@pitiye.appu
Miriskudu vitharada hoda naththe...
තව තියෙනවා , කළවම් පොල්තෙල් , ෆාම් තෙල්, මාගරින් ඒවත් වහ
@pitiye.appu
Miriskudu vitharada hoda naththe...
@shenat mehe waren uba witarai adu mee thread ekata![]()
mata hithena widiyata sithala nathi kama nemei bn ape rate climate issue ekak widiyata gaththoth thiyena prashne...කලින් නොකිව්වට මගෙත් මතය ඕකමයි. දේශගුණික වෙනස්කම් නිසා ගොඩක් දේවල් දියුණු වෙන්න හේතු උනා කියල මට හිතෙනවා මේ රටවල් වල. ඒක එකම හේතුව නොවුණත් ලොකුම හේතුවක් වෙන්න ඇති.
එහෙම පගක් නෙමේ රස්නෙත් එක්ක කොහොමත් efficiency අඩු වෙනව මිනිස්සුන්ගෙසීත රටවල උන් කඩිසර සීත කාලේ කන්න බොන්න නැති නිසා . උබ කියන විදියට හරිත නගර කරාම. 24*7 365. කන්න බොන්න තියනවා ඒ නිසා කොමත් කම්මැලි වෙනවා
එනම් ඩුබායි සිංගප්පූරුව මැලෙසියාව . තෝ දන්න පකක් නෑ බන්එහෙම පගක් නෙමේ රස්නෙත් එක්ක කොහොමත් efficiency අඩු වෙනව මිනිස්සුන්ගෙ
අන්නේකයි කතාවමේ කතාව ඇත්ත, හැබැයි සීතල නෙමේ මමනම් දැක්ක විදිහට හෙතුව. ඒ රටවල දේශගුනය ඇගට මහන්සියක් නැ. ඇත්තටම මෙහේ මමනම් දකින්නේ කම්මැලි කමට වඩා ඇගට පුදුම මහන්සියක් තියෙන්නේ. ඒත් ඔය කියනවා වගේ සිත රට වල ඇගට කිසිම මහන්සියක් දැනේන්නේ නැ. ජර්මනියේ ගිහින් ඉදපු අත්දැකිමෙන් කියන්නේ.
රටක් විදිහට දියුණු වෙන්න බලපාන්නෙ ප්‍රතිපත්ති. හැබැයි climate එක මිනිස්සුන්ගෙ හැසිරීම් සහ ගතිගුණ වලට බලපානව. සමකය ආසන්න රටවල මිනිස්සු හරිම aggressive. සෑහෙන තරහ යනව. ඒ වගේම ලොකුවට වැඩක් පලක් කරන්න බෑ දාඩියයි මහන්සියයි එක්ක. දෙසැම්බර් වගේ පොඩ්ඩක් හරි හොඳ දේශගුණයක් එන කාලෙට බලපන් අපි කොච්චර ඇක්ටිව්ද කියල. මුලු කුඹුරක්ම උනත් කොටතහැකි. මේ කාලෙට නන් පොල් ගෙඩියක්වත් ගාන්න බෑ.ලෝකයේ එක එක රටවල් දියුණු වෙච්ච හේතු විවිධයි.
මගේ මතය නම් මෙහෙමයි.
ලෝකයේ දියුණු රටවල් බිහිවෙලා තියෙන ප්‍රධාන කලාප අනුව ඒ රටවල් දියුණු වෙන්න බලපාපු ප්‍රධාන හේතු මේවයි:
1. බටහිර යුරෝපය - කාර්මික විප්ලවය සහ නවෝත්පාදනය නිසා ගොඩක් ක්ෂේත්‍රවල පළමුවෙනි වාසිය ආවේ ඔය රටවලට
2. ඇමරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය - යටත් විජිතකරණය එක්ක සම්පූර්ණයෙන්ම බටහිරකරණය වුනේ මේ රටවල් සෙට් එක. ඔය රටවල ස්වදේශිකයෝ වෙනත් යටත් කරගත්තු රටවල ස්වදේශිකයන් (උදා: ලංකාව, ඉන්දියාව) වගේ දියුණු වෙලා හිටියේ නැති නිසා ලේසියෙන්ම බටහිරකරණය කරන්න පුළුවන් වුණා.
3. ජපානය, දකුණු කොරියාව, තායිවානය, හොන්කොන්, සිංගප්පූරුව - දැඩි විනයක් සහිත සමාජ හික්මීමක් තියෙන නිසා දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ආපු සංවර්ධන සැලසුම් නිසා මේ රටවල් වේගයෙන් ඉදිරියට ආවා.
* සවුදිය, කටාරය, කුවේටය, එමිරේට්ස් වගේ රටවල් දියුණු රටවල් නොවුණත් විශාල ආර්ථික ශක්තියක් තියෙනවා. තෙල් සම්පතම නෙවෙයි හේතුව. ඒ රටවල රාජාණ්ඩු ක්‍රමය නිසා විරෝධතා නැතුව ලේසියෙන් සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කරන්න පුළුවන්.
* අනික් අතට සීතල නිසා රටවල් දියුණු වෙනවා නම් නැගෙනහිර යුරෝපා රටවලුත් දියුණු වෙන්න එපාය. ඇත්තටම ඉහත කියපු කැටගරි තුනේම රටවල් දියුණු වුනේ ධනේශ්වර ක්‍රමයක් එක්ක. මධ්‍යගත සමාජවාදී පාලනයක් යටතේ තිබිච්ච රටක් දියුණු වෙච්ච බවක් මම අහල නැහැ. දැනට චීනය ගැන අදහසක් ගන්න පුළුවන්. චීනය ආර්ථික බලවතෙක් වුනත් දියුණු රටක් හැටියට පිළිගන්නේ නැහැ.
ඔය කියපු රටවල් එකකවත් ඉන්නෙ සීතල රටවල මිනිස්සු වගේ ආතල් එකේ නිදහසේ ඉන්න මිනිස්සුද? රට දියුණුයි රටේ ප්‍රතිපත්ති හින්ද. එච්චරයි.එනම් ඩුබායි සිංගප්පූරුව මැලෙසියාව . තෝ දන්න පකක් නෑ බන්
එකම තමා මම මුල් කමෙන්ට් එකෙත් කිව්වේ සහෝදරයා. සීත රටවල ලයිෆ් එක බේරගන්න ඕනේ කියන ප්‍රතිපත්තිය නිසා උන් වැඩ කරල වගා කරල එවා කල්‍තබාගෙන සීත කාලේ රැකෙනවා . එකයි ඒ මිනිස්සු දියුනු කුබියෝ වගෙ.ඔය කියපු රටවල් එකකවත් ඉන්නෙ සීතල රටවල මිනිස්සු වගේ ආතල් එකේ නිදහසේ ඉන්න මිනිස්සුද? රට දියුණුයි රටේ ප්‍රතිපත්ති හින්ද. එච්චරයි.
හොදට ලුණු මිරිස් දාලා කටට රහට සැරට කන්න නැත්තං රජ උනත් වැඩක්ද මිට්ටොබම්බුව තමයි , දැන් ලංකාවේ ගොන් හැත්ත වැරදියට කෑම කන්නෙ. එතනයි වැරැද්ද.
ඉස්සර සිංහලු සැරට කෑවෙ නෑ. ඒ හිංදයි ලෝකෙම හෙල්ලුවෙ. දැන් කන්නෙ අන්ත ගිණියමට. ඒ හිංදයි ලෝකෙන් කොන් වෙලා ඉන්නේ.
ඒ හිංදනෙ ලෝකෙන්ම කොන් වෙලා ඉන්නෙහොදට ලුණු මිරිස් දාලා කටට රහට සැරට කන්න නැත්තං රජ උනත් වැඩක්ද මිට්ටො![]()
අන්නේකයි කතාව
රටක් විදිහට දියුණු වෙන්න බලපාන්නෙ ප්‍රතිපත්ති. හැබැයි climate එක මිනිස්සුන්ගෙ හැසිරීම් සහ ගතිගුණ වලට බලපානව. සමකය ආසන්න රටවල මිනිස්සු හරිම aggressive. සෑහෙන තරහ යනව. ඒ වගේම ලොකුවට වැඩක් පලක් කරන්න බෑ දාඩියයි මහන්සියයි එක්ක. දෙසැම්බර් වගේ පොඩ්ඩක් හරි හොඳ දේශගුණයක් එන කාලෙට බලපන් අපි කොච්චර ඇක්ටිව්ද කියල. මුලු කුඹුරක්ම උනත් කොටතහැකි. මේ කාලෙට නන් පොල් ගෙඩියක්වත් ගාන්න බෑ.
------ Post added on Apr 14, 2023 at 7:49 PM

මෙහෙම කොහොමද රටවල් දියුණු කරන්නේ ?France, italy german was the most %^&*&^% during wars bro. Paan bari nan cake kaapan kiwwa mathakada? COD gahapan AC gahapan. seethala ratawal aragaththa hati gana thereyi ubata
Rate rasne seethala uda ratawal wala diyunuwa wenawa kiyanna monawada uba biwwe? ata pitin kiyala gom bettak thalaagena gahuwada? rasne nan ac ekak gahaganinko.මෙහෙම කොහොමද රටවල් දියුණු කරන්නේ ?
අද ලංකාවම රත්වෙයි.. උෂ්ණත්වය අවදානම් මට්ටමට ඉහලට.. කාලගුණයෙන් අනතුරු ඇගවීම්..
අද දිනයේ රට රට තුළ පළාත් කිහිපයකටම උෂ්ණත්වය ඉහළ යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
නැගෙනහිර සහ උතුරු මැද පළාත ඇතුළුව කොළඹ, ගම්පහ, කුරුණෑගල, වවුනියාව, මුලතිව්, හම්බන්තොට, කිලිනොච්චි දිස්ත්‍රික්කයන්වල උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමකට ඉහල යනු ඇති බව දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එවන් තත්ත්වයකදී වැඩි වේලාවක් අවුවට නිරාවරණය නොවන ලෙසත් ක්‍රියාකාරී කටයුතුවල නියැලීම අඩු කරන ලෙසත් දෙපාර්තමේන්තු දැනුම් දෙයි.
අධික වෙහෙස දැනෙන කටයුතු සීමා කිරීම, කුඩා දරුවන් වාහන තුල දමා නොයාම, වැඩිහිටි සහ රෝගීන් කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වීම, වැඩිපුර ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථාන වල විවේක ගැනීම, සුදු පැහැති ඇඳුම් ඇඳීම සුදුසු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් ජනතාව දැනුවත් කරයි.
-LCN-