🔴BREAKING NEWS.. අවුරුදු 16කට හිරේ..

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,974
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හිරේ දානවා කියල පොරොන්දු උනාට හිරේ තියාගන්නවා කියල අපි පොරොන්දුවෙලා නෑ සහෝදරයා :eek:
    යේක තමා සහෝදරයා..16ක් ඕනි නෑ හිරුනිකාත් ඔහොම අවුරුදු 2කටද කොහෙද හිරේට නියම වෙලා ඇප අරන් දැන් එළියෙ ඔය චූන් එකේ ඉන්නෙ..
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    එකෙක් හොරකන් කරල මාට්ටු වෙලා හිරේ යනව . බයියො ටොටයියො ජෙප්පො ඇරගන්නව . තොපි මෝඩ හුකන්නල මොකා කරත් ඒකා හිරේ ගිය එකට සතුටු වෙයන් .
    මේ අතර @tharakaf
    N81qxYs.gif

    😂😂
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ අතර @tharakaf
    N81qxYs.gif

    😂😂
    ඕක හැමදාම අඩනව ඇති . අපිට මාර වැඩේ වෙන්නෙ කියල තෙල් අඩු කරත් අඩනව පඩි අඩු කරට් අඩනව වැඩි කරත් අඩනව හිරේ ගියත් අඩනව එලියට ආවත් අඩනව . පුදුම මූසල කමක් තියෙන්නෙ . අපරාදෙ ඕකව හදාගත්තෙ කියල දෙමවුපියෝ හිතනව ඇති
     

    gama22

    Well-known member
  • රනිල්ගෙ කාලේ තමා ලග්න පොන්නයෝ නඩුව දාල තියෙන්නෙ. නෝදකින් පොන්නයා 🤭 🤭
    ඉතින් මල් පොන්නයෝ සීයාද තීන්දු දීලා තියෙන්නේ............
    එහෙනම් අර උඩුගම්පොළ ලොක්කා නිදහස් වෙනකොට ජෙප්පොද තීන්දු දීලා තියෙන්නේ වදුරු කුණු හරප කියන්න එපා පුතී...........
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,479
    86,743
    113
    ආශ්චර්යමත් රටක
    ඕක හැමදාම අඩනව ඇති . අපිට මාර වැඩේ වෙන්නෙ කියල තෙල් අඩු කරත් අඩනව පඩි අඩු කරට් අඩනව වැඩි කරත් අඩනව හිරේ ගියත් අඩනව එලියට ආවත් අඩනව . පුදුම මූසල කමක් තියෙන්නෙ . අපරාදෙ ඕකව හදාගත්තෙ කියල දෙමවුපියෝ හිතනව ඇති

    😹😹😹
     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    ටොබයියොනම් අනේ මන්දා. S.M ව මාස 6යෙන් නඩුත් අහලා හිරෙත් දැම්මද කියලා අහනවා. ඒත් එක්කම අහනවා ඇවිල්ලා මාස 6යි කෝ හොරු ඇල්ලුවද කියලත් :sorry: