🔴BREAKING NEWS 06/23/2022

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,277
    8,286
    113
    M-Town
    🔴 BREAKING NEWS

    ශ්‍රී ලංකාවේ පවතින ආර්ථිකය සමග සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ පාලනය භාරගැනීමට ඉන්දියානු රජය සූදානමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

    ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් එම තීරණය ගන්නා ලෙස තමිල්නාඩු මහ ඇමති විසින් ඉන්දියානු මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර,

    ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මේ යෝජනාව පිළිබඳව ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් දැනුම් දීමට නියමිත බවද වාර්තා වේ.

    ඉන්දියාව මේ වනවිට ශ්‍රී ලංකාව මසක් ඇතුලත අර්බුදයන් විසඳන ආකාරය පිළිබඳව වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බවටද වාර්තා වේ.

    එම වැඩපිළිවෙළ අනුව, ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉන්දියාවේ පාළනය පිළිබඳ මත විමසුමක් ලබා ගැනීමට නියමිත බවද වාර්තා වේ.

    Source -
    https://m.facebook.com/story.php?st...u1HaBRxpTMavZN8F8FjMUy9SKl&id=100063916367484
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,327
    199,128
    113
    Colombo, Sri Lanka
    Joe Biden Reaction GIF by GIPHY News
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,918
    18,174
    113
    දීලා දාපං බන්.
    ඉන්දියාවත් අපේ තත්වෙට ගේමු සිංහලු. 🤭
    මේක china plan එකක්.. අපිට සෙට් වෙලා ඉන්දියාව අනාත උනහම.. උන්ට ණය දෙන්න චීනා එනවා
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,836
    653
    113
    අඩෝ විදා (@rangana26 )... සීන් එක ඇත්තද?
    හිරිකොතේදී රනා කනට කරලා කිවුවේ නැද්ද?
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,057
    2,861
    113
    දෙන එකේ හොද රටකට හොද ගානකට දෙමු ඉතින්