:love2:
EVC Well-known member Sep 15, 2008 28,993 21,207 113 Sep 10, 2024 #1 Reactions: monson, P Gunaratnm and Kumbhakarna22
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,497 15,466 113 Gampaha Sep 10, 2024 #2 2010 සුබ අනාගතයෙන් ආසියාවේ ආශ්චැර්යය බවට පත්වෙච්ච අපි 2015 දී මහ බැංකුව කොල්ලකාලා සජිත් සහ MY3 එක්ක එකතුවෙලා රටකට අපමණ අගයකුත් දීලා 2019 දී වැඩකරන විරුවා හරහා තෙල් පෝලිම්වල ලැග්ග එකේ මෙදා පොටේ එන සුභ ආරංචියටත් රැවටෙමුද ? hirashgeff said: ජනාධිපති පුටුව වෙනුවෙන් ජාතිය ආගම පවාදෙන සර්ව ආගමික නපුංසක රනිල් මහතා පත්කර අපි අපිටම ඇරගමු. Click to expand... dxx said: කොටියට පුක දීපු මහ බැංකුව හොරා කාපු,පාස්කු බෝම්බ පුපුරනකන් බලන් හිටපු රනිලව ජනාධිපති කරන්න තොපිට මොළේ හොඳ නැද්ද යකෝ..තොපිට මේ අාණ්ඩුව හරියට කරගන්න බැරි වෙන්නත් හේතු ඒවත් බලපාපු නිසා නේද..අැත්තටම ලැජ්ජාවක් නැද්ද තොපිට ඒ නාකියව ජනාධිපති කරන්න හිතන්නවත්.. කියපන් පෙරේතයා Click to expand... 2osama said: රනිල්ගේ ජංගිය ගලවන් ගියත් රනිල් දන්නේ නැහැ.. Click to expand... අවධානයට දහයක්.. 1. මහබැංකු බැදුම්කර වංචාව හරහා සිදුවූ දූෂණය - රුපියල් බිලියන 10.058. එහෙත් මෙහි පාඩුව තවත් අවුරුදු ගණනක් යනතුරු දැරීමට සිදුව ඇත. https://www.veriteresearch.org/wp-c..._s-30-yr-Bond-Debacle-What-is-the-Loss_-1.pdf 2. රාජපක්ෂ පවුලේ සාමාජිකයන් 2004-2014 කාල සීමාවේ ලංකාවෙන් පිටමං කළ ඩොලර් බිලියන 19 ක මුදල. මෙය ඩොලර් බිලියන 56ක් බව අමෙරිකානු ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පත වරක් වාර්තා කොට තිබුණි . https://economictimes.indiatimes.co...le-for-lankan-crisis/articleshow/90714561.cms 3. ආනයන සහ අපනයන කරුවන් විසින් විදේශ රටවල රඳවා ඇති ඩොලර් බිලියන 36 කට වැඩි රටට ලැබිය යුතු ආදායම නොලැබීම. https://www.sundaytimes.lk/220710/n...lion-overseas-via-dodgy-invoicing-488561.html 4. රාජපක්ෂ ආණ්ඩුවේ ඩොලර් මිලියන 2 ක එයාබස් ගනුදෙනුවේ වංචාව සහ ගිවිසුම අවලංගු කිරීමේ දී වු රනිල් වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුවේ වූ ඩොලර් මිලියන 115.7 (රුපියල් බිලියන 17) වංචාව https://www.newsfirst.lk/2020/02/22/airbus-scam-unravels-political-deals-between-mr-and-rw/ 5. නිරුපමා රාජපක්ෂ සහ තිරුනඩේෂන් ගේ පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරව් කළ ඩොලර් මිලියන 160 හොරකම. https://www.icij.org/investigations/pandora-papers/ 6. පිරමිඩ් විල්මා සමාගම විසින් සිදුකළ රුපියල් බිලියන 16.7 සීනි බදු වංචාව සහ එම සමාගම මගින්ම සිදුකල බිලියන 10 කට වැඩි පොල්තෙල් ආනයන බදු වංචාව. https://ceylontoday.lk/2022/11/07/ird-told-to-prepare-report-on-recovering-rs-16-7b/ 7. මහජන බැංකුවේ රුපියල් බිලියන 54 ක ණය නොගෙවා පැහැර හැර ඇති දේශපාලනඥයන් සහ කූඨ ජාවාරම් කාරයන් ගේ ගණුදෙනු. https://www.themorning.lk/articles/204526 8. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2022 දෙසැම්බර් 31 වන දිනට එකතු කර නොගත් රුපියල් බිලියන 904 ක බදු නොගෙවා පැහැර හැරීමට සම්බන්ධ ව්‍යාපාරිකයන්. https://www.parliament.lk/en/committee-news/view/3233?category=33 9. ගෝටාභය රාජපක්ෂ රජය විසින් 2019.11.26 වන දින බදු කපාහැරීමට ගත් තීරණය හේතුවෙන් සිදු වු රුපියල් බිලියන 1300කට වැඩි රජයේ ආදායම අහිමි වීම. https://www.newsfirst.lk/2019/11/27/cabinet-announces-massive-tax-cuts/ 10. චීන කාබනික පොහොර වංචාව සහ ඉන්දියානු නැනෝ දියර පොහොර වංචාව හරහා සිදුකල ඩොලර් මිලියන 8කට වැඩි දූෂිත ගණුදෙනු. ඒ හරහා අනෙකුත් කෘෂි නිෂ්පාදන වලට කල හානිය https://www.hindsight.tisrilanka.org/fertilizer-issue/
2010 සුබ අනාගතයෙන් ආසියාවේ ආශ්චැර්යය බවට පත්වෙච්ච අපි 2015 දී මහ බැංකුව කොල්ලකාලා සජිත් සහ MY3 එක්ක එකතුවෙලා රටකට අපමණ අගයකුත් දීලා 2019 දී වැඩකරන විරුවා හරහා තෙල් පෝලිම්වල ලැග්ග එකේ මෙදා පොටේ එන සුභ ආරංචියටත් රැවටෙමුද ? hirashgeff said: ජනාධිපති පුටුව වෙනුවෙන් ජාතිය ආගම පවාදෙන සර්ව ආගමික නපුංසක රනිල් මහතා පත්කර අපි අපිටම ඇරගමු. Click to expand... dxx said: කොටියට පුක දීපු මහ බැංකුව හොරා කාපු,පාස්කු බෝම්බ පුපුරනකන් බලන් හිටපු රනිලව ජනාධිපති කරන්න තොපිට මොළේ හොඳ නැද්ද යකෝ..තොපිට මේ අාණ්ඩුව හරියට කරගන්න බැරි වෙන්නත් හේතු ඒවත් බලපාපු නිසා නේද..අැත්තටම ලැජ්ජාවක් නැද්ද තොපිට ඒ නාකියව ජනාධිපති කරන්න හිතන්නවත්.. කියපන් පෙරේතයා Click to expand... 2osama said: රනිල්ගේ ජංගිය ගලවන් ගියත් රනිල් දන්නේ නැහැ.. Click to expand... අවධානයට දහයක්.. 1. මහබැංකු බැදුම්කර වංචාව හරහා සිදුවූ දූෂණය - රුපියල් බිලියන 10.058. එහෙත් මෙහි පාඩුව තවත් අවුරුදු ගණනක් යනතුරු දැරීමට සිදුව ඇත. https://www.veriteresearch.org/wp-c..._s-30-yr-Bond-Debacle-What-is-the-Loss_-1.pdf 2. රාජපක්ෂ පවුලේ සාමාජිකයන් 2004-2014 කාල සීමාවේ ලංකාවෙන් පිටමං කළ ඩොලර් බිලියන 19 ක මුදල. මෙය ඩොලර් බිලියන 56ක් බව අමෙරිකානු ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පත වරක් වාර්තා කොට තිබුණි . https://economictimes.indiatimes.co...le-for-lankan-crisis/articleshow/90714561.cms 3. ආනයන සහ අපනයන කරුවන් විසින් විදේශ රටවල රඳවා ඇති ඩොලර් බිලියන 36 කට වැඩි රටට ලැබිය යුතු ආදායම නොලැබීම. https://www.sundaytimes.lk/220710/n...lion-overseas-via-dodgy-invoicing-488561.html 4. රාජපක්ෂ ආණ්ඩුවේ ඩොලර් මිලියන 2 ක එයාබස් ගනුදෙනුවේ වංචාව සහ ගිවිසුම අවලංගු කිරීමේ දී වු රනිල් වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුවේ වූ ඩොලර් මිලියන 115.7 (රුපියල් බිලියන 17) වංචාව https://www.newsfirst.lk/2020/02/22/airbus-scam-unravels-political-deals-between-mr-and-rw/ 5. නිරුපමා රාජපක්ෂ සහ තිරුනඩේෂන් ගේ පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරව් කළ ඩොලර් මිලියන 160 හොරකම. https://www.icij.org/investigations/pandora-papers/ 6. පිරමිඩ් විල්මා සමාගම විසින් සිදුකළ රුපියල් බිලියන 16.7 සීනි බදු වංචාව සහ එම සමාගම මගින්ම සිදුකල බිලියන 10 කට වැඩි පොල්තෙල් ආනයන බදු වංචාව. https://ceylontoday.lk/2022/11/07/ird-told-to-prepare-report-on-recovering-rs-16-7b/ 7. මහජන බැංකුවේ රුපියල් බිලියන 54 ක ණය නොගෙවා පැහැර හැර ඇති දේශපාලනඥයන් සහ කූඨ ජාවාරම් කාරයන් ගේ ගණුදෙනු. https://www.themorning.lk/articles/204526 8. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2022 දෙසැම්බර් 31 වන දිනට එකතු කර නොගත් රුපියල් බිලියන 904 ක බදු නොගෙවා පැහැර හැරීමට සම්බන්ධ ව්‍යාපාරිකයන්. https://www.parliament.lk/en/committee-news/view/3233?category=33 9. ගෝටාභය රාජපක්ෂ රජය විසින් 2019.11.26 වන දින බදු කපාහැරීමට ගත් තීරණය හේතුවෙන් සිදු වු රුපියල් බිලියන 1300කට වැඩි රජයේ ආදායම අහිමි වීම. https://www.newsfirst.lk/2019/11/27/cabinet-announces-massive-tax-cuts/ 10. චීන කාබනික පොහොර වංචාව සහ ඉන්දියානු නැනෝ දියර පොහොර වංචාව හරහා සිදුකල ඩොලර් මිලියන 8කට වැඩි දූෂිත ගණුදෙනු. ඒ හරහා අනෙකුත් කෘෂි නිෂ්පාදන වලට කල හානිය https://www.hindsight.tisrilanka.org/fertilizer-issue/