බයියො දැන් කුජීත වෙලා නිසා ත්රෙඩ් ඵකක් දැම්මහම වෙන වෙන බයිල ගහල ත්රෙඩ් ඵක off topic යවනවා..අපි නොදන්න බයියො.වැඩිය දඟලන්න හදන්න ඵපා කැනගරු පොන්නයා..උඹට මේකේ fake තියෙනව කියල මට ඔප්පු කරන්න පුළුවන්..![]()
අන්න අන්න තරහ ගන්නවනේ..... ඒවා ඔට්ටු නෑ හොඳේ.....
ඉත්න් යාපා කියන එක හොඳයිනේ...කොරෝනා මුල් කාලේ මේකේ කොල්ලොන්ව වෙන වෙන තැන වලට ඇදල කොරෝන ගැන සමාජයට දැනුමක් දෙන්න උඹ කොච්චර කැප උනාද ?
Mama hithuwe coronavirus wadi wela kiyala.
යාපයිය හොඳ සමාජ සේවකයෙක්..... හීනියට දෙයක් කිව්වට සැරට මුකුත් කියන්න එපා බන්...හරියට තරහ යනවා