🔴 Update #2🔴 අතුරුදහන් වූ/ කර වු Titan යානය පිටුපස ඇමරිකාව??

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඇමරිකාවෙ රජය ඉතින් එයාල කැමති විදිහට තමයි ෆන්ඩ් කරන්නේ මොකෝ ඔය බේරගන්න කරන වියදම් ආපහු හම්බෙනව කියලෑ
     
    • Sad
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113

    Titan යානය පිටුපස ඇමරිකාව??​


    ehema nam Amaricawata issaraha thamai oka atte.
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    මාර නඩුවක්නේ :confused2:
    බ්‍රිටිශ් පකිස්තාන් බිලියනයර්ලනේ ඉන්නෙ එයාලගෙ ආණ්ඩුවලට බැරියැ ෆන්ඩ් කරන්න :lol:
     
    • Sad
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මහින්ද මහත්තයා මේකට සම්බන්දයි කිව්වොත් ලෝක අවධානය ලැබිලා, ඕක හොයන්න සුද්දෝ මෙහෙට ඇවිල්ලා උන්ගෙන් ඩොලර් කඩන් රටේ ණය ගෙවන්න පුලුවන්.
    සුදදෝ විස්වාස කරයි. මයිනා හොරානේ.

    Fucking racists

    මගේ ඇවටර් එක අයින් කරපං. මිනිස්සු මිස්ලිඩ් නොකර.
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    Kohe petalennada ban okak gela unama float wenawa ne.
    ah ow samaharawita but hambela na. Mulu submersible ekama awath lesiyen penne nathi eke ballasts kohomath penne nathuwa athi (ballasts submersible eken release wunama gilenawada danneth na pawenne nathuwa)

    Me mulu submersible ekama udata awama pena widihalu

    5jUWywi.png
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy
    ah ow samaharawita but hambela na. Mulu submersible ekama awath lesiyen penne nathi eke ballasts kohomath penne nathuwa athi (ballasts submersible eken release wunama gilenawada danneth na pawenne nathuwa)

    Me mulu submersible ekama udata awama pena widihalu

    5jUWywi.png
    Ethakota normal operation ekedi ballast empty karalada udata enne? Emergency nam ballast gilenawa athhi
     
    • Like
    Reactions: NRTG

    Similar threads