🔺ජැක්ලින් ෆර්නැන්ඩස්

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    කුඩු business කාරයෝ බඩු ගහල ලිංගික සේවා වලට bill එක ගෙවන්නේ හොරකම් කරපු කුඩු වලින් හම්බ කර ගත්තු සල්ලි වලින් තමයි බන්. නැතුව මුන්ට සල්ලි නිකන් පහල වෙනවද?
     
    Nimeshaya

    Active member
  • Nov 19, 2009
    480
    213
    43
    @ Matara
    එහෙම නැති කීප දෙනෙකුත් ඉන්නවා නේද? ෂාරුක් වගේ! හැබැයි ඉන්දියාවේ ඔයිට වඩා හොඳ චිත්‍රපටි කරුමන්තයක් තියෙනවා බෙංගාලි සිනමාව වගේ. මම දන්නා තරමට ඉන්දියාවේ රජයේ තියෙන අපේ රටේ චිත්‍රපටි සංස්ථාව වගේ එකත් ලොකු අනුග්‍රහයක් දෙන්නේ වාණිජ නොවෙන සිනමාවට! කොහොමත් දැන් බොලිවුඩ් වල කලින් තිබිච්ච රසේ නැහැ! මතකද, 2008 ඉඳල 2015 වගේ වෙනකම් සමහර බොලිවුඩ් චිත්‍රපටි ලෝකෙම හොල්ලපු හැටි! ඊට පස්සේ යුගයේ මට මතක හැටියට ඒ වගේ ආවේ නැහැනේ!

    Gen Z වුනත් කැමති වෙන්නේ adult-themed web series වලට මිසක් එකම plot එක කරකෝ කරකෝ ගහන බොලිවුඩ් චිත්‍රපටිවලට නෙමෙයි! තව අවුරුදු 20 කින් විතර බොලිවුඩය ගරාවැටිච්ච වලව්වක් වෙයි! කොටින්ම දැන් ඉන්න බොලිවුඩ් නළු නිළියොත් රඟපානවට වඩා එක එක woke මගුල්වලට අහුවෙලා tweet දදා තමන් හෙන කාන්තාවාදියෝ, ලිබරල්වාදියෝ කිය කිය විකාර කරන පිස්සෝ! මොනා නැතත් අර කොලිවුඩ් නළු නිළියෝ ඊට වඩා පට්ට genuine! නිකමට හිතපන්කෝ අර සමන්තාට කතා කරන්න පුළුවන් භාෂා ගාන! උන් පට්ට hard working! nepotism වලින් ආපු එවුන් හිටියට කොලිවුඩ් stardom තියෙන ගොඩ දෙනෙක් උගත්, සාමාන්‍ය පසුබිමකින් ආපු අය!
    Pathaan tama hit wunoth ekam eka balamu
     
    • Like
    Reactions: RedProMaxxa_2

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සිරාවට බන් මේකි යයිද බන් . එනකොට කේරල වැදි වේසියක් වෙලා ඉදී නේ
    කියන්න බැහැ බං! ඉන්දියාවේත් මෙහෙ වගේ politics corrupt වුනාට court system එක පට්ට strong! විශේෂයෙන් උපරිමාධිකරණ මට්ටම! හැබැයි ඕකි හිරේ ගියොත් නම් ලොවෙත් නැහැ මමත් ඉන්දියාවේ ගිහින් ඒ හිරේටම වැටෙන්න පුළුවන් විදිහේ අපරාධයක් කරනවා! හැබැයි ඊට කලින් lobby campaign එකක් කරලා එහෙ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරවගන්නවා සිරකරුවොන්ට ලිංගික ජීවිතයක් ගත කරන්න අවශ්‍ය අයිතිය ලබාදෙමින් unisex සිරමැදිරි බන්ධනාගාරේ පිහිටුවන්න! ඊට පස්සේ ගේම තියෙන්නේ මගේ අතේ! දෙන්නටම හිරෙන් එළියට ආවට පස්සේ බැරිය bestselling පොතක් කාරිය හෙම ලියල ඒකෙනුත් රෝලක් ගහගන්න!
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත

    මට නම් හිතෙනවා කෆ්ස් දාල අරන් යයි. ඇතුලේ රන් කරන කෑලී මේක බෝර් කරයි ලස්සන නිසා
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    කියන්න බැහැ බං! ඉන්දියාවේත් මෙහෙ වගේ politics corrupt වුනාට court system එක පට්ට strong! විශේෂයෙන් උපරිමාධිකරණ මට්ටම! හැබැයි ඕකි හිරේ ගියොත් නම් ලොවෙත් නැහැ මමත් ඉන්දියාවේ ගිහින් ඒ හිරේටම වැටෙන්න පුළුවන් විදිහේ අපරාධයක් කරනවා! හැබැයි ඊට කලින් lobby campaign එකක් කරලා එහෙ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරවගන්නවා සිරකරුවොන්ට ලිංගික ජීවිතයක් ගත කරන්න අවශ්‍ය අයිතිය ලබාදෙමින් unisex සිරමැදිරි බන්ධනාගාරේ පිහිටුවන්න! ඊට පස්සේ ගේම තියෙන්නේ මගේ අතේ! දෙන්නටම හිරෙන් එළියට ආවට පස්සේ බැරිය bestselling පොතක් කාරිය හෙම ලියල ඒකෙනුත් රෝලක් ගහගන්න!
    ශාරුක්ගේ පුතා drugs ජාති ගොඩක් එක්ක මාට්ටු වෙලත් එළියේ ඉන්නේ මචන් අනික මේ කොල්ලත් පාතාලේ වගේම බිස්නස් වලිනුත් හොදට හම්බ කරපු එකෙක්..හැබැයි උන්ගේ ලීගල් සිස්ටම් එකනම් දැන් පට්ට ස්ට්‍රොන්ග්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,962
    54,539
    113
    Colombo
    ඊට පස්සේ ගේම තියෙන්නේ මගේ අතේ!

    ඊට පස්සෙ විතරක් නෙවෙයි.කොහොමත් හැමදාම උඹේ අතේම තමයි ගේම තියෙන්නෙ..
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,038
    4,587
    113
    නිකන් දැම්මේ ;-)

    9mc3DWo.jpg
    end of the investigation this fellow is there :LOL: :LOL:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    කියන්න බැහැ බං! ඉන්දියාවේත් මෙහෙ වගේ politics corrupt වුනාට court system එක පට්ට strong! විශේෂයෙන් උපරිමාධිකරණ මට්ටම! හැබැයි ඕකි හිරේ ගියොත් නම් ලොවෙත් නැහැ මමත් ඉන්දියාවේ ගිහින් ඒ හිරේටම වැටෙන්න පුළුවන් විදිහේ අපරාධයක් කරනවා! හැබැයි ඊට කලින් lobby campaign එකක් කරලා එහෙ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරවගන්නවා සිරකරුවොන්ට ලිංගික ජීවිතයක් ගත කරන්න අවශ්‍ය අයිතිය ලබාදෙමින් unisex සිරමැදිරි බන්ධනාගාරේ පිහිටුවන්න! ඊට පස්සේ ගේම තියෙන්නේ මගේ අතේ! දෙන්නටම හිරෙන් එළියට ආවට පස්සේ බැරිය bestselling පොතක් කාරිය හෙම ලියල ඒකෙනුත් රෝලක් ගහගන්න!
    ඔය මොකුත් ඕනේ නැ. හිරේ දාන්න හදපු ගමන් කියන්න I identify as women. My pronouns are she/her කියලා. Surgery මොකුත් ඕනේ නැ කෙලින්ම women ward එකට යවන්නේ :P :lol:
    ඒහෙම බෑ කිව්වොත් Us embassy එකට complain එකක් දාන්න.
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,928
    113
    එහෙම නැති කීප දෙනෙකුත් ඉන්නවා නේද? ෂාරුක් වගේ! හැබැයි ඉන්දියාවේ ඔයිට වඩා හොඳ චිත්‍රපටි කරුමන්තයක් තියෙනවා බෙංගාලි සිනමාව වගේ. මම දන්නා තරමට ඉන්දියාවේ රජයේ තියෙන අපේ රටේ චිත්‍රපටි සංස්ථාව වගේ එකත් ලොකු අනුග්‍රහයක් දෙන්නේ වාණිජ නොවෙන සිනමාවට! කොහොමත් දැන් බොලිවුඩ් වල කලින් තිබිච්ච රසේ නැහැ! මතකද, 2008 ඉඳල 2015 වගේ වෙනකම් සමහර බොලිවුඩ් චිත්‍රපටි ලෝකෙම හොල්ලපු හැටි! ඊට පස්සේ යුගයේ මට මතක හැටියට ඒ වගේ ආවේ නැහැනේ!

    Gen Z වුනත් කැමති වෙන්නේ adult-themed web series වලට මිසක් එකම plot එක කරකෝ කරකෝ ගහන බොලිවුඩ් චිත්‍රපටිවලට නෙමෙයි! තව අවුරුදු 20 කින් විතර බොලිවුඩය ගරාවැටිච්ච වලව්වක් වෙයි! කොටින්ම දැන් ඉන්න බොලිවුඩ් නළු නිළියොත් රඟපානවට වඩා එක එක woke මගුල්වලට අහුවෙලා tweet දදා තමන් හෙන කාන්තාවාදියෝ, ලිබරල්වාදියෝ කිය කිය විකාර කරන පිස්සෝ! මොනා නැතත් අර කොලිවුඩ් නළු නිළියෝ ඊට වඩා පට්ට genuine! නිකමට හිතපන්කෝ අර සමන්තාට කතා කරන්න පුළුවන් භාෂා ගාන! උන් පට්ට hard working! nepotism වලින් ආපු එවුන් හිටියට කොලිවුඩ් stardom තියෙන ගොඩ දෙනෙක් උගත්, සාමාන්‍ය පසුබිමකින් ආපු අය!
    සමන්තා කියන්නේ කවුද මචං?
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අඩෝ වයි බං මේම? මම හිතුවේ නැහැ බං ජකලින් අක්ක මාව මෙහෙම රවට්ටයි කියල? කොටින්ම සල්මන් එක්ක අහු වෙච්ච වෙලාවෙත් මම සමාව දුන්න මෙයාගේ වෘත්තීය අනාගතය ගැන හිතල! 😢😢😢😢😢

    දැන් මේ වෙලාවේ ඔහොම කියලා උබත් කර ඇරියොත් එකිට දුක හිතෙයි බං 😁😁
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,073
    1
    28,561
    113
    ඔය මොකුත් ඕනේ නැ. හිරේ දාන්න හදපු ගමන් කියන්න I identify as women. My pronouns are she/her කියලා. Surgery මොකුත් ඕනේ නැ කෙලින්ම women ward එකට යවන්නේ :P :lol:
    ඒහෙම බෑ කිව්වොත් Us embassy එකට complain එකක් දාන්න.
    එහෙම US වල women's wards වලට දාපු එවුන් female inmates ලගෙ පුපවල් පලලා ඒවට තවත් නඩු වැටිලා
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,164
    113
    බොලිවුඩ් කියන්නෙම කුඩු නෙට්වර්ක් එකක්. තම්බිම තමා ගේමෙ ඉන්නෙ. මනි ලොන්ඩරින් වලට කියාපු තැන. ඒකයි උන්ගෙ මූවිස් උනත් කොලිටි අඩු. යට යන ගේම වැහෙන්න උඩ යන පොඩි බෝඩ් ලෑල්ලක් විතරයි Bollywood
     
    • Like
    Reactions: dhanuka kumara

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.

    cringe