ශ්‍රී ලංකාවේ පවතින ආර්ථිකය සමග සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ පාලනය භාරගැනීමට ඉන්දියානු රජය සූදානමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.
ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් එම තීරණය ගන්නා ලෙස තමිල්නාඩු මහ ඇමති විසින් ඉන්දියානු මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර,
ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මේ යෝජනාව පිළිබඳව ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් දැනුම් දීමට නියමිත බවද වාර්තා වේ.
ඉන්දියාව මේ වනවිට ශ්‍රී ලංකාව මසක් ඇතුලත අර්බුදයන් විසඳන ආකාරය පිළිබඳව වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බවටද වාර්තා වේ.
එම වැඩපිළිවෙළ අනුව, ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉන්දියාවේ පාළනය පිළිබඳ මත විමසුමක් ලබා ගැනීමට නියමිත බවද වාර්තා වේ.
Source -
https://m.facebook.com/story.php?st...u1HaBRxpTMavZN8F8FjMUy9SKl&id=100063916367484

