He is the president for next 2 monthsWon't happen - Biden is the president now and can even order the police to open fire on rioters without consequence
මගේ නගාගෙ ප්‍රාන්තෙ.Election results in Florida expected Tuesday night, secretary of state says
E mokada? Putin kamathi Trump enawatane? Un denna yaluwo ne?කමලා දින්නොත් පුටින් කාරයා උඩ පැන පැන පාට් දායි
trump කියලා තියෙන්නේ රුසියාවට වාසි වෙන විදියට යුද්දේ නතර කරනවා කියලාE mokada? Putin kamathi Trump enawatane? Un denna yaluwo ne?
Pennsylvania software malfunction
If you want to look at a narcissistic maniac look at no other than Justin Trudeau of Canadaමම පෞද්ගලිකව කැමති ට්‍රම්ප් පත් නොවනවානම්. නාසිසිස්ට් පිස්සෙක්ට ලෝක බලවතා කම දිය යුතු නැ කියන තැන ඉන්නේ.
E mokada? Putin kamathi Trump enawatane? Un denna yaluwo ne?
පුටිනුයි ට්‍රම්පුයි යාලුවො කියන එක ඔය වෝක් මීඩියා වලින් හදපු බොරුවක්. ඇමෙරිකාව ෆක් වෙනවට වැඩියෙන්ම කැමති චීනෙයි රුසියාවයි. ඉතින් උන් කමල එනවට උඩින්ම කැමතී. කලින් ජෝ බයිඩන් දිනෙව්වෙත් ඔය සීන් එක නිසා. මොකද රුසියාවට ඕන උනා යුක්‍රේනෙට වැඩක් දෙන්න ඒත් ට්‍රම්ප් කාරය ගේම ඇද්ද නිසා තමා උගේ කාලෙ කිසිම යුද්දයක් තිබ්බෙ නැත්තේ. ඇත්තම කිව්වොත් පුටින්ගෙ යාලුවා ජෝ බයිඩනුයි කමලයි. මොකද උන් ආවොත් විතරයි මුන්ට ඕන ඕන විදියට නටන්න පුලුවන්. බලපන්කො මං බොරුද කියන්නෙ කියල කමල දින්නොත්. ගොඩක් වෙලාවට පෙට්‍රල් ගෑස් පට්ට විදියට වැඩි වෙනවා.trump කියලා තියෙන්නේ රුසියාවට වාසි වෙන විදියට යුද්දේ නතර කරනවා කියලා
කමලා එනවා කියන්නේ වෙනසක් වෙන්නේ නැහැ දැන් තියෙන්නේ foreign policy එකේ, ඒකි කොහොමත් දැන් VP නේ
කමලා ආවොත් පුටින්ට excuse ඕන නැහැ, දමලා අරිනවා තියෙන එකෙන්
මේ මගේ theory එකක්, පුටිනා ලාවට දදා අල්ලන් ඉන්නේ ට්‍රම්ප් එනකම්; high risk maneuvers වලට ගිහින් යුක්‍රේන්ට ගැහුවනම් ට්‍රම්ප් ආවත් වැඩක් නැහැ වෙන්න ඕන ඔක්කොම වෙලා ඉවරයි. කමලා ආවොත් ඉතින් ආයේ අවුරුදු 4කට පුටින්ට වාසියක් වෙන්නේ නැහැ කියලා sureනේ. උපරිම දාලා අරිනවා යුක්‍රේනේ නැති වෙන්නම, හෙනටම ඕක escalate වෙනවා
පුටින් කියන්නේ ඉතින් සමහරු පිලිගත්තේ නැති වුණාට bloodthirsty කෙනෙක්නේ, කියන්න බෑ මොන වගේ options වලට යයිද කියලා
tldr; කමලා අවොත් යුද්දේ වෙනසක් නැහැ, පුටිනා යුද්ද වලට කැමති means පුටිනා කමලට කැමති
තාම චන්දේ දාලා ඉවරත් නෑ කසිප්පුවෝ.කවුද දිනලා තියෙන්නේ දැන්????