🔴 PayHere වැඩ පෙන්නයි! 65GB ක දත්ත ලීක් කරගනී!

IceBear

Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    අයින් කලා මචන්
    Good decision
    මේක සුපිරි කේ්ස් එකක් මුන්ට විරුද්දව නඩුවක් දානවනම්. මිළියන ගානක් කඩා ගන්න පුලුවන්.

    යකෝ ඌ උන්ගෙ fb group එකේ දාපු පෝස්ට් මුලදි මැකුවත් එක්ක. ඉතින් හිතාගනින්කෝ උන් ඔපරේට් වෙන ලෙවල් එක. උන්ගෙ තියෙන්නෙ වෙනමම ලයින් එකක්. fb page එකේ කමෙන්ට් එකක් දැම්මත් එකම රිප්ලයි එක කොපි පේස්ට් කරනව. කිසිම තැකීමක් නෑ.
    ------ Post added on May 4, 2022 at 12:10 AM
    Yes, He should be jailed. When a hack like this happen he should have immediately informed the users. But stayed silent and now when after the website’s publish he is asking sorry. Government should step in and audit/punish Basha technologies immediately.
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් මූ මේ පන දාගෙන කියන්නේ payhere ගස් ලබ්බොන්ට බොලාගේ card details save කරන්න සාධාරණ හේතුවක් නෑ කියල.

    ඔතනින් DD වලදී විතරයි සල්ලි එහා මෙහා කරන්න පුළුවන් data ටිකක් merchant ගාව තියා ගන්න පුළුවන් ඒකත් ලිමිටඩ්. ඒ කියන්නේ දැන් merchant ගේ account එකට සල්ලි ගන්න විතරයි ඒකෙන් පුළුවන්. වෙන ඒවාට දාගන්න බෑ. ලංකවේ justpay නම් transaction එකක් උපරිම 50,000 ඒ නිසා එක පාර account එක හිස් කරන්නත් බෑ.

    Payment gateway scenario එකේදී UUID එක විතරක් හොඳටම ඇති.

    Yeah and MerchantId , KEY.

    මෙතන තියෙන්නේ කවර අප් එකේ වරද බන්. තමන් වැරදි දෙයක් කරලා කෙලුනාම එකේ ඇත්ත කියන්න ඕනේ. නැත්නම් වෙන්නේ කවර අප් එකට වඩා විනාශයක්. උබට PCI කෝඩ් බුක් එකක ලැබුනා නම් බලපන් වෙනම සෙක්ෂන් එකක් තියනව් DD වලට. මර්චන්ට් කෙනෙක් DD කරනවා නම් ඩේටා අනිවා වෝල්ට් එකක යන්න ඕනේ. මොකද පිසිකල් ඩිවයිස් ගණන් වැඩි නිසා. මුන් ඒවත් db එකේ ගහන්න ඇති. එත් ප්රෝටෙක්ෂන් එකක තියනවා Peer-to-peer විතරයි ගේට්වෙය් පැත්ත සපෝට්. එත් ඔය එක බැංකුවක හරි වැඩ කල එකෙක් ඕක කළා නම් බඩුම තමා.

    That's why i say don't take any chance in the case
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    1651604484260.png
     
    • Wow
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උඹේ බැංකුවට කතා කරලා බලපන් justpay auth එක අයින් කරගන්න පුලුවන්ද කියල (ෂුවර් නම් නෑ හැබැයි)
    මේකේ රිසක් එක දන්නා නිසා මම මුලින් විස්තර නොකර කිව්වේ ලින්ක් කල account එකේ සල්ලි ඇදලා වෙන එහෙකට දාපන් කියල. එක තමා කරන්න පුළුවන් ඉක්මන්ම දේ.

    Bank does business with Marchant only in this case . so machan this is not possible.

    Good decision

    Yes, He should be jailed. When a hack like this happen he should have immediately informed the users. But stayed silent and now when after the website’s publish he is asking sorry. Government should step in and audit/punish Basha technologies immediately.
    Witch gov? our?
    Nooooooooo . Analog players in this Digital world
    ------ Post added on May 4, 2022 at 12:33 AM
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    ස්තූතියි :love2: :love2:.

    අහ් හරි උබ කියන්නෙ මර්චන්ට් විදියට රෙජ් උනාම. මම කියන්නෙ අපේ හෙලකුරු එකේ තියන හෙලපේ එක. ඒක අයින් කරන්න බෑනෙ. මම කෝකටත් ආයෙ දාල ලොග් වෙලා බැලුව බෑන්ක් ඩීටේල්ස් එහෙම අයින් කරන්න බලන්න එහෙම ඔප්ශන් එකක් තිබ්බෙ නෑ.
    කෝමත් ඉස්සර ඉදල වෙනම අකවුන්ට් එකක් යූස් කරන නිසා ලොකු කේස් එකක් නෑ ඒත් ඉතින් දැන් හිතට මොකද්ද වගේ.
    ------ Post added on May 4, 2022 at 12:19 AM
    Stop using Helakuru 🧐
     
    • Like
    Reactions: redex and HAneo

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,333
    113
    මේකේ රිසක් එක දන්නා නිසා මම මුලින් විස්තර නොකර කිව්වේ ලින්ක් කල account එකේ සල්ලි ඇදලා වෙන එහෙකට දාපන් කියල. එක තමා කරන්න පුළුවන් ඉක්මන්ම දේ.

    Bank does business with Marchant only in this case . so machan this is not possible.
    උඹේ බැංකුවට කතා කරලා බලපන් justpay auth එක අයින් කරගන්න පුලුවන්ද කියල (ෂුවර් නම් නෑ හැබැයි)

    මම මචන් ඉස්සර ඉදලම පේමන්ට් කරන්න වෙනම එකවුන්ට් එකක් තියාගෙන කරේ. ඕනි උනාම ඒකට දාල පේමන්ට් කරගන්නව පොඩි ගාණක් තියල තියෙනව රීලෝඩ් වගේ හදිසියට දාගන්න. කෝම උනත් හෙටම බෑන්ක් එකට කතා කරල බලනව කරගන්න බැරි උනොත් එකවුන්ට් එක කැන්සල් කරල දානව.

    Stop using Helakuru 🧐
    ගොඩක් කල් අයින් කරල. ඒත් උන්ට ලින්ක් කරල තිබ්බනෙ රීලෝඩ් කරන්න ඒකයි ආයෙ දාල බැලුවෙ අයින් කරල දාන්න පුලුවන්ද කියල.
    ------ Post added on May 4, 2022 at 12:35 AM
     
    • Love
    Reactions: HAneo

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    මේකේ රිසක් එක දන්නා නිසා මම මුලින් විස්තර නොකර කිව්වේ ලින්ක් කල account එකේ සල්ලි ඇදලා වෙන එහෙකට දාපන් කියල. එක තමා කරන්න පුළුවන් ඉක්මන්ම දේ.

    Bank does business with Marchant only in this case . so machan this is not possible.

    Witch gov? our?
    Nooooooooo . Analog players in this Digital world
    ------ Post added on May 4, 2022 at 12:33 AM
    Our Laws should change, We are very far behind the rest of the world. 😞
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම මචන් ඉස්සර ඉදලම පේමන්ට් කරන්න වෙනම එකවුන්ට් එකක් තියාගෙන කරේ. ඕනි උනාම ඒකට දාල පේමන්ට් කරගන්නව පොඩි ගාණක් තියල තියෙනව රීලෝඩ් වගේ හදිසියට දාගන්න. කෝම උනත් හෙටම බෑන්ක් එකට කතා කරල බලනව කරගන්න බැරි උනොත් එකවුන්ට් එක කැන්සල් කරල දානව.

    Best practice. (y)

    Our Laws should change, We are very far behind the rest of the world. 😞
    Our entire system should change ban
    very far that we cannot track the gap.
    ------ Post added on May 4, 2022 at 12:37 AM
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Best practice. (y)

    Our entire system should change ban
    very far that we cannot track the gap.
    ------ Post added on May 4, 2022 at 12:37 AM
    I am thinking to sue PayHere or to send a report to BASL. Baasha Technologies should be held accountable. I’m not a law expert but I think this violates fundamental rights. I’ll do some research tomorrow.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,287
    113
    Yeah and MerchantId , KEY.

    මෙතන තියෙන්නේ කවර අප් එකේ වරද බන්. තමන් වැරදි දෙයක් කරලා කෙලුනාම එකේ ඇත්ත කියන්න ඕනේ. නැත්නම් වෙන්නේ කවර අප් එකට වඩා විනාශයක්. උබට PCI කෝඩ් බුක් එකක ලැබුනා නම් බලපන් වෙනම සෙක්ෂන් එකක් තියනව් DD වලට. මර්චන්ට් කෙනෙක් DD කරනවා නම් ඩේටා අනිවා වෝල්ට් එකක යන්න ඕනේ. මොකද පිසිකල් ඩිවයිස් ගණන් වැඩි නිසා. මුන් ඒවත් db එකේ ගහන්න ඇති. එත් ප්රෝටෙක්ෂන් එකක තියනවා Peer-to-peer විතරයි ගේට්වෙය් පැත්ත සපෝට්. එත් ඔය එක බැංකුවක හරි වැඩ කල එකෙක් ඕක කළා නම් බඩුම තමා.

    That's why i say don't take any chance in the case

    Most solutions provide a vault. So it's absolutely moronic if they saved DD data in their DB or something.

    මේකේ රිසක් එක දන්නා නිසා මම මුලින් විස්තර නොකර කිව්වේ ලින්ක් කල account එකේ සල්ලි ඇදලා වෙන එහෙකට දාපන් කියල. එක තමා කරන්න පුළුවන් ඉක්මන්ම දේ.

    Bank does business with Marchant only in this case . so machan this is not possible.

    It's a big problem with DD imho. See in OAuth you can always retract permissions that you have given. Should be same with DD.

    Because even if merchant says that they removed our data, we don't really know right?
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Most solutions provide a vault. So it's absolutely moronic if they saved DD data in their DB or something.
    For DD there is a red Noted section in PCI code book. exactly saying never save DD data to a Slandered DB. this man never even read that book
    It's a big problem with DD imho. See in OAuth you can always retract permissions that you have given. Should be same with DD.

    Because even if merchant says that they removed our data, we don't really know right?
    Yeah i am working with VISA Europe so in there bulletined they suggest to all the banks not to Allow DD and steps are clearly mentioned in another Document how to slowly Step down DD from banks.

    We never know ne ban Unless this kind of Hack scenario has happened

    Lol 1000% sure HelaKuru is a keylogger.
    Yes without a doubt. and you can file your charges starting from that.
    I never uses Helakuru app or payshare thing. if my friend want me to suggest a Payment system i point banks. because i am not responsible from that point on
    ------ Post added on May 4, 2022 at 12:51 AM
     
    • Like
    Reactions: Edward Kenway

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,287
    113
    For DD there is a red Noted section in PCI code book. exactly saying never save DD data to a Slandered DB. this man never even read that book

    Yeah i am working with VISA Europe so in there bulletined they suggest to all the banks not to Allow DD and steps are clearly mentioned in another Document how to slowly Step down DD from banks.

    We never know ne ban Unless this kind of Hack scenario has happened

    Yeah and bank notification sms in case of DD transactions sucks in Sri Lanka. It's you paid xxx.xx with "Justpay". To whom? which merchant? Nothing.
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Yeah and bank notification sms in case of DD transactions sucks in Sri Lanka. It's you paid xxx.xx with "Justpay". To whom? which merchant? Nothing.
    And where is a Unique Identifying Number so you can inquire with bank about the tran with marchan?
    Too much trust on marchants where it should not

    Me uba UK da ban inne ube English nam Supiri ban
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,287
    113
    And where is a Unique Identifying Number so you can inquire with bank about the tran with marchan?
    Too much trust on marchants where it should not

    Me uba UK da ban inne ube English nam Supiri ban

    Best to stay away from DD as well.

    අඩෝ නෑ බං අනාථ සිංහලයෙක් :lol: කලින් නම් හිටියේ ඉංග්‍රීසියෙන් කතා කරොත් මිනිස්සු උඩ බිම බලන රටක (Wallonia - french speaking part of belgium). දැන් ලංකාවේ. අපහු ඉංග්‍රීසි වැඩිය භාවිතයක් නැති රටකට ළඟදීම යන්න වෙනවා.
     
    • Haha
    Reactions: HAneo

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,333
    113
    බලන් ගියාම ලන්කාවෙ නෑනෙ බන් හරියට බිස්නස් කරන උන් ඔක්කොම හොර වැඩනෙ කරන්නෙ. :( :(
     
    • Sad
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Best to stay away from DD as well.

    අඩෝ නෑ බං අනාථ සිංහලයෙක් :lol: කලින් නම් හිටියේ ඉංග්‍රීසියෙන් කතා කරොත් මිනිස්සු උඩ බිම බලන රටක (Wallonia - french speaking part of belgium). දැන් ලංකාවේ. අපහු ඉංග්‍රීසි වැඩිය භාවිතයක් නැති රටකට ළඟදීම යන්න වෙනවා.
    belgium hoda ratak neda ban? ayi yanna balapan. ayi uba Africa wath set unada? anna ape ekek iye Malavi giya. :p :p
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    බලන් ගියාම ලන්කාවෙ නෑනෙ බන් හරියට බිස්නස් කරන උන් ඔක්කොම හොර වැඩනෙ කරන්නෙ. :( :(
    මගේ ගට් ෆීලිං එක හරි. මට ඕකව දිරෙව්වෙ නෑ ඉස්සර ඉදන්ම. තනිකර බොරුව ඕකගෙ. මම 30කගෙ 40කගෙ ෆෝන් වලින් අයින් කරල තියෙනව හෙළකුරු වැඩේ විස්තර කරල දීලම. හිතුව වගේම හරි. පිස්සු බයියෙක්. නොදකින්.
     
    • Wow
    Reactions: HAneo