🔺හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්න නිවා දැමේ..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    COLOMBO (News 1st) – හෝමාගම කර්මාන්තපුරයේ තීන්ත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හටගත් ගින්න නිවා දමා තිබේ.

    පොලිසිය සඳහන් කලේ, අද (18)අලුයම 3.00ට වනවිට ගින්න නිවා දැමූ බවයි.

    විටින් විට රසායනික ද්‍රව්‍ය පුපුරායාම හේතුවෙන් ගිනි නිවා දැමීම අසීරු වූ බව පොලිසිය සඳහන් කළේ ය.

    යුද හමුදාවේ සහ පොලිසියේ සහාය ඇතිව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය හොරණ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේද සහය ඇතිව ගින්න නිවා දමා තිබේ.

    ඒ සඳහා ගිනි නිවීම් සේවා රථ 06ක් හා කාර්ය මණ්ඩලයයේ සහය ලබා ගැනුණි.

    ගින්න හේතුවෙන් වායුවේ ගුණාත්මක භාවයට කිසියම් බලපෑම් සිදු වී ඇද්ද යන්න සොයා බැලීමද සිදු කෙරුණි.

    585545.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    රසායනික ද්‍රව්‍ය හදන තැනක් කියලා තමයි කියන්නේ
    එකනේ තාම එකේක්වත් හරියට දන්නේ නැ factory එක මොකක්ද කියලා. බලමු හෙට අනිද්දට ආරන්චි වෙයි.
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Industrial zone ekak thiyanakota ekata wenama fire brigade section ekak, medical units priority karala standby thiyanna one. ethakota me wage lokuwata damage wenne na. koheda ithin me Lankawane
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,290
    4,088
    113

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල

    Watercare Technologies (Pvt) Ltd​

    ආ එක තමා. මත් ඉතින් නම දාලාවත් ඇහුවේ නැත්තේ හරි නැති නිසා. ක්ලෝරින් වලටනම් මොකුත් වෙන්න නැතිව ඇති. මොකක් හරි ගෙමක් ගහලා වැඩේ ක්ලොස් කරගෙනනේ දැන්. එහෙනම් අවුලක් නැ.
     
    • Like
    Reactions: NRTG and Solo Rider