ඉතිං පස්සෙ ඇයි ඒකට කැමති උනේ . ?දැන් එතකොට අරගලය කරේ ගොට ගෙදර යවන්න නෙවේද? එකා අයින් නොවී අගමැතිය අයින් වෙලා ඔහොම කොන්දේසි නොදා අගමැති කම ගන්නවා කියන්නේ රනිල් රාජපක්ෂ deal.
අරගලය එළියෙ ඉන්න මිනිස්සු කරයි
පාර්ලිමේන්තුවේ අය මේ වෙලාවේ රට ස්ටේබල් කරන එක
කරන්න ඕනේ .
