බිනුරට උණ ගැනෙයි... ඉන්දියාව සමග T20 තරගාවලිය අහිමි වෙයි.
toiya Well-known member Jan 8, 2007 13,184 4,589 113 පොන්සි ආණ්ඩුව Jul 27, 2024 #1 බිනුරට උණ ගැනෙයි... ඉන්දියාව සමග T20 තරගාවලිය අහිමි වෙයි.
dilann Well-known member Jul 6, 2018 68,051 167,903 113 එකමත් එක රටක Jul 27, 2024 #2 තික්ෂනටත් උණ ද කොහෙද
Solo Rider Well-known member Sep 4, 2020 35,922 1 157,341 113 98 හෝමාගම Jul 27, 2024 #3 ටීම් එකෙ දෙන්නෙක්ට උණ හැඩුන කියන්නෙ වෝල්ටර් කාරයට බඩ යනව ඇති එහෙනන් Reactions: හෙළයෙක්
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,650 100,920 113 Jul 27, 2024 #4 පැනඩෝල් බීලා පැය හයෙන් හයට උණ බලන්න
-333- Well-known member Aug 3, 2014 10,410 13,333 113 33 ෆින්ලන්ඩ් Jul 27, 2024 #5 Kusal Perera tath una lu