🔵 විභාගවලට ඝනක යන්ත්‍ර භාවිතයට අවසර

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මේකේ තව පැත්තක් තියෙනවා , ඔය calculator use කරනන දෙන ගොඩක් ඒවා සාමන්යෙන් අතෙන් හදන්න බැරි / සැලකිය යුතු වෙලාවක් යන ගණන් ( campus exam වල අත්ද්කිමෙන් ) ඉතින් අපොස උපෙළ වගේ එකකට ඉදිරිපත් වෙන දුෂ්කර පාසලක ළමයෙක්ට cal එකක් නැතිව අවුලක් වෙන්න පුළුවන් , ඌ කොලේ ලියන සුළු කරද්දී අනිත් එකා දෙවන ගානත් cal එකෙන් බස ගාලා හදයි. පැහැදිලිවම අර දුෂ්කර එකාට අසාධාරණ වෙනවා.