දිනය: 2023 අප්‍රේල් 03
මෙම රේඩියෝ ආරුක්කුව (Radio Arc) හා අනෙකුත් රේඩියෝ ආරුක්කුවල (Radio Arches) පවතින ජ්‍යාමිතික ව්‍යුහයෙහි ස්වභාවයන්ගේ ප්‍රභවයන් සිදුවූ අයුරු පිළිබදව පැහැදිලි කෙරෙන උපකල්පනයන් කිහිපයක්ම විද්‍යාඥයන් විසින් මේ වනවිට ඉදිරිපත් කර තිබේ. එම උපකල්පනයන් අතරින් එක් උපකල්පනයක් මගින්, එම වයුහයන් තුළ නියත චුම්භක ක්ෂේත්රයකට අයත් රේඛාවන් ඔස්සේ ගලා යන උණුසුම් ප්ලාස්මා (plasma) අඩංගු වී තිබීම මීට හේතු වී ඇති බව ඉදිරිපත් කොට තිබේ. නාසා'හි "Chandra X-ray Observatory" නම් වූ අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගත් ඡායාරූපයන් මගින් මෙම ප්ලාස්මාවන්, ඒ අවට වූ ශීත වායු වළාවන් සමග ගැටීම සිදුවන අයුරු ද පෙන්නුම් කොට තිබේ.
Image Credit: Ian Heywood (Oxford U.), SARAO;
The nature and origin of the Galactic center radio arc: a VLA Faraday study
Galactic Center
New MeerKAT radio image reveals complex heart of the Milky Way
Sagittarius A* (Black Hole)
Chandra X-ray Observatory
Last edited:
