මානව හිමිකම් එකෙන් දේශද්‍රෝහී අරගල කරුවන්ට අවවාද කරනවා කියලා ගූ කන වෙළද සේවය කියන රේඩියෝ අටමගලේ එකක් උදේ කියෙව්වා නේ බන්.
ඒ යක්කු පට්ට පච නේ කෙලින්නේ.
උන් කියන විදියට තෙල් , ගෑස් , පොර , ඩොලර් නැව් මෙහෙට එන්න බලාගෙන ඉන්නේ.![]()
![]()
අනුරාධපුර දුම්රිය ස්ථානයේත් දුම්රියක් ඉල්ලා ජනතාව උද්ඝෝෂණයේ
දුම්රිය ස්ථානාධිපති එම ස්ථානයෙන් දිවගොස් ඇති අතර ජනතාව ඔහු අල්ලාගෙන නැවත දුම්රිය ස්ථානයට පැමිණ ඇති බවද වාර්තා වේ.