🔺 සීතල රටවල්ම දියුණුවීමේ අභිරහස.. - 25C is essential..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    👉ලංකාව දියුණු වෙන්නනම් මොන ක්‍රමේකින් හරි මේක සීතල කරන්න ඔනේ..රජකාලේ මේක කොහොමත් සීතලයි.පතාක සයිස් වනාන්තර තිබ්බේ.අනුරාධපුරේ වැව් පොකුණු හදලා මේක තව සීතල කලේ වනාන්තරත් තියෙද්දි..ගොඩනැගිලි හැදුවේ ගස් නොකපා.රස්නේ උහුලන්න බැරුව රටවල් දියුණු කරන්න බෑ.ඒවගේ රටක ජාතියක් ඉබේම කම්මැලි වෙනවා..මහන්සි වෙන්න බෑ..

    👉ලංකාවේ කලුසුද්දොත් සුද්දා කොපිකරලා ගස් කපලා බිල්ඩින් හැදුවා. ගම්පහ දිස්ත්‍රික්කේ කියන්නේ අද බාගෙට කාන්තාරයක් .ඒ ක්‍රමේ අපිට ගැලපෙන්නේ නෑ..

    👉අරාබිකාරයා දියුණු වූනේ තෙල් හින්දා.. තෙල් නැත්තම් කොච්චර බිස්නස් කරත් උන් හිඟන්නෝ තාම..

    👉උෂ්ණ රටවල තියන ශිෂ්ටාචාර වල අතීතයේ ඒ දේශගුණේ තිබ්බේ නෑ..කැලේකට ගිහින් බලන්න ඇඟට කොච්චර ගැම්මක් එනවද කියලා :yes:දැන් සිංගප්පූරුව අල්ලගෙන මැරෙන්න හදන්න එපා.අපිට සිංගප්පූරුවන්ගේ ජාන නැහැ... මම කිව්වේ ලෝකයේ බහුතරයකට වෙලා තියන දේ..😊

    👉ලංකාව දියුණු කරන්න පුලුවන් හරිත නගර හැදුවොත් විතරයි..

    The-Shannara-Chronicles-season-2-trailer-6.png

    Screen-Shot-2017-09-26-at-4.52.10-PM.jpg

    PARKROYAL_ON_PICKERING_–_Image_by_®Patrick_Bingham-Hall_for_WOHA_(featured_in_Dense_Green_Cities)..jpg

    Gruenste-Stadt-der-Welt-1-1024x576.jpg

    groene-daken-in-stad.jpg
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    haritha nagara genawath samakaya asanna rataka average 25ta genna ba.
    nuwara eliya seethala usa nisa
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,543
    113
    එහෙම සීතල කරා කියල ඕක කරන්න බෑ. ඒ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ අපි වගේ කම්මැලියෙ ඉදල බෑ වැඩ කරන්න තියෙන වෙලාවෙ උපරිමය කරගන්න ඕනි. උන්ට අපිට තරන් සම්පත් නෑ ගන්න එක උනත් උපරිම මහන්සියක් වෙලා ගන්න ඕනි. ඒ නිසා උන් අපිට වඩා නිකම්ම දියුණු වෙනව. සීතල කරා කියල දියුණු කරන්න බෑ. රජකාලෙ අපිට වැස්ස වැටෙන කාලෙට වැඩ කරගන්න ඕනි නැත්තන් පායන කාලෙට බඩගින්නෙ මැරෙන්න වෙන්නෙ. ඒ නිසා අපි කොහොමත් ඒ කාලෙ අදට වඩා මහන්සි වෙලා වැඩ කරල තියෙනව.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    👉ලංකාව දියුණු වෙන්නනම් මොන ක්‍රමේකින් හරි මේක සීතල කරන්න ඔනේ..රජකාලේ මේක කොහොමත් සීතලයි.පතාක සයිස් වනාන්තර තිබ්බේ.අනුරාධපුරේ වැව් පොකුණු හදලා මේක තව සීතල කලේ වනාන්තරත් තියෙද්දි..ගොඩනැගිලි හැදුවේ ගස් නොකපා.රස්නේ උහුලන්න බැරුව රටවල් දියුණු කරන්න බෑ.ඒවගේ රටක ජාතියක් ඉබේම කම්මැලි වෙනවා..මහන්සි වෙන්න බෑ..

    👉ලංකාවේ කලුසුද්දොත් සුද්දා කොපිකරලා ගස් කපලා බිල්ඩින් හැදුවා. ගම්පහ දිස්ත්‍රික්කේ කියන්නේ අද බාගෙට කාන්තාරයක් .ඒ ක්‍රමේ අපිට ගැලපෙන්නේ නෑ..

    👉අරාබිකාරයා දියුණු වූනේ තෙල් හින්දා.. තෙල් නැත්තම් කොච්චර බිස්නස් කරත් උන් හිඟන්නෝ තාම..

    👉උෂ්ණ රටවල තියන ශිෂ්ටාචාර වල අතීතයේ ඒ දේශගුණේ තිබ්බේ නෑ..කැලේකට ගිහින් බලන්න ඇඟට කොච්චර ගැම්මක් එනවද කියලා :yes:දැන් සිංගප්පූරුව අල්ලගෙන මැරෙන්න හදන්න එපා.අපිට සිංගප්පූරුවන්ගේ ජාන නැහැ... මම කිව්වේ ලෝකයේ බහුතරයකට වෙලා තියන දේ..😊

    👉ලංකාව දියුණු කරන්න පුලුවන් හරිත නගර හැදුවොත් විතරයි..

    The-Shannara-Chronicles-season-2-trailer-6.png

    Screen-Shot-2017-09-26-at-4.52.10-PM.jpg

    PARKROYAL_ON_PICKERING_–_Image_by_®Patrick_Bingham-Hall_for_WOHA_(featured_in_Dense_Green_Cities)..jpg

    Gruenste-Stadt-der-Welt-1-1024x576.jpg

    groene-daken-in-stad.jpg
    බම්බුව තමයි , දැන් ලංකාවේ ගොන් හැත්ත වැරදියට කෑම කන්නෙ. එතනයි වැරැද්ද.

    ඉස්සර සිංහලු සැරට කෑවෙ නෑ. ඒ හිංදයි ලෝකෙම හෙල්ලුවෙ. දැන් කන්නෙ අන්ත ගිණියමට. ඒ හිංදයි ලෝකෙන් කොන් වෙලා ඉන්නේ.
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Sithala ratawal diyunu wela thiyenne mahansi wela wada nokaloth winter ekata kaama nathuwa marila yanna wena nisa. Tropical ratawal wala awrudda purama kaama thiyena nisa echchara mahansi wela wada karanna one kamak naha.
    Nathuwa issara kale mita wada tikak sithala nisa minissu wadipura wada karapu seen ekak nemei.
    Godak parana civilization baluwoth okkoma thiyenne Mediterranean Sea hariye naththam tropical ratawala.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,259
    47,109
    113
    :lol: අර කිතුල් ගහට නැග්ග එකාටත් කියන්න දෙයක් තිබ්බනේ..දැන් කම්මැලි නැති උනුත් මේක බලලා කම්මැලි වෙනවා ෂුවර්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    බම්බුව තමයි , දැන් ලංකාවේ ගොන් හැත්ත වැරදියට කෑම කන්නෙ. එතනයි වැරැද්ද.

    ඉස්සර සිංහලු සැරට කෑවෙ නෑ. ඒ හිංදයි ලෝකෙම හෙල්ලුවෙ. දැන් කන්නෙ අන්ත ගිණියමට. ඒ හිංදයි ලෝකෙන් කොන් වෙලා ඉන්නේ.

    රතුමිරිස් කෑම නවත්තල ඒ වෙනුවට කොච්චි කන්න හුරු කරන්න ඕන.
     
    • Wow
    Reactions: Kumbhakarna22

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    මේ කතාව ඇත්ත, හැබැයි සීතල නෙමේ මමනම් දැක්ක විදිහට හෙතුව. ඒ රටවල දේශගුනය ඇගට මහන්සියක් නැ. ඇත්තටම මෙහේ මමනම් දකින්නේ කම්මැලි කමට වඩා ඇගට පුදුම මහන්සියක් තියෙන්නේ. ඒත් ඔය කියනවා වගේ සිත රට වල ඇගට කිසිම මහන්සියක් දැනේන්නේ නැ. ජර්මනියේ ගිහින් ඉදපු අත්දැකිමෙන් කියන්නේ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මේ කතාව ඇත්ත, හැබැයි සීතල නෙමේ මමනම් දැක්ක විදිහට හෙතුව. ඒ රටවල දේශගුනය ඇගට මහන්සියක් නැ. ඇත්තටම මෙහේ මමනම් දකින්නේ කම්මැලි කමට වඩා ඇගට පුදුම මහන්සියක් තියෙන්නේ. ඒත් ඔය කියනවා වගේ සිත රට වල ඇගට කිසිම මහන්සියක් දැනේන්නේ නැ. ජර්මනියේ ගිහින් ඉදපු අත්දැකිමෙන් කියන්නේ.

    :yes:ලංකාවේ කැ@ humidity ඵකක් තියෙන්නේ.ඒකයි රස්නේ වැඩියෙන් අැඟට දැනෙන්නේ..ඉලෙක්ට්‍රික් බඩු උනත් ඉක්මණටම සවුත්තු වෙන්නේ humidity ඵක වැඩි නිසා..මෙහෙමවත් සුද්දෝ රටට ඵන ඵක පුදුමයි.තායිලන්ඩ්,බාලි වල humidity ඵක අඩුයි.අව්වේ හිටියට ලංකාවේ වගේ කළු වෙන්නෙත් නෑ.
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,023
    1,298
    113
    Colombo, Sri Lanka
    Oka vihiuwata wage kiwwata oke podi point ekak thiyenawa.

    Northern Europe wala country ekaka, dawasama weda karala hawas weddi mehe wage nemeyi, daadiya nea, angata amaaru ne. break ekek aran aye weda karanna puluwan. godak un 7.30 - 4.30 job eka karala break ekak aran 8-9pm wenaka thaman aasa dea/ thamange business ekak karanawa.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    :yes:ලංකාවේ කැ@ humidity ඵකක් තියෙන්නේ.ඒකයි රස්නේ වැඩියෙන් අැඟට දැනෙන්නේ..ඉලෙක්ට්‍රික් බඩු උනත් ඉක්මණටම සවුත්තු වෙන්නේ humidity ඵක වැඩි නිසා..මෙහෙමවත් සුද්දෝ රටට ඵන ඵක පුදුමයි.තායිලන්ඩ්,බාලි වල humidity ඵක අඩුයි.අව්වේ හිටියට ලංකාවේ වගේ කළු වෙන්නෙත් නෑ.
    කොච්චර අමාරුද කියනවානම් කැත්තේ උදැල්ලේ වැඩ අමාරු නිසා මැශින් එකක් ගෙනවා. මැශින් එකෙන් වැඩ කරත් පට්ට අමාරුයි. :lol: :lol:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    ඔව්.ඒක අැත්ත