🔴BREAKING 🔥

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    පහු ගිය ටිකේ උණක් හදුනා. හෙම්බිරිස්සවකුත් එක්ක. පවුලේ ඔක්කොටම හැදුන. දැන් හොඳයි. වටේ පිටේ හොයල බලද්දී දන්නා කියන හැම එකාටම වගේ ඔය උන හෙම්බිරිස්සාව හැදිලා. කොරෝනද දන්නේ නැහැ බන්.
     
    • Like
    Reactions: GobbaSira

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    🔴 BREAKING NEWS
    මෙතෙක් හදුනාගත් දරුණුතම කොරොනා ප්‍රබේදය මෙරටින් පලමුවරට හදුනාගැනේ.

    මේ වන විට ලොව පුරා වේගයෙන් ම පැතිර යන කොරෝනා වෛරස ප‍්‍රභේදය ශ්‍රී ලංකාවෙන් හඳුනා ගෙන තිබේ.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශ ප්‍රධානී ආචාර්ය චන්දිම මහතා පෙන්වා දෙන්නේ මෙම ප‍්‍රභේදය පැතිරී යාමත් සමග රට තුළ දරුණු තත්වයක් නිර්මාණය වනු ඇති බවයි.

    ‘අපගේ ආයතනය මගින් මේ නවතම ජාන විශ්ලේෂණතා පරීක්ෂණයට අනුව සොයාගෙන තියෙනවා දැනට ලංකාවේ විශේෂයෙන් කොළඹ ආශ්‍රිතව පැතිරුණු ප්‍රධානතම ප්‍රභේදය විදියට බී.ඒ.5 කියන ඔමික්‍රෝන් අනු ප්‍රභේදය. මේක ලංකාවේ ප්‍රථම වතාවට තමයි අපි සොයා ගත්තේ. මේක තමා ලෝකයේ හැමතැනම මේ වන විට කොවිඩ් 19 රෝගය පැතිරීමට ප්‍රධානතම ප්‍රභේදය ලෙස හඳුනාගෙන තියෙන්නේ. මේක තමා මේ වන විට කොවිඩ් – 19 හඳුනාගත්තට පස්සේ වේගයෙන්ම පැතිරෙන්න පුලුවන් ප්‍රභේදය. ඒ නිසා ඉදිරියේදී අවදානමක් තියෙනවා රෝගීන් ප්‍රමාණය වැඩි වීමේ. ඒ සඳහා තමයි අප සූදානම් විය යුත්තේ’


    මුන් වගකියන්න ඕන ළමයින්ගේ ජීවිත වලට, උන්ට ඉස්කෝලෙ තියන්නේ මෙහෙම අවදානමක නම්
    :(
     
    • Sad
    Reactions: awjas2621

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මුන් වගකියන්න ඕන ළමයින්ගේ ජීවිත වලට, උන්ට ඉස්කෝලෙ තියන්නේ මෙහෙම අවදානමක නම්
    :(
    කෝකටත් සති 2ක් නොයවා හිටපන්..සතියක් යනකොට බලාගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා..
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    Balapan Rajapakshala sinhalu baya wela hitiya Covid ,Kotinta, bomba walata, Jathiwadayata, Curfew walata thiyena baya nathi kala hati
    Dan owwa gana post ekak dammath haha danawa kiyapanko :rofl:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,012
    49,323
    113
    සේදවත්ත
    අනේ මේ වුත්තෝ මේ අහපන් හරිද කෝවිඩ් කියලා එකක් නෑ දැන් ඉස්සල්ලා තිබ්බ දැන් නෑ තියනවා ටිකක් ටිකක් . මේ මම මේ කියන්නේ වුත්තෝ ඕකට ඔච්චර හැමිනෙන්න ඕනේ නෑනේ අපිත් මේ ලෝකේ මිනිස්සු හරිද අපිත් කෝවිඩ් දැක්කා ඉතින් හරිද වුත්තෝ නිකං කැම්‍රිරියා නොවී මේකට බය නොවි ඉදපන් හරිද වුත්තො
     
    • Like
    Reactions: ntayya

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    huI4kMy.jpg
     
    • Haha
    Reactions: saja

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    "දරුණුතම කොරොනා ප්‍රබේදය"

    මේ කතාව දැන් පස්වෙනි සැරේටද කොහෙද කියන්නේ 😂

    දැන් ඉතින් බොලාලා පස්වෙනි වැක්සීන් එකත් ගහගනිල්ලා 😂