🔴2024 Presidential Election🔴- ඔට්ටු පොළ

saja

Well-known member
  • Jan 8, 2007
    16,259
    2
    10,835
    113
    Home Sweet Home
    නිවහල් රටක් නිදහස් බිමක් අපට පුළුවන් මේ රට හදන්න ,
    පුළුවන් ශ්‍රී ලංකා ,උරුමයි මව් ලංකා //
    අපිට වෙන රටක් නැ මේ ලෝකේ ,
    ආපසු හැරෙන්න බැ මේ රටේ,
    එකතු වෙමු රට හදමු, එකකු ලෙසින් අපි සිතමු .
    පුළුවන් ශ්‍රී ලංකා ,උරුමයි මව් ලංකා // :oo: 🤔
     
    • Haha
    Reactions: Solo Rider

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,022
    126,328
    113
    දෙහිවල
    නිවහල් රටක් නිදහස් බිමක් අපට පුළුවන් මේ රට හදන්න ,
    පුළුවන් ශ්‍රී ලංකා ,උරුමයි මව් ලංකා //
    අපිට වෙන රටක් නැ මේ ලෝකේ ,
    ආපසු හැරෙන්න බැ මේ රටේ,
    එකතු වෙමු රට හදමු, එකකු ලෙසින් අපි සිතමු .
    පුළුවන් ශ්‍රී ලංකා ,උරුමයි මව් ලංකා // :oo: 🤔
    ඇඩ් දාන්න නෙමේ යකෝ, උට්ටු දාන්න නුල දැම්මේ.
     
    • Haha
    Reactions: Solo Rider

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,814
    28,193
    113
    සජී කියල ද කියන්නෙ?
    නෑ මම හිතන්නෙත් අර ⚫ කියලා, උබ කිව්වෙ AKD පැරදුනොත් තෝරගත්ත එකෙක්ට කොස්ට් එකට 5ක්W ඔන්ග්‍රිඩ් සොලර් ස්ය්ස්ටෙම් එකක් ගහල දෙනව කියලනෙ, ඉතින් එහෙම උනොත් ඒ පුන්‍යකර්මය මන් වෙනුවෙන් කරන්න :P
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,733
    5,565
    113
    Anura 54% - Island wide

    Win with following districtColombo/ Gampha / Kurunegala /Kandy /Galle /Anuradhapura / Polonnaruwa / Monaragala / Hambanthota
     
    Last edited:
    • Haha
    Reactions: AKI-SL and saja

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    තාම නැහැ දෙන්නම එකගවුන එකක්.

    Bored Cabin Fever GIF

    මේ මේක බලපන් සංගමේ නම වෙනස් කරන්න වෙයි හරි ගියොත්.

    රනිල් 3 උනොත් #9inchesEK කියන එක #3inchesEK ලෙස නම මාරු කරන්න ඕනි
     
    • Haha
    Reactions: Challenger SRT8

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    කිරිය කියන්නේ එකවුන්ට් වලට ඔට්ටු දාපු තැනක්, අපොස සාපෙළ හිපියෝ දන්නේ නැති උනාට
    එහෙම ඉතින් හීන් නූලෙන් මඩ ගහන්න එපා
    :(
     
    • Wow
    Reactions: Walter White