🔴RANIL BREAKING NEWS ANNOUNCEMENT

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,486
    124,444
    113
    දෙහිවල
    ඇයි මචන්. වැරදි දෙයක්ද ඇහුවේ?
    ඊයේ කෙනෙක් දාල පොහොට්ටුවේ ඇති බහුතරය වෙනම කෙනෙක් ඉල්ලන එකට එකගවුනා කියලා. දැන් එහෙම නෙමේද?
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,476
    6,726
    113
    Gedara
    මේක බොරු නිවුස් එකක් නේද මචන්. ඊයේ කිරියේ කෙනෙක් දාලා තිබ්බ නේද පොහොට්ටුවේ ඇති බහුතරය වෙනම කෙනෙක් ඉල්ලන එකට එකගවුනා කියලා.
    යාපා වගේ තහවුරැ කරගන්නා ලද නිවුස් පමනක් අලවන්න
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    එක එක පකෙයන්ගෙ තන්හාව නිසා මෙ රට විනාස වෙලා යනවා.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,476
    6,726
    113
    Gedara
    එකනේ මම බැලුවේ. පොහොට්ටුවේ උන් වෙනම කෙනෙක් නේද දාන්නේ?
    යාපා වගේ පරිනත දේශපාලන විශ්ලේශකයෙක් ගෙන් අහලා කියන්නද මම?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    “අනේ රාජපස්සලාට දෙන්න එපා. මට දෙන්න. ඔයාලට පින්”

    කියල තියෙන්නෙ :lol: