🔴Breaking News අක්කර දහසක් යටකරමින් ගල්ඔය නේනකාඩු ඉවුර බිදී යයි..💔

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,229
    1,702
    113
    colombo
    කැරියා ආපු දවසේ ඉඳන් රට හේදිලා යන්නම වහිනවා බන්. කැරිම මූසලකමක් තියෙන්නෙ.
    වැඩේ කියන්නෙ... ඉස්සර් ඔහොම උනානම් නන් දොඩෝන උන් එකෙක් දැන් හොයා ගන්න නැති එක....
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,408
    1
    26,462
    113
    වැඩේ කියන්නෙ... ඉස්සර් ඔහොම උනානම් නන් දොඩෝන උන් එකෙක් දැන් හොයා ගන්න නැති එක....
    එදා..

    අධර්මිෂ්ඨ පාලකයෝ රජ වුනාම ඔහොමයි

    අද..

    ස්වභාවික විපත්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,010
    55,053
    113
    අක්කර දහස් ගණනක් යට කරමින් ගල්ඔය අමුණ කැඩී යයි…

    ගල්ඔය නේනකාඩු ප්‍රදේශයෙන් ඉවුර බිඳී යාමෙන් ජල ගැලීම් තත්වයක් ඇතිව තිබේ.

    මේ හේතුවෙන් දීඝවාපිය ජනපදයේ පීදී තිබූ අතර අස්වැන්න නෙළීමට ආසන්න කුඹුරු අක්කර 1000ක් පමණ ජලයන් යටවී ඇත.

    ගල්ඔයේ ඉවුරු වනසා වගා කටයුතු සිදු කිරීම හේතුවෙන් තමන්ට මෙම ඛේදවාචකයට මුහුණ පෑමට සිදුවූ බවට ජනතාව චෝදනා කරති.
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,412
    1,371
    113
    mata nan sahenna deyak danenava ban, issara me widihata unada nane,,,,,,
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    2,519
    3,508
    113
    වැඩේ කියන්නෙ... ඉස්සර් ඔහොම උනානම් නන් දොඩෝන උන් එකෙක් දැන් හොයා ගන්න නැති එක....
    ඔහොම ඒවට දෙඩෙව්වෙ දැන් එක ගේ ලගින බයියොයි ටොයියොයිම තමා. දැනුත් දොඩවන්න උන්ම තමා.
     
    • Haha
    Reactions: incest_cult

    2osama

    Well-known member
  • Oct 25, 2010
    68,589
    58,314
    113
    මාලඹේ
    මීට කලින් හිටපු එකම ජනාධිපති කෙනෙකුට බැරි උනා ඔයි ටික කරන්න . මෙන්න සුපිරි පොරවල් කොහොමද අපේ අනුර සහෝදරයගෙ වැඩ😍😍
     
    • Like
    Reactions: incest_cult

    nul

    Well-known member
  • Aug 7, 2017
    2,519
    3,508
    113
    මීට කලින් හිටපු එකම ජනාධිපති කෙනෙකුට බැරි උනා ඔයි ටික කරන්න . මෙන්න සුපිරි පොරවල් කොහොමද අපේ අනුර සහෝදරයගෙ වැඩ😍😍
    ඔව් ඔව් මමත් දැක්ක අනුරයා ගිහින් වේල්ල හාරනව 🤣🤣🤣.

    පුක නොදී පල පොන්නයෝ බෝම්බ කෙලිනකම්, රට බංකොලොත්වෙනකම්, ගැස් පුපුරලා මිනිස්සු මැරෙනකම්, බෙහෙත්කියල ජරාව විදල මිනිස්සු මැරෙනකම් බලං ඉඳපු පොන්නයොන්න ලවක් දෙවක් නැතීව පුකදීල එනව රට හදන්න.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    68,589
    58,314
    113
    මාලඹේ
    ඔව් ඔව් මමත් දැක්ක අනුරයා ගිහින් වේල්ල හාරනව 🤣🤣🤣.

    පුක නොදී පල පොන්නයෝ බෝම්බ කෙලිනකම්, රට බංකොලොත්වෙනකම්, ගැස් පුපුරලා මිනිස්සු මැරෙනකම්, බෙහෙත්කියල ජරාව විදල මිනිස්සු මැරෙනකම් බලං ඉඳපු පොන්නයොන්න ලවක් දෙවක් නැතීව පුකදීල එනව රට හදන්න.
    අනුර කුමාර කියන්නේ මුසල පකෙක්🤮🤮
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,217
    908
    113
    Matara. Sri lanka
    කොච්චර කිව්වද ඕක කැඩෙන්න කලින් ඔතන ඉස්සරහ තියන වැලි ටික අයින් කරලා දීපන් කියල.නියපොත්තෙන් කඩන්න තිබුන දේ දැන් කියක් වියදම් කරන්න වෙනවද.නෙදකින් මේ සක්කිලි රට.ෂික්
     
    • Like
    Reactions: incest_cult

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    23,075
    45,119
    113
    කොච්චර කිව්වද ඕක කැඩෙන්න කලින් ඔතන ඉස්සරහ තියන වැලි ටික අයින් කරලා දීපන් කියල.නියපොත්තෙන් කඩන්න තිබුන දේ දැන් කියක් වියදම් කරන්න වෙනවද.නෙදකින් මේ සක්කිලි රට.ෂික්

    උබ ඔය කියන තැන මෙතනට උඩින් තියන තැනක්. එතන වැලි අයින් නොකර උඩ බලාගෙන හිටියොත් මේක කොච්චර පොඩි එකක් ද කියලා පෙනෙයි.