මම කතා කරන්නේ ඔය ඩේටා බ්රිච් එකේ සයිස් එක උපරිමයි කියල හිතාගෙන. උබලට කන්ෆුයුස් වෙනවා ඇත්තේ එකයි. මොකද මුන් පෙන විදිහට බොරු කියන්නේ. එක පාර direct debit කියනවා ඊට පස්සේ පාෂල් කාඩ් නම්බර්ස් ලීක් උනා කියනවා . direct debit නම් කාඩ් නම්බර්ස් ඕනේ නැ . උබ මර්චන්ට් නම් උබ බෑන්ක් එක එක්ක අග්රිමන්ට් එකක් තියනවා. එකේදී උබට මර්චන්ට් අයිඩි එකයි තව ඩේටා ටිකකුයි දෙනවා. එකෙන් ට්රාන් එකක් ඉනිශියෙට් කරන්න පුළුවන්. දැන් මුන් කියන විදිහට උබලා හෙලකුරු එකට අකවුන්ට් නම්බර් එක දීලා එකේ opt එක දාන්න කිව්වම බෑන්ක් සයිට් එකෙන් ඒ ආක එකට කී එකක් දෙනවා. මම කියන්නේ ඔන්න ඔය කී එක ඩේටා බේස් එකක දාන එක වැරදි. ඒ කි එකෙන් තමා උබලා අර බටන් එක එබුවාම ෆින්ගර් ප්රින්ට් එක විතරක් ඉල්ලලා සල්ලි කැපෙන්නේ . ඉතින් direct debit නම් යන්නේ තත්වේ බයානකයි. හැබැයි මුන්ට කිසිම රයිට් එකක් නැ කාඩ් නම්බර් සේව් කරගන්න. එක නම් නඩු යනවා මයි.
මේ තියෙන්නේ යවන්න ඕනේ ඩේටා උබ මර්චන්ට් (හෙලකුරු ) සයිඩ් එකේ ඉදන් බෑන්ක් එකට
ඔය ලොකු කරලා තියන 2 ඩේටා බේස් වල සේව් කිරීම සපුරා තහනම්
<add key="ClientValidationEnabled" value="true"/>
<add key="ipay_in__ret_url" value=""/>
<add key="SalesFunction" value="SaleTxn"/>
<add key="SalesFunctionVerify" value="saleTxnVerify"/>
<add key="MerchantId" value="001360001007414"/>
<add key="Password" value="123456"/>
<add key="Key" value="MzIwMDEzNjAwMDEwMDc0MTQzYjY3YzUyYi1jMWM1........"/>
<add key="API_URL_exppear" value=""/>
<add key="API_URL_Pay" value=""/>
<add key="Version" value="1.00"/>
<add key="Currency" value="QAR"/>
<add key="Lang" value="eng"/>
@Edward Kenway FYI machan this
Key acts like a password and Password is the salt. it's different way they are using to confuse the values