🔴 PayHere වැඩ පෙන්නයි! 65GB ක දත්ත ලීක් කරගනී!

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Nadun uba kalin payhere apply kara neda? ubath breach ekata ahu wunada?
    ඔව් , උන්ගේ Payment Gateway එක මම දාගත්තා. Helapay Payment method විතරයි එකේ තියෙන්නේ BR නැතුව ගත්ත නිසා. කිසිම කෙනක් එකෙන් Payment කරේ නෑ හැමෝම අපේ වෙන Payment Gateway එකකට කලේ. මගේ සයිට් එකේ ටෙස්ට් කරන්න Account එකක් හදල තිබ්බා වෙන E-mail address එකකින් ඒ E-mail address එකෙන් කිසිම තැනක Payment එකක් කරලා හොදටම සුවර්, අර ටෙස්ට් කරන්න හදපු Account එකේ mail එක තියෙනවා අර List එකේ. උන් අපේ සයිට් වල තියෙන Customers ලගේ විස්තර ඇදලා තියෙනවා Plugin එකෙන්.

    අනිත් එක හොදම වැඩේ කියන්නේ SMS Geteway එක හැක් උණා කිව්වා දවසේ මම ඔය Plugin එක අයින් කලා අපේ සයිට් එකෙන්, එදායින් පස්සේ මම Plugin එක දැම්මේ නෑ එතකොට එදා SMS Geteway එක හැක් උණා කියල තියෙන්නේ බොරු නේද ? එදායින් පස්සේ මම ඒ Plugin එක Use කරේ නැත්තම් කොහොමද මගේ ටෙස්ට් කරන්න Use කළ Mail එක අර ලිස්ට් එකේ තියෙන්නේ ? SMS Geteway එක හැක් උණා කිව්වා දවසේම තමා හැම දේම වෙලා තියෙන්නේ මට හිතෙන විදියට

    මේ ඒ වගේ තව එකක්

    මෙතන ලොකු අවුලක් තියනවා. මම testing වලට හදාගත්ත mail එකක් තියනවා එකෙන් මම කිසිම payment එකක් කරල නෑ එත් එකත් breach එකේ තියනවා එකෙන් තේරෙන්නෙ මුං plugin එකෙන් payment එකක් කරා නැතා userbase එක අදිනවා

    • Wow
    Reactions: kasun_kbp

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)

    kohenda ban e list eka balaganne
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    අඩෝ ධනික, මොනාද බං මේ PCI DSS compliant කියලා වචන මාට්ටු දාන්නේ මිනිස්සු මුලා කරන්න. නාගානන්ද දැනගත්තොත් විසුමක් වෙන්නෙ නෑ. ලෙමන් පෆ් එකට කරා වගේ නඩුවක් තමා ඉතින්. 😄
    Naga ta yawamu
     
    • Haha
    Reactions: kasun_kbp

    MonsterZeroX

    Member
    Feb 17, 2022
    3
    0
    1
    Sri Lanka
    filmszilla.com
    x2nhiIe.png

    hbhnFCN.jpg

    The Scale of the Hack

    According to this notice on Twitter, the attackers broke in and defaced the website before transferring large volumes of data to their servers. The notice also says the stolen data includes the database dump and the source code which they are planning to release on Twitter later today. There’s no way to verify the credibility of these claims, unfortunately. According to this notice on PayHere’s official Facebook page, the attackers have compromised their SMS Gateway as well.

    The notice suggests the attackers might have gotten away with PII or personally identifiable information (contact numbers, email addresses, etc.) of anyone who made payments through the PayHere IPG. That means if you have ordered products and services from an e-commerce website designed to receive payments through PayHere, chances are high your PII is already compromised. It is difficult however to accurately assess the scale of the hack based solely on the word of the attackers.

    The Gravity of the Hack

    According to the attackers, the payment gateway is not compliant with “PCI DSS” and PayHere has lied about its security. Companies like PayHere must comply with 12 requirements to receive the PCI DSS certification. I do not know which one of these requirements PayHere failed to follow. If they lied, however, from now on we have to think twice before providing our payment card details to businesses using the PayHere IPG to accept payments online.

    Another concern is that leading financial institutes on the island such as Sampath Bank and Seylan Bank have forged partnerships with PayHere in the past. The extent to which these banks are linked with PayHere is not clear at the moment. Nevertheless, we cannot completely rule out the possibility of the networks owned by these banks getting compromised in the event PayHere gets hacked again. Such incidents have happened before. Consider how the retail giant Target was hacked, if you need an example.

    Response from PayHere

    pay here in a lousy Tweet and a Facebook post announced they are under attack but the developers are active in resolving the issue. There was no formal announcement or press release, however. They reassured payment card details were not exposed but did not comment on the fate of the personally identifiable information. Did they inform the SLCERT? I have no idea! Frankly speaking, I feel PayHere management is not doing enough to warn their end-users or the customers of those end-users.

    I am a frequent buyer at Jump Books an online bookshop that uses the PayHere IPG to accept card payments on its website. Hence it’s possible the attackers were able to compromise my own personally identifiable information and that of many others. Unfortunately, not even Jump Books alerted me to the incident. They should have but they did not. There is a notice on their checkout page saying “PayHere Online payment gateway is temporarily disabled due to a technical issue from our payment partner” and that’s it.

    Source : https://www.yoshlk.me/technicity/payhere-hack/

    Use OnePay.lk
     
    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    payhere bump......

    Payhere use karapu ekek ta a wage thiyana hodama alternative eka mokak da locally... 2checkout rates wadi ne .. local ekak ona...
     
    • Like
    Reactions: Nadun26

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    payhere bump......

    Payhere use karapu ekek ta a wage thiyana hodama alternative eka mokak da locally... 2checkout rates wadi ne .. local ekak ona...

    මමත් මෙච්චර කල් Payhere පාවිච්චි කරේ. තාමත් තියෙනවා. මේකෙම පොස්ට් එකක් දැකල ගිය බදාදා LOLC iPay ගත්තා BR 2 කටම. අද උන් ඔක්කොම හදල ලොගින්ස් එවල තිබුන උදේම.හොඳයි වගේ පේන විදියට. කස්ටමර් සර්විස් එක නම් හොඳටම හොඳයි දැනට. 2.99% කිව්වා ගන්නේ. setup-fee මොකුත් නැහැ..
    LOLC හොඳ finance කම්පැණි එකක් නිසා ෂුවර් කරන්න පුළුවන් Payhere ලබ්බට වඩා නම්.
     
    security පැත්ත හොදම හොදයි එයාලගේ එකේ head office එකේ Manager කෙනක් කිව්වා මාත් එක්ක security team එකක් වෙනම ඉන්නවා කියලා. Payhere වගේනම් වෙන එකක් නෑ කවදාවත් ඒ නිසා

    payhere bump......

    Payhere use karapu ekek ta a wage thiyana hodama alternative eka mokak da locally... 2checkout rates wadi ne .. local ekak ona...
    ipay.lk ගන්න මම අරන් තියෙනවා මගේ බිස්නස් දෙකකට මාස 6කට වැඩි Service එකනම් හොදම හොදයි
    ------ Post added on May 30, 2022 at 1:58 PM
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    security පැත්ත හොදම හොදයි එයාලගේ එකේ head office එකේ Manager කෙනක් කිව්වා මාත් එක්ක security team එකක් වෙනම ඉන්නවා කියලා. Payhere වගේනම් වෙන එකක් නෑ කවදාවත් ඒ නිසා

    ipay.lk ගන්න මම අරන් තියෙනවා මගේ බිස්නස් දෙකකට මාස 6කට වැඩි Service එකනම් හොදම හොදයි
    ------ Post added on May 30, 2022 at 1:58 PM

    අහ. උඹේ පොස්ට් එකක් දැකලද කොහෙද මමත් ගත්තේ. තැන්ක්ස්.

    මේකේ ලොකුම සීන් එක ඕක නෙවෙයි. මේ වේස බල්ලෝ සයිට් එකේ user data සේරම උස්සල වගේ. මේ ඩොමේන් ඊමේල් ඔක්කොම මං ටෙස්ට් කරන්න පාවිච්චි කරපුවා user accounts හදල. මේ එකක්වත් පේමන්ට් කරන්න වත් වෙන දේවල් වලටවත් පාවිච්චි කරලා නැහැ. ඒවා මුන්ගේ ඩේටබේස් වල save වෙන්න විදියක් නැහැ හොරෙන් ඉස්සුවා නම් ඇරෙන්න.

    යකෝ ඉල්ලන් මැල්වෙයාර් කී ලොගර් එකක් ඉන්ස්ටෝල් කරගත්තු සීන් එකක් වගේ මේක.

    1653899564335.png
    1653899616334.png
    1653899663331.png
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    අහ. උඹේ පොස්ට් එකක් දැකලද කොහෙද මමත් ගත්තේ. තැන්ක්ස්.

    මේකේ ලොකුම සීන් එක ඕක නෙවෙයි. මේ වේස බල්ලෝ සයිට් එකේ user data සේරම උස්සල වගේ. මේ ඩොමේන් ඊමේල් ඔක්කොම මං ටෙස්ට් කරන්න පාවිච්චි කරපුවා user accounts හදල. මේ එකක්වත් පේමන්ට් කරන්න වත් වෙන දේවල් වලටවත් පාවිච්චි කරලා නැහැ. ඒවා මුන්ගේ ඩේටබේස් වල save වෙන්න විදියක් නැහැ හොරෙන් ඉස්සුවා නම් ඇරෙන්න.

    යකෝ ඉල්ලන් මැල්වෙයාර් කී ලොගර් එකක් ඉන්ස්ටෝල් කරගත්තු සීන් එකක් වගේ මේක.

    View attachment 172995 View attachment 172996View attachment 172997
    මට උණා බන් ඕක. අපි WHMCS වල ටෙස්ට් කරන්න හදපු Account වල E-mail ලීක් වෙලා ඒවා යන්න බැනේ අපි කොහෙවත් ඒවගෙන් Payment කරේ නෑ

    මේ ඒ වගේ තව එකක්

    මෙතන ලොකු අවුලක් තියනවා. මම testing වලට හදාගත්ත mail එකක් තියනවා එකෙන් මම කිසිම payment එකක් කරල නෑ එත් එකත් breach එකේ තියනවා එකෙන් තේරෙන්නෙ මුං plugin එකෙන් payment එකක් කරා නැතා userbase එක අදිනවා
     
    Last edited:

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    security පැත්ත හොදම හොදයි එයාලගේ එකේ head office එකේ Manager කෙනක් කිව්වා මාත් එක්ක security team එකක් වෙනම ඉන්නවා කියලා. Payhere වගේනම් වෙන එකක් නෑ කවදාවත් ඒ නිසා

    ipay.lk ගන්න මම අරන් තියෙනවා මගේ බිස්නස් දෙකකට මාස 6කට වැඩි Service එකනම් හොදම හොදයි
    ------ Post added on May 30, 2022 at 1:58 PM
    Thanks machan...danata payhere taama...aluth biz ekak patan gannaqa ekata ipay daannam....wordpress intergration athi ne....mama hoyanam...thanks again
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මමත් මෙච්චර කල් Payhere පාවිච්චි කරේ. තාමත් තියෙනවා. මේකෙම පොස්ට් එකක් දැකල ගිය බදාදා LOLC iPay ගත්තා BR 2 කටම. අද උන් ඔක්කොම හදල ලොගින්ස් එවල තිබුන උදේම.හොඳයි වගේ පේන විදියට. කස්ටමර් සර්විස් එක නම් හොඳටම හොඳයි දැනට. 2.99% කිව්වා ගන්නේ. setup-fee මොකුත් නැහැ..
    LOLC හොඳ finance කම්පැණි එකක් නිසා ෂුවර් කරන්න පුළුවන් Payhere ලබ්බට වඩා නම්.
    ඔයාගේ මේ දවස් වල iPay IPG එකේ Card ඔප්ෂන් එක වැඩ කරනවා ද ? අපේ වැඩ කරන්නේ නෑ Customer Care එකෙන් කිව්වා මට එක disable කරලා කියලා හැමෝගෙම
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ඔයාගේ මේ දවස් වල iPay IPG එකේ Card ඔප්ෂන් එක වැඩ කරනවා ද ? අපේ වැඩ කරන්නේ නෑ Customer Care එකෙන් කිව්වා මට එක disable කරලා කියලා හැමෝගෙම

    තාම පාවිච්චි කරේ නැහැ. කාර්ඩ් පේමන්ට් බැරි නම් IPG එකෙන් වැඩක් නැහැනේ.

    මුන්ගේ කරන්සි එක මාරු කරන්න බැහැ. LKR විතරයි කිව්වා පුළුවන්.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    තාම පාවිච්චි කරේ නැහැ. කාර්ඩ් පේමන්ට් බැරි නම් IPG එකෙන් වැඩක් නැහැනේ.

    මුන්ගේ කරන්සි එක මාරු කරන්න බැහැ. LKR විතරයි කිව්වා පුළුවන්.
    එක පාරම සතියකට කලින් කාඩ් Payment කරන්න බැරි උණා. (කාඩ් Payment එක කරන තැන එන්නේ නෑ ) මම Customer Care එකට කිව්වා. ටික වෙලාවක් යනකොට උන්ගේ එකෙක් අරගෙන කිව්වා System down එකක් කියලා කවදා හරි යයිද කියලා ඇහුවාම කියන්න දන්නේ නෑ කිව්වා. සතියකට වඩා ගිහින් මෙක වැඩ නෑ මම Customer Care එකට කිව්වා ම ඒ ගැනී කියනවා කාඩ් Payment ඔප්ෂන් එක Disable කරලා කියලා. පස්සේ මම E-mail එකක් දාලා වැඩේ කර ගත්තා දැන් වැඩ කරනවා හොදට.

    මටනම් USD පුළුවන් කිව්වා හැබැයි අරගෙන නෑ