🔴Update🔴 අත්ලාන්තික් සාගරයෙන් අභිරහස් ශබ්දයක්! 📢

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    putha ekka ekathu wela anik redundant unwa maranawa

    Jack Nicholson Yes GIF


    මේ වගේ වෙලාවක හැමෝම බේරගන්න බෑ
    සමාජවාදය ෆේල්

    ධනපති පන්තිය රැකගන්න ඕන
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    oka polawa uda harahata adinawa wage neme. muhuda yatata kelin yanakota oke strength eka sahenna wedi karanna ona. ethakota cable eka control karanna behe me wage podi submarine ekakata. thawa e wage practical issues godak thiyenawa cable dana eke. podi dive ekakatanam cable danna puluwan
    කරන්න බැරි වැඩක් න‌ෙවෙයි. අඩු කුලේ පැකේජ් ඒකකින් ගිහින් තියෙන්නේ ‌ගෙම් ගහන ජෝයිිිිස්ටික් ඒකකිිිිින්ලු කන්ට්‍රෝල් කරන්නේ . චයිනිස් ඒකක් නම් ඩොට් ඒක පිච්චිලා ඇති :confused:
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,525
    113
    Colombo
    අත්ලන්තික් සාගර පතුලෙ පවතින ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට පිරිසක් රැගෙන යමින් තිබියදී අතුරුදන් වූ සබ්මැරීනයකට සමාන කුඩා යාත්‍රාව සොයා ආරම්භ කළ මෙහෙයුම් මේවනවිට නවතම අදියරකට පැමිණ තිබෙනවා.

    ඒ අත්ලන්තික් සාගරයේ සැකකටයුතු ප්‍රදේශයෙන් ඇසුණු ශබ්දයක් හේතුවෙන්.

    විදෙස් මාධ්‍ය පවසන්නේ සෝදිසි මෙහෙයුම් සඳහා එක්ව සිටින කැනඩාවට අයත් P03 වර්ගයේ ගුවන් යානයක් මගින් ගැඹුරු සාගරයෙන් නිකුත් වූ එම ශබ්දය හඳුනා ගෙන ඇති බවයි.

    අතුරුදන් වූ සබ්මැරීනය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක මුහුදු සීමාවෙන් එම ශබ්දය හඳුනා ගෙන ඇති බව ද සඳහන්.

    එය යකඩයක් වැනි යමකට පහරදීමේදී නිකුත් වන හඬකට සමාන බවයි අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසන්නේ.

    ඔවුන් සැකකරන්නේ සහන කණ්ඩායම්වල අවධානය තමන් වෙත යොමු කර ගැනීම සඳහා සබ්මැරීනයේ සිටින පිරිස එහි ඇතුලත ප්‍රදේශයට යමකින් පහර දී ශබ්දයක් නිකුත් කරනවා විය හැකි බවයි.

    කෙසේවෙතත් ඉදිරි පැය කිහිපය තුළ සබ්මැරීනය සොයා ගැනීමට අපොහොසත් වුවහොත් එහි ඉරණම පිළිබඳ සහන කණ්ඩායම් බිය පළ කරනවා.

    ඊට හේතුව වන්නේ සබ්මැරීනය තුළ සිටින පිරිසට එහි රැඳී සිටීම සඳහා ඔක්සිජන් ප්‍රමාණවත් වන්නේ 22 වනදා දහවල් 12 දක්වා පමණක් වන බැවින්.

    අත්ලන්තික් සාගර පතුලේ ඉතිරිව ඇති ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා ඕෂන් ගේට් නම් පෞද්ගලික සමාගමක් විසින් සංවිධාන කරන චාරිකාවක් සඳහා සබ්මැරීනයකට සමාන කුඩා යාත්‍රාවකින් පුද්ගලයින් 05 දෙනෙකු මෙම මුහුදු ගමනට එක්ව තිබුණේ ඉකුත් ඉරිදායි.

    එහිදී සබ්මැරීනය සමග අතුරුදන් වූ එම පුද්ගලයින් 05 දෙනා අතර ගමන සංවිධාන කරන සමාගමේ ප්‍රධානියා ද සිටින බවයි විදෙස් මාධ්‍ය තහවුරු කර ඇත්තේ.

    කෙසේ හෝ සබ්මැරීනය සොයා ගන්නා අරමුණින් සිදු කෙරෙන ජීවිතාරක්ෂක මෙහෙයුම් සඳහා ප්‍රංශයේ සාගර විද්‍යා ආයතනය ගැඹුරු මුහුදේ මෙහෙයුම්වල නිරත දිය යට රොබෝ යන්ත්‍රයක් සහ සාගර විශේෂඥයින් පිරිසක් මෙහෙයුම් සිදුකෙරෙන කලාපය වෙත අද ලගාවීමට නියමිතයි.
    Insurance case ekak wage
     

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    ෆිල්ම්කාරයො ටික මේකෙ ෆිල්ම් එක හදන්න දැන්ම ප්ලෑන් ගහනව ඇති නෙහ් :yes:
     
    • Like
    Reactions: MaxFury

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඇමරිකන් සෙට් එකටත් ඒ සද්දේ ඇහිලා කියලා නිව්ස්වල කිව්වා. සැබ්මැරීන් එක පිපිරිලාද දන්නෙ නැ