හායි....
හිතලුවක් නිසා.... ලොකු බිල්ලෙක් මවපු මංජු.... කුහක කමෙන් ඇනගෙන ඇනගෙන ගිහිල්ලා අද මොකද මේ වෙන්නේ... හැමදේකම වැරදි හොයන්න එපා කියන්නේ මේ හින්දයි
------ Post added on Mar 31, 2023 at 4:32 PM
උබනන් සාපයක් බන්, ත්‍රෙඩ් එකක් දන්න බැ බුරාගෙන දුවගෙන එනවා, හාමුගේ වහල් බල්ලා වගේහායි....
හිතලුවක් නිසා.... ලොකු බිල්ලෙක් මවපු මංජු.... කුහක කමෙන් ඇනගෙන ඇනගෙන ගිහිල්ලා අද මොකද මේ වෙන්නේ... හැමදේකම වැරදි හොයන්න එපා කියන්නේ මේ හින්දයි
------ Post added on Mar 31, 2023 at 4:32 PM
උබනන් සාපයක් බන්, ත්‍රෙඩ් එකක් දන්න බැ බුරාගෙන දුවගෙන එනවා, හාමුගේ වහල් බල්ලා වගේ
A four-star U.S. Air Force general said in a memo that his gut told him the United States would fight China in the next two years, comments that Pentagon officials said were not consistent with American military assessments.
උබ කැමති විදිහකට මේකේ රීපන් මයේ දෙයියෝ මන් ආයේ මුකුත් කියන්නේ නෑමයි@vibhashana
ඇයි උඹට මෙකේ රිප්ලයි කරන්න බෑ කියලා නිතියක් තියෙනවද ?
1 මේ ඔක්කොම මූලික තර්කය කරන්නේ චීන ඇමෙරිකා යුද්ධයක් ගැනනේ... දැන් මහ ලොකු මංජුවා අර ඇමෙරිකන් ජෙනරල් කෙනෙක් ව අල්ලගෙන පාරම් බෑවනේ...
පෙන්ටගනයෙන්ම කියලා ඒක අපේ මතය තියා අපේ මිලිටරි ඇසෙස්මන්ට් ඒකක් වත් නෑ කියලා... මෙහෙම ජෙනරල් වරයෙක් කියපු කතාව අල්ලගෙන .
ආයේ මංජු කියන කතාව ලත් තැනම ලොප් වෙනවා... මෙන්න මේක නිසා..
ඇමෙරිකාවේ ලඟම රට කැනඩාවේ පවා උන්ට තෙල් කොම්පැනි විකුනලා තියෙනවා. එහෙම බැලින්නම් කැනඩාවටම ඇවිල්ලා උන්ට තෙල් ගහගහෙන යන්න පුළුවන් නේ යුද්ධයකදි
මංජුවා මේ කට දික්කර කර කියන හැමදේම පිලිගන්න ඕනේ නෑ. ප්‍රතිතර්ක තියෙනව නම් ඉදිරිපත් කරන්න පුළුවන්.
දැන් ත්‍රෙඩ් කියක උඹ මාව මෙන්සන් කරාද... මම උඹට බැන්නද බන්... මේ නිකන් බොල් තර්ක ගේන්න එපා.
@vibhashana උඹ හිතුවද මේවා අර වසන්නත සමරසිංහයා සූම් දාගෙන පාළු ගෙයි වලන් බිඳින තැනක් කියල. කවුරු හරි එකෙක් විරුද්ද වුනාම රිමුව් කරලා ආයේ පාළු ගෙයි වලන් බිඳින්න මෙතන බෑ,,,
------ Post added on Mar 31, 2023 at 9:45 PM

උබ කැමති විදිහකට මේකේ රීපන් මයේ දෙයියෝ මන් ආයේ මුකුත් කියන්නේ නෑමයි![]()