ටමර් දිටෙල් වෙන බැංකුවකට දෙන්නෙත් නැ. උදාහරණ උබ සම්පත් එකේ කාඩ් එක එකේ ATM එකට දැම්මම උබේ නම ගම පෙන්නනවා. එත් උබ ඒ කාඩ් එකම දැම්මම කොමෂල් එකට උබේ නම ගම පෙන්නනේ නැ . ඔය ට්‍රාන් එක වෙන්නේ ලංකා පේ කියන කොමන් ගේට්වේ එකක් හරහා. එකේවත් බෑන්ක් එකකක් කිසිම දිටෙල් එකක් සේව් කරන්න බැ . සම්පත් සයිඩ් එකෙන් දෙන S-XML ඩේටා පැක් එක ක්මොෂල් ස්විච් එකට දීලා රිටර්න් ආපහු දෙන එක විතරයි වෙන්නේ. ඒවා ෆුල් සෙටිෆයි කම්පැනි. මේ වගේ කස්ටමර් ඩේටා මුන් ගන්නේ මුන්ගේ ඇප් එකෙන්මයි. එක ෂුවර්
     
    වෙන්න බැහැනේ මම මුන්ට දන්න කියන කාලෙම ඉදලම විරද්දයි. මුන්ගෙ ඇප් එකක් මම ජීවිතේට දාල නෑ. ඔෆිස් එකේ උන්ටත් කිව්ව අයින් කරන්න ජරාවක් කියල. මුන්ගෙ payhere ලබ්බෙ මම රෙජිස්ටර් වෙලත් නෑ. මම හැබැය පේමන්ට් එකක් කරා සයිට් එකක මුන්ගෙ සර්විස් එක යූස් කරන.

    දැන් මගේ Email එක ගැහුවම පේහියර් ලීක් එකේ පෙන්වනව. මාර අවුලක් නේ ඒක.

    කීබෝඩ් එකෙන් key strokes ගන්නව වගේ බලු වැඩ මුං කරනව ඇති ලංකාවෙ උන් හාවො ගානට දාල. ඒත් හැම එකාගෙම නම, ඇඩ්රස් වගේ දේවල් ඒකෙන් ගත්තම වෙන්න බැ. ඒකෙ තියෙනවද රෙජිස්ටර් වෙන්නම ෆෝම් එකක්? මම යූස් කරල නැති නිසා දන්නෑ.
     
    • Like
    Reactions: HAneo

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,785
    23,458
    113
    මචන් බැංකු වල කස්ටමර් දිටෙල් වෙන බැංකුවකට දෙන්නෙත් නැ. උදාහරණ උබ සම්පත් එකේ කාඩ් එක එකේ ATM එකට දැම්මම උබේ නම ගම පෙන්නනවා. එත් උබ ඒ කාඩ් එකම දැම්මම කොමෂල් එකට උබේ නම ගම පෙන්නනේ නැ . ඔය ට්‍රාන් එක වෙන්නේ ලංකා පේ කියන කොමන් ගේට්වේ එකක් හරහා. එකේවත් බෑන්ක් එකකක් කිසිම දිටෙල් එකක් සේව් කරන්න බැ . සම්පත් සයිඩ් එකෙන් දෙන S-XML ඩේටා පැක් එක ක්මොෂල් ස්විච් එකට දීලා රිටර්න් ආපහු දෙන එක විතරයි වෙන්නේ. ඒවා ෆුල් සෙටිෆයි කම්පැනි. මේ වගේ කස්ටමර් ඩේටා මුන් ගන්නේ මුන්ගේ ඇප් එකෙන්මයි. එක ෂුවර්
    ow Helakuru eken wenna one email leak wela atte. Realod dapu ayawa save wenwne.
     
    • Like
    Reactions: HAneo

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් ඉල්ලන් කාලා ඕයි. බෑන්ක් පේමන්ට්ගේට්වේස් දාන්ඩ හෙන වියදම් හින්ද ඔය රෙද්ද දැම්මේ.පේපෑල්,ස්ට්‍රයිප් දාන්ඩ බෑ නීතිය හැටියට අපේ රටේ.
    මට දැන් තියෙන ප්‍රශ්නේ,
    මගේ සයිට් එකේ පිටරට කස්ටමර්ස්ලා ඉන්නව සමහරු පේමන්ට් කරලවත් නෑ.නමුත් දැන් සර්ච් කරපුවහම උනුත් සමහර ඊමේල් ඩිටෙක්ට් වෙලා එනවා පේහියර් සිකිඋරිටි බ්‍රීච් එකට ඩෙටෙක්ට් වෙලා.මොන හුයන්නක්ද මේ කියහන්? උන් මීට කලින් ලංකාවෙන් බඩු අරගෙන වෙන්ඩ විදිහක් නෑ.මොකද උන් ලංකාව ගැන දන්නෙත් මම හරහා වෙන්ඩ ඇති. දැන් ඔය කවුරු හරි කස්ටමර් කෙනෙක් මගෙන් ප්‍රශ්න කලොත් මම මොනවද ඕයි කියන්නේ?
    matath me kes eken oya samana deyak wela thiyenawa
    customerslage emails ehema leak wela thiyenawa oi
    kela wentama
    mokada mekata karanna puluwan
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ow Helakuru eken wenna one email leak wela atte. Realod dapu ayawa save wenwne.
    මම පේමන්ට් වලට යූස් කරපුම නැති ඊමේල් වලට හිටන් පේහියර් සිකියුරිටි බ්‍රීච් කියලා එනවනේ.හෙලකුරු එකෙන් බ්‍රීච් වුනා නම් මගේ මේන් මේල් අයිඩී එක බ්‍රීච් වෙන්ඩ ඕනේ.ඒක වෙලා නෑ.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    වෙබ් හුක් ඕනේ නැ . අපේ ගොබ්බයො පාස්වර්ඩ් එකයි එකේ සෝල්ට් එකයි එකම රෝ එකේ සේව් කරලා තියෙන්නේ. බඩුම තමා.
    Hash කරපු password එකයි salt එකයි එකම table එකේ එකම row එකේ තියාගන්න එකේ issue එක මොකක්ද? මම normal serach එකක් දැම්මා google එකේ නම් මොකුත් එහෙම වරදක් කියලා නැ.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    matath me kes eken oya samana deyak wela thiyenawa
    customerslage emails ehema leak wela thiyenawa oi
    kela wentama
    mokada mekata karanna puluwan
    මම දැන් සම්පූර්ණෙන් සයිට් එකේ තියෙන බ්‍රීච් වෙච්ච මේල් එකට කනෙක්ට් වෙලා තියෙන වෙබ් සර්විසස් රීසෙට් කරනවා අලුත් ඊමෙල් අයිඩී එකකට.එපා වෙනවා.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම දැන් සම්පූර්ණෙන් සයිට් එකේ තියෙන බ්‍රීච් වෙච්ච මේල් එකට කනෙක්ට් වෙලා තියෙන වෙබ් සර්විසස් රීසෙට් කරනවා අලුත් ඊමෙල් අයිඩී එකකට.එපා වෙනවා.
    welawata ekama eka project ekakata witharai oka use kale
    root cause illanna one ban ungen
    mewata kes adinna ona harinam