🔺 සීතල රටවල්ම දියුණුවීමේ අභිරහස.. - 25C is essential..

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    2-gravity-map-of-earth-nasajpluniversity-of-texas-center-for-space-research.jpg


    ලෝකෙ ගුරුත්වෙ අඩුම රටෙ උන්ගෙ මොලේ තියෙනෙ පාවි පාවි :lol:
    මේක නම් කාලෙන් කාලෙට වෙනස් වෙනවා
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    * සවුදිය, කටාරය, කුවේටය, එමිරේට්ස් වගේ රටවල් දියුණු රටවල් නොවුණත් විශාල ආර්ථික ශක්තියක් තියෙනවා. තෙල් සම්පතම නෙවෙයි හේතුව. ඒ රටවල රාජාණ්ඩු ක්‍රමය නිසා විරෝධතා නැතුව ලේසියෙන් සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කරන්න පුළුවන්.
    මේකටනම් එකඟවෙන්න බෑ.. ඈත අතීතේ ඉඳලා ඔහේ රජවරු තමා හිටියේ.. හිටියට දියුණු උනේ නෑ..තෙල් ආවයින් පස්සේ තමයි නැගිට්ටේ.. හරිනම් ලොකේ දියුණුම රටවල් අතීතේ ඉඳන් තියෙන්න ඔනේ මුස්ලිම් රටවල් වල..මොකද උන් මීමුත්තාගේ කාලේ ඉඳන් කලේ බිස්නස්..
     
    • Like
    Reactions: windows_ubuntu

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    India wala top area eka wage south Asia regional eketh seethala area ona tharam thiyenawa. seethalama nemei diyunu wenna hethuwa, welanda marga, janagahanaya, yudda etc..
    ඉන්දියාව දියුණු නැද්ද ? ළගදිම ලෝකේ තුන්වෙනි බලවත්ම රට වෙන්න නියමිතයි.

    මිනිස්සුන්ගෙ ලයිෆ් ස්ටයිල් එක, කොලිටි එකත් ඉතිං ටික ටික හැදෙයි.
     
    • Like
    Reactions: Kumbhakarna22

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    ඉන්දියාව දියුණු නැද්ද ? ළගදිම ලෝකේ තුන්වෙනි බලවත්ම රට වෙන්න නියමිතයි.

    මිනිස්සුන්ගෙ ලයිෆ් ස්ටයිල් එක, කොලිටි එකත් ඉතිං ටික ටික හැදෙයි.
    Indiawe nm shramaya suuraakeemakne thiyenne
     

    HeroSuji

    Well-known member
  • Aug 31, 2021
    237
    473
    63
    The temperature can affect how well we work. The best temperature for productivity is between 20-25°C If it's too hot , we can get tired and dizzy, and if it's too cold, we can feel stiff and uncomfortable. So, it's important to find a temperature that feels just right!
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,904
    936
    113
    Matale \ Colombo
    මේක ඇත්ත සහ මටත් ඕක හිතුන දෙයක්. ලෝකෙ සංවර්ධිත රටවල් 95% ට වැඩියෙන් අවුරුද්දේ බාගයක් සීතල කාලෙකට මූණ දෙන රටවල් . අපි වාහනේක AC දාගෙන දුර ගමනක් ගියාමයි, AC නොදා දුර ගමනක් ගියාමයි ඇඟට දැනෙන වෙනස බැලුවොත් අපේ රටේ Humidity එක නිසා දැනෙන අමාරුව තේරෙයි
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,023
    1,298
    113
    Colombo, Sri Lanka
    ඉන්දියාව දියුණු නැද්ද ? ළගදිම ලෝකේ තුන්වෙනි බලවත්ම රට වෙන්න නියමිතයි.

    මිනිස්සුන්ගෙ ලයිෆ් ස්ටයිල් එක, කොලිටි එකත් ඉතිං ටික ටික හැදෙයි.
    Ube diyunuwa kiyana eke definition eka mokadda?

    Uba indiyawe gihin thiyenawada?
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඉතිං බං මෙහෙ 365ම පායන එකේ හිම වැටෙන රටවලට වඩා දෙගුණයක් වැඩකරන්න බැරිද බං
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේකෙ ඇත්තක් තියනව

    මෙච්චර රස්නෙ රටක මිනිස්සුන්ට වැඩකරන්න අමාරුයි. වැඩකරන තැන් A/C කරන්න ඕනෙ
     
    • Like
    Reactions: Kumbhakarna22

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Sahara desert vs Antarctica

    Me deken koheda jeevat wenne ( danata thiyana ona technology ekak use karannda puluwan) option ekak thora gannda dunnot? Ei a ehama jeevat wennda hethuwa?
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ආකල්ප වල ගැටලුව තියෙන්නේ. ජීවිතේට හරි පැත්තට ගන්න බෑ. අපිත් ඇදගෙන විනාසෙටම යන්න බලන්නේ.
    අපේ ගෙදරට එහා ගෙදර පොලිතින් පුච්චනවා ඉවරයක් නෑ. මම ඉන්න කාමරේ උඩ තට්ටුවේ තියෙන්නේ. ඉතින් දුම කෙලින්ම එනවා හුළගට. එපා කිවුවම අපිත් එක්ක ඇරගන්න එනව. එයාල හිතන්නේ එයාල එක්ක තරහට , ඉරිසියාවට කියනවා කියල. මොනව කරන්නද , පොලිතින් පුච්චන වෙලාවට ඔක්කොම වැඩ නවත්තල දුම එන්නෙ නැති තැනකට ගිහින් ඉන්නව.සමහර දවස් වලට රෑටත් ඒ වැඩේ කරනව. මහ ජරා මිනිස්සු, මේ වගේ මිනිස්සු ඉන්න රටක ඉපදුන එක අපේ අවාසනාව.



    Sahara desert vs Antarctica

    Me deken koheda jeevat wenne ( danata thiyana ona technology ekak use karannda puluwan) option ekak thora gannda dunnot? Ei a ehama jeevat wennda hethuwa?
    ChatGPT Says : :-)
    Neither the Sahara Desert nor Antarctica would be considered the "best" place for humans to live, as both locations are extremely harsh environments that are unsuitable for human habitation.

    The Sahara is the world's largest hot desert, with temperatures often exceeding 100°F (38°C) during the day and dropping to below freezing at night. Water sources are scarce and unreliable, and sandstorms and strong winds can make living conditions extremely challenging.

    Antarctica, on the other hand, is the coldest, driest, and windiest continent on Earth, with average temperatures ranging from -20°F (-29°C) in the coastal regions to -70°F (-57°C) at the highest elevations. The continent is also isolated from the rest of the world and lacks any significant infrastructure, making it difficult to obtain food, water, and other essential supplies.

    In short, both the Sahara Desert and Antarctica are extremely harsh environments that are not suitable for human habitation on a long-term basis. While there are some small research stations and temporary settlements in Antarctica, these are only occupied by scientists and support staff who are trained and equipped to deal with the extreme conditions. The Sahara, meanwhile, is largely uninhabited by humans due to the challenges posed by the harsh climate and environment.
    ------ Post added on Apr 14, 2023 at 1:51 PM
     
    Last edited:

    Pasiya007

    Active member
  • Jul 26, 2021
    219
    143
    43
    Habai ithin lankawa wage ratak seethala unoth meke inna kammali kalakanni tika paya 24ma wadak nokara nidagani
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,579
    3,149
    113
    බම්බුව තමයි , දැන් ලංකාවේ ගොන් හැත්ත වැරදියට කෑම කන්නෙ. එතනයි වැරැද්ද.

    ඉස්සර සිංහලු සැරට කෑවෙ නෑ. ඒ හිංදයි ලෝකෙම හෙල්ලුවෙ. දැන් කන්නෙ අන්ත ගිණියමට. ඒ හිංදයි ලෝකෙන් කොන් වෙලා ඉන්නේ.
    @pitiye.appu
    Miriskudu vitharada hoda naththe...