🔺 සිරස තැතිගනියි!

monson

Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113
    ව්‍යවස්ථාව පිළි නොගන්නා කණ්ඩායමක් අරගලය අරාජිකවාදී මාවතකට තල්ලු කරනවා – සර්ව පාක්ෂික අගරගලකරුවන්ගෙන් නිවේදනයක්

    Screenshot_20220713_142719.jpg


    - http://srilankanews.lk/breaking-news/2022/07/13/සර්ව-පාක්ෂික-අගරගලකරුවන්/
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සජිත් නිසා සිරස අලු වෙන්ඩ පුලුවන් තමයි,හොදම වැඩේ ඔකුන්ට..🤣🤣🤣🤣🤣🤣
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ආරක්ශක හමුදාවන්ට සජිත්ගේ ඉල්ලීම..
    "දෙන්නෙක් ගැන හිතන්න එපා මිලියන 22 ගැන හිතන්න"
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    සජිත් නිසා සිරස අලු වෙන්ඩ පුලුවන් තමයි,හොදම වැඩේ ඔකුන්ට..🤣🤣🤣🤣🤣🤣
    ඇයි සජියට ශිව දෙයියෝ වරමක් දීලද? :eek:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි සජියට ශිව දෙයියෝ වරමක් දීලද? :eek:

    වරම දෙන උන් පාරෙ එනව ඇති සමහර විට පොන්න සජිය නිසා තමයි සිරස අලු වෙන්නෙ
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Ah api nirpakshika aragala karuwo. Paksha prashna unta wisadaganna kiyahan :P Okun hinda thama GGG welenuwe maasayak withara