හිකි.. හිකි.. හිකි..බලමු මේක නම්බර් ගේම් එකක්නෙ. සජිත් 113 අටව ගත්තොත් ඌට දෙන්න වෙනවනෙ
ඔව්, ඒ වගේම විපක්ශට එන පොහොට්ටුගෙ මන්ත්‍රි ප්‍රමානය වැඩි නම් , විපක්ශ නායකමත් පොහොට්ටුවට එනව..බලමු මේක නම්බර් ගේම් එකක්නෙ. සජිත් 113 අටව ගත්තොත් ඌට දෙන්න වෙනවනෙ
ඌට 113 තියෙනවා නම් මෙලහකට අරගෙන බං. ගෝටා 113 පෙන්නලා ගන්න කියලා කොච්චර කල්ද.බලමු මේක නම්බර් ගේම් එකක්නෙ. සජිත් 113 අටව ගත්තොත් ඌට දෙන්න වෙනවනෙ
නාමල්ව නැතුව චමල් හෝ දිනේෂ් වගේ කෙනෙක්ව විපක්ෂනායක කරන්න බැරි මොකද?ඔව්, ඒ වගේම විපක්ශට එන පොහොට්ටුගෙ මන්ත්‍රි ප්‍රමානය වැඩි නම් , විපක්ශ නායකමත් පොහොට්ටුවට එනව..![]()
අපිට ඕන කෙනාව අපි විපක්ශ නායක කරන්නෙ ,මැල්කම් රoජිත් ගූ පොන්නයගෙ කුක්කන්ගෙන් උපදෙස් අනවශ්යයි..නාමල්ව නැතුව චමල් හෝ දිනේෂ් වගේ කෙනෙක්ව විපක්ෂනායක කරන්න බැරි මොකද?
සජිත් මුලින් කිව්වේ ගෝඨා අයින් උනොත් විතරක් එයා අගමැතිකම ගන්න ලැහැස්තියි කියලයි.බලමු මේක නම්බර් ගේම් එකක්නෙ. සජිත් 113 අටව ගත්තොත් ඌට දෙන්න වෙනවනෙ
සිරසට මොකුත් වෙලා නෑ උන් බලන් ඉන්නෙ දැන් රනිල් ඉතුරු ටිකත් අනා ගන්නකන්....
ඔය වගේ උන් තමයි ඉන්නෙ . වෙන එකෙක්ට දෙන්නෙත් නැහැ , ඌ කරන්නෙත් නැහැ . දැන් රනිල්ට දුන්න නිසා , පක්ශෙ නැති වේවි කියන බයට ඔය දගලන්නෙ .සජිත් මුලින් කිව්වේ ගෝඨා අයින් උනොත් විතරක් එයා අගමැතිකම ගන්න ලැහැස්තියි කියලයි.
ඊට පස්සේ රනිල් ට අගමැතිකම දෙන්න යනකොට කිව්වේ, ගෝඨා මාස 4 කින් ජනාධිපති කමෙන් අයින් වෙනවා නම් අගමැති කම ගන්නම් කියලයි.
දැන් කරන්න හදන්නේ ඒ දෙකම නැතුව, ගෝඨා ගේ ජනාධිපති කම යටතේ කොහොම හරි 113 හොයාගෙන අගමැති වෙන්න උත්සාහ කරන එකයි.
තමන් යන්නේ කොහෙද, කරන්නේ මොනවද කියලාවත් දන්නේ නැති මේ වගේ කෙනෙකුට රටක් පාලනය කරනවා තියා තමන්ගේ ගෙදර වත් හරියකට බලා කියා ගන්න පුලුවන්ද??
දැන් එතකොට අරගලය කරේ ගොට ගෙදර යවන්න නෙවේද? එකා අයින් නොවී අගමැතිය අයින් වෙලා ඔහොම කොන්දේසි නොදා අගමැති කම ගන්නවා කියන්නේ රනිල් රාජපක්ෂ deal.ඔය වගේ උන් තමයි ඉන්නෙ . වෙන එකෙක්ට දෙන්නෙත් නැහැ , ඌ කරන්නෙත් නැහැ . දැන් රනිල්ට දුන්න නිසා , පක්ශෙ නැති වේවි කියන බයට ඔය දගලන්නෙ .
මේක තමයි ඇත්ත. අනික් උන් ඔක්කොම කිවේ ගාට අයින් වෙන එක වෙන්න ඕනේ අගමැතිකම ගන්න කියල.සජිත් මුලින් කිව්වේ ගෝඨා අයින් උනොත් විතරක් එයා අගමැතිකම ගන්න ලැහැස්තියි කියලයි.